කවි සංකල්පනා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,127
    2,734
    113
    වැලිවේරිය...
    එන්න හිතුන ඔක්කොම මෙහෙ අත .............ඇරලා
    උදේ නැගිට්ටම ආයෙත් අගමැති ................රනිලා
    අනාගතය ගැන මැවු හැම හීනෙම...............මකලා
    බුදිය ගත්තා මං ආයෙත් ගුලි ...................ගැහිලා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,906
    113
    Underworld
    එන්න හිතුන ඔක්කොම මෙහෙ අත .............ඇරලා
    උදේ නැගිට්ටම ආයෙත් අගමැති ................රනිලා
    අනාගතය ගැන මැවු හැම හීනෙම...............මකලා
    බුදිය ගත්තා මං ආයෙත් ගුලි ...................ගැහිලා

    :lol::lol::lol:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    42,211
    11,263
    113
    Kadawatha
    එන්න හිතුන ඔක්කොම මෙහෙ අත .............ඇරලා
    උදේ නැගිට්ටම ආයෙත් අගමැති ................රනිලා
    අනාගතය ගැන මැවු හැම හීනෙම...............මකලා
    බුදිය ගත්තා මං ආයෙත් ගුලි ...................ගැහිලා


    :lol::lol::cool:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    42,211
    11,263
    113
    Kadawatha
    අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
    වසාගෙන දෙතන සළුවෙන් කිම්ද නගෝ
    හිමියෙක් නැතිව නුඹ තනි මඟ කිම්ද නගෝ
    අම්බලමේ නැවතී අපි යම්ද නගෝ




    ;);):cool:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    42,211
    11,263
    113
    Kadawatha
    "On His Blindness" by John Milton (1608-1674)

    When I consider how my light is spent
    Ere half my days in this dark world and wide,
    And that one talent which is death to hide
    Lodg’d with me useless, though my soul more bent
    To serve therewith my Maker, and present
    My true account, lest he returning chide,
    “Doth God exact day-labour, light denied?”
    I fondly ask. But Patience, to prevent
    That murmur, soon replies: “God doth not need
    Either man’s work or his own gifts: who best
    Bear his mild yoke, they serve him best. His state
    Is kingly; thousands at his bidding speed
    And post o’er land and ocean without rest:
    They also serve who only stand and wait.”

     

    IKL

    Well-known member
  • May 29, 2018
    42,211
    11,263
    113
    Kadawatha
    Meaning of the Poem ("On His Blindness")


    This poem deals with one’s limitations and shortcomings in life. Everyone has them and Milton’s blindness is a perfect example of this. His eyesight gradually worsened and he became totally blind at the age of 42. This happened after he served in an eminent position under Oliver Cromwell’s revolutionary Puritan government in England. To put it simply, Milton rose to the highest position an English writer might at the time and then sank all the way down to a state of being unable read or write on his own. How pathetic!

    The genius of this poem comes in the way that Milton transcends the misery he feels. First, he frames himself, not as an individual suffering or lonely, but as a failed servant to the Creator: God. While Milton is disabled, God here is enabled through imagery of a king commanding thousands. This celestial monarch, his ministers and troops, and his kingdom itself are invisible to human eyes anyway, so already Milton has subtly undone much of his failing by subverting the necessity for human vision. More straightforwardly, through the voice of Patience, Milton explains that serving the celestial monarch only requires bearing those hardships, which really aren’t that bad (he calls them “mild”) that life has burdened you with (like a “yoke” put on an ox). This grand mission from heaven may be as simple as standing and waiting, having patience, and understanding the order of the universe. Thus, this is a great poem because Milton has not only dispelled sadness over a major shortcoming in life but also shown how the shortcoming is itself imbued with an extraordinary and uplifting purpose.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    42,211
    11,263
    113
    Kadawatha
    - “I Wanted to Make Myself like the Ravine” by Hannah Gamble -


    I wanted to make myself like the ravine
    so that all good things
    would flow into me.

    Because the ravine is lowly,
    it receives an abundance.

    This sounds wonderful
    to everyone
    who suffers from lacking,
    but consider, too, that a ravine
    keeps nothing out:

    in flows a peach
    with only one bite taken out of it,
    but in flows, too,
    the body of a stiff mouse
    half cooked by the heat of the stove
    it was toughening under.

