කවුද කිරියේ ඉන්න වාහනයේ නෝමල් light වෙනුවට led වලට මාරු වුන අය ඉන්නවද

Rangoo

Well-known member
  • Dec 26, 2018
    415
    293
    63
    මන් බැලුවේ මගේ එකට මෙන්න මේ Led දාන්න
    මන් කීපයක් බැලුවා පැන් එක තියෙන එකට වැඩිය හිට් සින්ක් එක තියෙන මේක දන්නා බැලුවේ


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    19,027
    9,604
    113
    ඉස්සරහින් එන අයට පට්ට අමාරුයිනේ බන්.. දවසක් මං පොඩි පාරක එද්දි ඕකක් ගහන් ආවා එකෙක් මම එහෙම්මම නැවැත්තුවා පාර මැද්දේ.. ඇස් නිලංකාර වෙලා යනවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    11,427
    1
    55,755
    113
    93
    හෝමාගම
    මම බයික් එකට දැම්ම, වැඩක් නෑ

    1. බීම් එකක් නැහැ, නිකන් ලාම්පුවක් වගේ. ලග පේනව(මීටර් 10,15) වගේ, දුර නැහැ

    2. ඩිම් එකයි, හයි එකයි වෙනසක් නැහැ.

    3. අනික වැස්සට වැඩක්ම නෑ

    මම නම් දැම්මෙ අලි එකෙන් 1000ට වගේ ගත්ත එකක්. හොද කොලිටි ඒව කොහොමද දන්නෙ නෑ. අඩු ගානට තියන එවිව නන් වැඩක් න3
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    689
    479
    63
    Piliyandala
    මෙහෙමයි. LED වල halegeon වලට වගේ වටේටම එලිය විහිදෙන්නේ නැති නිසා halegeon වලට හදපු වාහනේ reflector එක ගැලපෙන්නේ නැතිව යනවා.
    එකයි ගොඩක් වෙලාවට එලිය මදි, ඉස්සරහෙන් එන වාහනේ driverට අමාරුයි වගේ කියන ප්‍රශ්න.
    හරියට වාහානෙට ගැලපෙන beam pattern එකකක් තියන LED හොයාගන්න වෙනවා. දැන් අහන්න එපා කොහොමද කියල. මම expert කෙනෙක් නෙමේ.
    සාමාන්‍යයෙන් හොඳ accessory කරන තැනක අය දන්නවා. නැත්තන් ගූගල් දෙවියන්ගේ පිහිටෙන් වගේ තමයි හොයාගන්න වෙන්නේ.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    1,171
    828
    113
    Nugegoda, Sri Lanka
    LED num wadak naa. Reflector nathuwa Projector type housing num HID kit ekak danna 4300K wage. Supirita eliya thiyenawa. Reflector housing num Philips Night Vision plus hari Osram Laser performance Halogen bulbs danna. Mama num HID kit ekak genna gaththa japan walin. Hi karanna inne. Vitara eke HID model ekak enawa, Halogen ekei HID headlamp ekei ekama projector eka enne. Bulb mount eka witharai wenas. HID unit ekama baluwa eka lamp ekak 50k kiyanawa 😂

    me site eke balanna athi. Mungen thamai mama danata dala thiyena Halogen bulbs gatthe.

    https://www.powerbulbs.com/
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    12,920
    3
    79,514
    113
    Gampaha
    මගෙ පරණ වාහනේ එළිය මදි හින්ද දැම්ම. මළ කරුමයක්.

    මට පාර පේන්නෙත් නෑ.
    ඉස්සරහින් එන උන්ට පේන්නෙත් නෑ. උන්ට පේන්නැති හින්ද හයිබීම් කරාම මට මුකුත්ම පේන්නෙ නෑ.

    වැස්ස වෙලාවට වාහනේ ඉස්සරහට වැටෙන වැහිබිංදු ටික හොඳට පේනව. වෙන කිසි දෙයක් පේන්නෙ නෑ. වාහනේ යන්නෙ කානුවෙද පාරෙද කියල හොයාගන්නෙත් ඉස්සරහින් යන වාහනේ ටේල් ලයිට් හින්ද.
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    415
    293
    63
    එත් මගේ යාලුවෙක් දාලා තියෙනවා ඕකම තව ෆොග් ලයිට් ඔක්කොම led වලට මාරු කරලා මන් රෑ පැදලා බැලුවා එහෙම අවුලක් නැනේ
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    30,159
    6,410
    113
    In the eyes of my girl
    මගෙ පරණ වාහනේ එළිය මදි හින්ද දැම්ම. මළ කරුමයක්.

    මට පාර පේන්නෙත් නෑ.
    ඉස්සරහින් එන උන්ට පේන්නෙත් නෑ. උන්ට පේන්නැති හින්ද හයිබීම් කරාම මට මුකුත්ම පේන්නෙ නෑ.

    වැස්ස වෙලාවට වාහනේ ඉස්සරහට වැටෙන වැහිබිංදු ටික හොඳට පේනව. වෙන කිසි දෙයක් පේන්නෙ නෑ. වාහනේ යන්නෙ කානුවෙද පාරෙද කියල හොයාගන්නෙත් ඉස්සරහින් යන වාහනේ ටේල් ලයිට් හින්ද.
    මොකක්ද මල්ලි ඒ ලයිට් එක

    ඔකේ අර ක්‍රි කියන එක බන් හයි කරන්න ඕනේ එක සුප්පා එලිය
    නිකන් LED වැඩක් නැ
     
    • Like
    Reactions: Solo Rider

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    1,171
    828
    113
    Nugegoda, Sri Lanka
    එත් මගේ යාලුවෙක් දාලා තියෙනවා ඕකම තව ෆොග් ලයිට් ඔක්කොම led වලට මාරු කරලා මන් රෑ පැදලා බැලුවා එහෙම අවුලක් නැනේ
    Fog light walata danna epaa bung. Originaly oka poddak pallehata wage wadinna hadala enne (original Led ena ewage ehema). Ape un retroffit karama issarahin ekage moonata wadinawa.
     
    • Like
    Reactions: Solo Rider