උබල හිතන්නේ කවුද මේ වෙලාවේ අගමැති විදියට පත් කරගත්තොත් හොද.. එහෙම නැත්නම් කවුද මේ වෙලාවේ අගමැති කම බාරගන්න ඕනේ.
මට හිතෙනේ මේක ටෙන්ස් සිටුවේෂන් එකක් නිසා අලුතෙන් චන්දෙන් කෙනෙක් පත්වෙනකන්, ටිකක් නිවුණු, 19 (නැත්නම් 21) සම්මත කරගෙන ඕන කරන චෙන්ජස් ටික කරගන්න පුළුවන් වැඩිය පක්ෂයකට බර නැති, ජනතා අප්රසාදයට පත් නොවුණු ඩයල්එ කක් පත්කර ගන්නොන.
උබල මොකද හිතන්නේ.