කලු කුහර නැත, පට්ටපල් බොරුවකි-නලියන සිල්වා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    34,732
    68,476
    113
    Getting published on a platform and getting widespread acceptance are two different things
    ඒක වැඩක් නෑ නේ. community එකක සම්මත journal එකක් පිළිගැනෙනවා කියන්නේ එක valid කියන එක තමා. බහුතරය පිළිගන්නවද නැද්ද කියන එක අදාල නෑ. බහුතරය පිළිගත්ත කියල valid වෙන්නෙත් නෑ අඩුවෙන් පිළිගත්ත කියල valid වෙන්නෙත් නෑ. පිළිගත්ත community එකේ standard වලට match නිසා පිළිගන්නවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,756
    8,913
    113
    Forest
    oook.. thanks for that enlightened view. .. generally when you have a first author publication in Nature/ Nature Physics you are accepted to the rare breed of scientist that account for 0.01% of the best of the best.. 🙏
    Dude you can publish factually wrong research papers or partially correct research papers without much of a problem. If math is correct but the theory is questionable you can still get published. Many people have corrected their own research papers after they have found that they were wrong. You thinking that getting published is the greatest achievement is hilarious. If nobody is citing your research or acknowledge your research paper it's meaningless. Getting published doesn't mean you are correct. People taking your research seriously means you are on the way to greatness. wtf

    And read the research paper first. Your title is wrong in so many levels. At least read the abstract before posting threads about science. If you are basing your thread title off the research paper it's contradicting. People have already proven that blackholes exist. People have already detected blackholes. Even james webb has detected so many blackholes. Blackhole's interior is still in question but their existence is clear. So crawl out of the cave
     
    Last edited:

    මේක pre paper එකක්. Full එක නෙවෙයි. මේ වගේ එකක් දාන්නේ තමන් හිතමින් ඉන්න එක හරිද කියලා බලාගන්න. මේක nature එකේ publish උනා කියන්නේ panel එකක් review කරා කියන එකනෙ. උන් ඉතින් ඔය විෂයයේ උඩම උන්. උන්ට මේක යමක් තියෙනවා කියලා ඔප්පු කරණවනේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,230
    5,855
    113
    Back Bay-Beacon Hill, Boston
    Dude you can publish factually wrong research papers or partially correct research papers without much of a problem. If math is correct but the theory is questionable you can still get published. Many people have corrected their own research papers after they have found that they were wrong. You thinking that getting published is the greatest achievement is hilarious. If nobody is citing your research or acknowledge your research paper it's meaningless. Getting published doesn't mean you are correct. People taking your research seriously means you are on the way to greatness. wtf

    And read the research paper first. Your title is wrong in so many levels. At least read the abstract before posting threads about science. If you are basing your thread title off the research paper it's contradicting. People have already proven that blackholes exist. People have already detected blackholes. Even james webb has detected so many blackholes. Blackhole's interior is still in question but their existence is clear. So crawl out of the cave
    My title is a sarcastic one and I re-posted his FB post. BTW have you heard of peer review process and impact factor? guess not. ;-)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,756
    8,913
    113
    Forest
    My title is a sarcastic one and I re-posted his FB post. BTW have you heard of peer review process and impact factor? guess not. ;-)
    what does peer reviewing has anything to do with anything :lol: Do you know what peer reviewing is? If you knew you wouldn't ask me that. You can ask your collegue to peer review your sht and that doesn't mean anything because they are not going to see if your theory is 100 correct. Once you publish you get your feedback from experts all over the world. That only happens if what you said has any meaning to the field. You can take it or leave it. In this case I think Nalin chose the latter

    BTW this your idol's latest post

    Very intelligent person

    තමන්ට හිතෙන හැම රෙද්දම පොස්ට් කරන්න එපා - ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහාසනයේදී කියන ලදී
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,917
    11,728
    113
    මට මූ දැක්ක ම මතක් වෙන කීප දෙනෙක් ඉන්නවා. පාදෙණියත් එයින් එකෙක්. තව එකෙක් ඉන්නවා උගේ නම මතක් වෙන්නෙ නෑ. මූ වගේ ම දෙය්යො ගැන කියෝ කියෝ හිටියෙ
    පාදෙණියට මෙහෙම පිස්සු නෑ.. මහින්ද ගොට ලට වෙච්ච වැඩේ තමයි උනේ.. තමන් කරන සේරම දේවල් හරියටම හරි කියලා හිතාගෙන වැඩ කරපු නිසා ඔහොම උනා කියලා තමයි දාන්න අය කියන්නේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,275
    13,778
    113
    සුද්දන්ට බැන බැන, පුතා America යවපු එකා නේද මේ. පහුගිය කාලේ America වලට ගිහින් ඉඳලා හිටියා.