    I have an easygoing way about me.
    I’ve been an inviting host —
    meaning to, not meaning to.
    Oops — he’s approaching with his tongue
    already out
    and moving.

    Analyze the risks
    of becoming a ravine.

    Compare those with the risks
    of becoming a well
    with a well-bolted lid.

    Which I’d prefer
    depends largely on which kinds
    of animals were inside me
    when the lid went on
    and how likely they’d be
    to enjoy the water,
    vs. drown, freeze, or starve.

    The lesson: close yourself off
    at exactly the right time.

    On the day that you wake up
    under some yellow curtains
    with a smile on your face,

    lock the door.
    Live out your days
    untroubled like that.


     

    IKL

    Well-known member
  • May 29, 2018
    42,211
    11,263
    113
    Kadawatha
    She Walks in Beauty -1813-Lord Byron


    She walks in beauty, like the night
    Of cloudless climes and starry skies;
    And all that's best of dark and bright
    Meet in her aspect and her eyes:
    Thus mellow'd to that tender light
    Which heaven to gaudy day denies.

    One shade the more, one ray the less,
    Had half impaired the nameless grace
    Which waves in every raven tress,
    Or softly lightens o'er her face;
    Where thoughts serenely sweet express
    How pure, how dear their dwelling-place.

    And on that cheek, and o'er that brow,
    So soft, so calm, yet eloquent,
    The smiles that win, the tints that glow,
    But tell of days in goodness spent,
    A mind at peace with all below,
    A heart whose love is innocent!



     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,630
    295
    83

    WSNhmyx.png


    ආධ්‍යාත්මයේ පහන්.........
    දල්වා මහද..................
    රඳන්නට නුඹ හදෙයහි,.....
    යහතින් දිවි පුරාවට..........
    පිළිසිඳි අදහස,...............
    ලියාදන්වමි මෙසේ..........
    ගතට සිතට අනුකූලව,......
    නුඹට ආදරෙයි... මම.......
    මැදිහත් සිතින් විමසා,.......
    නවමු අදහසට එක්වුව මැන.


    Axj78t0.png


    :love::love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,127
    2,734
    113
    වැලිවේරිය...
    කාලෙකට කලින් එලකිරියෙම දාපු එකක්..


    සීත කඳුහෙල් සිඹ හමා එන සුළඟ කොහෙදෝ...........සැඟවිලා
    සිසිල් විල්තල නීල කෙත් වතු දෑස මානෙන්...........වෙන්වෙලා
    ගිරි ශිඛර මත එතුණ ලියවැල් මැවූ සුන්දර...................රූරටා
    යළි දකින්නට වරම් යදිනෙමි උදේ දහවල්...................රෑපුරා

    රැයද අලුයම දහවලද නැත ගිණියම්ය මුළු...................දවසම
    තුරුලතා මල් වලින් බරවුණු අඳුරු වූ වන..................පියසක
    බමර ගුමු ගුමු විහඟ ගීයක සම වැදෙන්නට................ සිතුනද
    බිත්ති සතරක හරි මැදම හිඳ සිහින දකිනෙම්................දහවල

    දිලෙන තරුකැට වලට පරදින නෙතින් ගිලිහෙන...........කඳුලැලී
    නොවී සියුමැලි සිතේ සවියෙන් කෙසේ හෝ සැඟවිය..........හැකී
    සයුරෙ රළගෙඩි වලට පරදින මහා බාධක පෙනි...............පෙනී
    රුවල නැති පාරුවක් පැද යමි හබලකුත් හරි හැටි...............නැතී

    පැතුම් පොදි බැඳ ගෙවා ආ මග රළු බොරලු කැට................අපමණ
    ගිමන් නිවනට තැනක් කොතැනද හුදකලා...................මැදපෙරදිග
    යා යුතුය තව බොහොමයක් දුර තෙරක් නොපෙනෙන...........කතරක
    විඩාබර නෙතු පියවෙනා තුරු නොනවතිමි කතරක්...................මැද
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අහම්බෙන් ගොඩ වැදුනෙ මාස ගණනකින්, සරා වැඩේ රහයි. දිගටම කරගෙන යන්න. මෙන්න මගේ ගානෙ පරණ කවියක්,

    ඉස්සර වගේ දැන්, කවි වල හංඟලා
    ඔයා ගැන ලියන්නට හිතක් නෑ
    අහසෙ හිස් තැන් වලට, කළු පාට ගෑවාම
    වැහි මිසක ඉර එලිය වැටෙන් නෑ...

