කවුද ඈත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ - ලෝකයම ඝෘණ වෙද්දී ලංකාව ධන වුණේ කොහොම ද?

wiky123

Well-known member
  • Oct 19, 2013
    774
    723
    93
    1000$ ඉඳන් 3800$ට අවුරුදු 10ක් ඇතුලත ආපු GDP per capita එක අවුරුදු 5ක් තටමලා 4000$ කරපු ආණ්ඩුවක ආචාරියා :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    11,023
    7,457
    113
    තාම ලන්කාවේ
    1000$ ඉඳන් 3800$ට අවුරුදු 10ක් ඇතුලත ආපු GDP per capita එක අවුරුදු 5ක් තටමලා 4000$ කරපු ආණ්ඩුවක ආචාරියා :lol:
    ඔවු උන්ගේ කාලේ කෙලපුවාගේ රිසල්ට් තමා දෑන් වෑඩිය එන්නේ. මම මේක දෑම්මේ ඒ හින්දා නෙමේ. මේ සීන් එක ඈත්ත නම් අපි ඉන්න තත්වේ තේරුම් ගන්න..අචාරියා නම් දෑන් කියයි මහ බෑන්කු හොරු දෑන් අපි එක්ක නෑ කියලා.. ඒ වුනාට ඒකෙන් පටන් අරන්, බෝම්බේ ගහනකම් වුනේ වෑටෙන එක. බෝම්බෙන් පස්සේ තෑලිලම ගියා. කොරොනා නාවා නම් අපිට උඩ එන්න තිබ්බා
     
    • Like
    Reactions: Boralugoda01