    ගෝඨාභය ට කඩේ යන ගොන් බයියේක්.
     
    vito

    Well-known member
  • May 5, 2008
    9,506
    1
    10,315
    113
    අදාළ නෑ නේ
    My title is a sarcastic one and I re-posted his FB post. BTW have you heard of peer review process and impact factor? guess not. ;-)
    1709870389941.png

    seems like it all amounts to a wet fart at the end of the day, just like your post :rolleyes: :rolleyes:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,128
    4,942
    113
    මු හෙනට අප්ඩේටඩ්, ඒ අතින් කලම්බු නෙවෙයි ලංකාවෙම කැම්පස් වලින් වුනත් මූ මාර කරන්ට්, හතුර වුනත් ඒක කියන්ට ඕනේ.
    මු කලම්බු වලින් අස් කරලා ඉන්න කාලෙත් හෙනම කරන්ට් නොලෙජ් එකක් තිබ්බේ.

    මු ඒ ලෙවල් එකේ පාංකඩයෙක් නෙවෙයි, මූට සසෙක්ස් යුනි එකෙන් පී එච් ඩී එක දෙන්ඩ ස්පෙශල් අවසර ගන්ඩ වුනා කියනව, අවුරුදු 1.5න් ඉවර කරල. මුගේ ලෑන්ඩ් මාක් පබ්ලිකේශන් දෙකක් තියෙනව එකක් නේචර් අනිත් එක නේචර් ෆිසික්ස්. මුගේ තියරෙටිකල් ෆිසික්ස් ෆීල්ඩ් එක කොන්ටම් ග්‍රැවිටි / ග්‍රැවිටේශනල් ලෙන්සින්ග්. ඔය නේචර් ජර්නල් එකේ මූ මැතමැටිකලි ඔප්පු කරපු එක පස්සේ කාලෙක ඇමරිකන් රිසච් ටීම් එකක් වෙරිෆයි කලා කියනව පර්යේශනාත්මකව.
    btw කලු කුහරයක ෆොටෝ එකක් ගන්න මෑතකදි පුලුවන් උනා නේද?
     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,230
    5,855
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒක වැඩක් නෑ නේ. community එකක සම්මත journal එකක් පිළිගැනෙනවා කියන්නේ එක valid කියන එක තමා. බහුතරය පිළිගන්නවද නැද්ද කියන එක අදාල නෑ. බහුතරය පිළිගත්ත කියල valid වෙන්නෙත් නෑ අඩුවෙන් පිළිගත්ත කියල valid වෙන්නෙත් නෑ. පිළිගත්ත community එකේ standard වලට match නිසා පිළිගන්නවා.
    Exactly! the Ptolemy's "Geocentric view" had "widespread acceptance" in academic circles until Copernicus challenged the idea with his "heliocentric view". Philosophy of science 101 describes the ad populum fallacy yet some of the less fortunate souls are struggling to grasp the meaning. 😂
    I do not endorse Nalin De S, however he deserve the recognition for his contribution to the field.
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • ඔබ විදු බැතියෙන් ඔහු නැණ බලයෙන්
    මාගේ විජිතය කෙලෙසී යනු දැක
    සටන් වදිමි මම සටන් වදිමි මම
    විදු බැති කුමාරියේ

    විදු බැරි අප හට හුරු වූ හෙළ නැණ
    අපගේ උරුමය රකිනා රිසියෙන්
    සටන් වදිමි මම සටන් වදිමි මම
    විදු බැති කුමාරියේ
     
    • Love
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,199
    3,674
    113
    මු හෙනට අප්ඩේටඩ්, ඒ අතින් කලම්බු නෙවෙයි ලංකාවෙම කැම්පස් වලින් වුනත් මූ මාර කරන්ට්, හතුර වුනත් ඒක කියන්ට ඕනේ.මු කලම්බු වලින් අස් කරලා ඉන්න කාලෙත් හෙනම කරන්ට් නොලෙජ් එකක් තිබ්බේ.