    ඔයා පස්සෙම වැටිල, පියාඹපු සමනල්ලු
    උන් නම් කියන දේ ඇහුවෙ නෑ
    නින්ද නැති දාට මං, උන්ගෙ තටු පොඩි කලා
    ඒ උනත් තවම උන් මැරුනෙ නෑ...

    ඔයාගේ ඇස් වලින්, මගෙ හිතේ මල් මහපු
    ඉඳිකටු පාර නම් මැකෙන් නෑ
    ඒ පාර දිගේ මං, රතු රෝස පැල කලා
    දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ...

    සඳ කිඳුරු ජාතකේ, කින්නරිය මරුනාට
    කවුරුවත් ඒ වගේ මැරෙන් නෑ
    ඔයා දන්නැතුවාට, පපුව පැලුනට පස්සෙ
    ජීවිතේ ගෙවන එක ලේසි නෑ...

    WW (Dewrangi)
    20 May 2018
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඔයා පස්සෙම වැටිල, පියාඹපු සමනල්ලු
    උන් නම් කියන දේ ඇහුවෙ නෑ
    නින්ද නැති දාට මං, උන්ගෙ තටු පොඩි කලා
    ඒ උනත් තවම උන් මැරුනෙ නෑ...



    WW (Dewrangi)
    20 May 2018
    :love::love:
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,506
    348
    83
    Here on earth..
    කාලයේ වැලි තලේ වැසී ගිය පෙර දවස
    ක්ෂිතිජයේ ඉම සොයා හිරු සැඟව යන විටෙක
    නයිල් ගඟ අසබඩින් එකට ඇත වැල් පටල
    පිය නැඟුව හැටි ක්ලියෝ දැන් ඔබට අමතකද..
     

    ajm

    Active member
  • Nov 5, 2008
    320
    1
    45
    28
    colombo
    අවටින් ඇසෙන අර කැත සින්දුව
    ඉවසන්නට කන් හුරුවෙලා
    කවි කියපු ඒ කාක ජොඩුව
    අනේ ඇයි අද ගොලු වෙලා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,107
    925
    113
    දමා විලංගු පයට සිරකර
    ගෙවාදිවියම පය ගසේ බැද
    නොලබා කම් සැප දිවියේ කිසිදින
    ඇත් රජු වඩිනව කරඩුව පිට ගෙන

    සාදු කාර මැද බුදු හිමි බැතියෙන්
    පයට පාවඩ හිසටද වියනින්
    වැඩියත් ඇත්රජ උජාරු ගමනින්
    කුමටද දිවියම සිර කර යදමින්

    ලැබුනත් රජ සැප ඉහටත් ඉහලින්
    වැන්දත් මිනිසුන් මහා මග සිබිමින්
    නොලබා කිසිදින පදවිය පිය සිහිනෙන්
    කුමටද රජ වී ලොවටද ඉහලින්

    සෑම කෙනෙකු හට ප්‍රේමය අවැසී
    බුදු හිමි එබව පෙන්නුවේ මෙලෙසී
    නික්මෙන්නට පෙර ගිහිගෙය කලකී
    පුත් රුවනක් හැදුවා ඔහු සුරැකී


    කැලේ සතා අල්ලාගෙන ඇවිදින්
    නැතිකර කිචි දස වද පමුනවමින්
    බැදාලා පා සත එක්‌ කර සැකවින්
    දෙන්නේද මේ දුක් බුදු හිමිගේ නාමෙන්

    සතෙකුට දුක දී දිවියක් පුරාම
    බුදුහිමි නාමය ගාවා කොනකට
    රහසින්වත් පව් නොකෙරුව ඒ හිමිසද
    නොදැනිම පවකට පැටළුවේ කිම ඔබ


    චා.වි