    ත්‍රෙඩ් එකට අදාල නැති කරාණයක් කියන්න යන්නෙ.

    විජේසේකර කලින් දවසක ග්‍රීන්තන්ඩර්ට කිව්වානෙ මහාචාර්ය නලීන් ද සිල්වා පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන්ව අගය කරනවා කියලා. මේ ලඟදි උන්වහන්සේ ලඟින්ම ඉඳගෙන උපස්ථාන කරපු සුභූති හිමියන් මුණගැසුණා. ඉහත කාරණය ඇහුවාම විජේසේකර කියපු කතාව සනාථ කරමින් සුභූති හාමුදුරුවො කිව්වා "මහාචාර්ය නලින් ද සිල්වා මහත්තයා ලොකු ස්වාමීන්වහන්සේව ඇවිත් හමුවෙලා කතාබහ කරලා යනවා", "ලොකු හාමුදුරුවන්ගෙ අවසාන කටයුතු වලටත් (හෝ පසුව ඇවිත්) සහභාගී වුණා කියලා. වෙලාවකට අහනවලු "ඔබවහ්සේට ධර්මය ගැන ඔයතරම් සියුම් අදහස් කොහොමද ඇතිවෙන්නෙ" කියල. කටුකුරුන්දේ හිමියන් ඒ වෙලාවට පොඩි සිනහවක් අරගෙන නිශ්ශබ්දව ඉන්නවාලු.පාරවල් දෙකක යන දෙන්නෙක් උනාට දෙදෙනා අතර ලොකු හිතවත්කමක් තිබිලා තියනව කියල දැනුනා.

    මහාචාර්ය නලීන් ද සිල්වාගෙ ලිපි එහෙන් මෙහෙන් අහුවුනොත් කියවනවා ඇරෙන්න නිතර කියවන්නෙ නැහැ. මොකද ඒ කියන සමහර ගණිතමය/විද්‍යාත්මක දේවල් ඒ තරම් තේරෙන්නෙ නැහැ. හැබැයි එතුමා ධර්මය ගැන දක්වන අදහස් නම් බොහෝදුරට කටුකුරුන්දේ හිමියන්ගෙ අදහස් වලට සමපාතයි.

    Edited

    I do not endorse Nalin De S, however he deserve the recognition for his contribution to the field.

    I chuckled when others pointed out Prof Nalin's political views. From what I've seen of you in the forum so far, you are not among the people who endorse Prof Nalin's politics.
     
    Last edited:

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,087
    2,835
    113
    මේකත් අර අන්ධයෝ අලියව විස්තර කළා වගේ වැඩක්. මේ thread එක දාපු එකා ලියල තියන එක තේරුම් ගන්න බැරුව සිඟිති ආතල් එකක් ගන්න හදනවා.නලින්ද සිල්වත් කිසි වග විභාගයක් නැතිව තමුන්ට අහුවෙන දේ දන්නා පොඩි දෙයින් විස්තර කරන්න දත කනවා.
     
    • Like
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    5,422
    7,403
    113
    wayasata yanna yanna pissu thada wenawada kohedo me yakage
     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,230
    5,855
    113
    Back Bay-Beacon Hill, Boston
    ත්‍රෙඩ් එකට අදාල නැති කරාණයක් කියන්න යන්නෙ.

    විජේසේකර කලින් දවසක ග්‍රීන්තන්ඩර්ට කිව්වානෙ මහාචාර්ය නලීන් ද සිල්වා පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන්ව අගය කරනවා කියලා. මේ ලඟදි උන්වහන්සේ ලඟින්ම ඉඳගෙන උපස්ථාන කරපු සුභූති හිමියන් මුණගැසුණා. ඉහත කාරණය ඇහුවාම විජේසේකර කියපු කතාව සනාථ කරමින් සුභූති හාමුදුරුවො කිව්වා "මහාචාර්ය නලින් ද සිල්වා මහත්තයා ලොකු ස්වාමීන්වහන්සේව ඇවිත් හමුවෙලා කතාබහ කරලා යනවා", "ලොකු හාමුදුරුවන්ගෙ අවසාන කටයුතු වලටත් (හෝ පසුව ඇවිත්) සහභාගී වුණා කියලා. වෙලාවකට අහනවලු "ඔබවහ්සේට ධර්මය ගැන ඔයතරම් සියුම් අදහස් කොහොමද ඇතිවෙන්නෙ" කියල. කටුකුරුන්දේ හිමියන් ඒ වෙලාවට පොඩි සිනහවක් අරගෙන නිශ්ශබ්දව ඉන්නවාලු.පාරවල් දෙකක යන දෙන්නෙක් උනාට දෙදෙනා අතර ලොකු හිතවත්කමක් තිබිලා තියනව කියල දැනුනා.

    මහාචාර්ය නලීන් ද සිල්වාගෙ ලිපි එහෙන් මෙහෙන් අහුවුනොත් කියවනවා ඇරෙන්න නිතර කියවන්නෙ නැහැ. මොකද ඒ කියන සමහර ගණිතමය/විද්‍යාත්මක දේවල් ඒ තරම් තේරෙන්නෙ නැහැ. හැබැයි එතුමා ධර්මය ගැන දක්වන අදහස් නම් බොහෝදුරට කටුකුරුන්දේ හිමියන්ගෙ අදහස් වලට සමපාතයි.

    Edited

    I chuckled when others pointed out Prof Nalin's political views. From what I've seen of you in the forum so far, you are not among the people who endorse Prof Nalin's politics.
    නලින් ගැන මගේ වැටහීම සැබැවක් බව සහතික කිරීම ගැන නොවක් තුති!

    කොලඹ විශ්ව විද්‍යාලයේ මා ලඟින් වැඩ කලේ මහචාර්ය රෝසා සමඟය. මට නලින්ගෙන් ඉගෙනගැනීමට හෝ ඔහු සමඟ වැඩ කිරීමට අවස්තාවක් ලැබුනේ නැත. මහැදුරු රෝසා නම් අංක එකේ මහත්මයෙක් බව කිව යුතුය. රෝසාද නලින්ගේ දැනුම ඉහලින්ම අගය කල අතර නලින් ඩිෆෙන්ඩ් කලේය. මා ලංකාවට ගිය මෑතකදී මහැදුරු රෝසා හමුවීමට ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකට ගියෙමි. රෝසා විශ්‍රාම ගිය බවත් ඔහු පරමාණු බලශක්ති අධිකාරියේ සේවය කරන බවත් එහි සිටියෙකු මට කීවේය. මහැදුරු නලින් ලාංකීය ශාස්ත්‍රීය ක්ශේස්ත්‍රය (Academia) තුල, විශේෂයෙන්ම භෞතික විද්‍යාව විෂයක් ලෙස උගැන්වීමට අමතරව දර්ශනයට ද යම් එකතුකිරීමක් කල විද්වතෙක් ලෙස අප පිලිගත යුතුය. ඊට අමතරව බුදුසමය සම්බන්ධයෙන් ඔහුට ඉතා නිරවුල් අවබෝධයක් තිබෙන බව මමද අවිවාදයෙන් පිලිගනිමි. බුදුසමය සහ විද්‍යාව ගැන "පොප්" මතවාද විඛන්ඩනය කිරීමෙහිලා ඔහුගෙන් සිදුවු සේවය වෙනම සාකච්චා කල යුතුය. විශේෂයන් බුදු සමය සහ කොන්ටම් හෝ වෙනත් විද්‍යාවන් සමඟ සන්සංදනය කිරීම පිලිබඳ නලින්ගේ ස්තාවරය මම පුද්ගලිකව අගයමි.

    මතවාදී තලයේ මොන මොන වාද බේද තිබුනද ඔහුට ලැබිය යුතු ගෞරවය අහිමි කරන්නේ නම් අප බෞද්ධයන් ලෙසද, මිනිසුන් ලෙසද අසමත් චරිත වනු ඇත.