කවුද හිතුවේ නන්දසේනගේ කාලේ කොටි පොලිසිය වෙනම යුනිෆොම් අදීවි කියලා..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    3,572
    3,057
    113
    මුලින්ම අස්සයෙක් දාලා බලනවා. තව ටිකදවසකින් ඔක මිනිස්සුන්ට සාමාන්‍ය දේයක් වෙනවා. 🤣🤣🤣 ඉට පස්සේ දිගටම ඔය වැඩේ කරන් යනවා. දැට්ස් රාජපක්ශස් තියරි බ්‍රෝ 🤣🤣🤣🤣. එක රටක් එක නීතියක්
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862

    :yes: :yes: :yes:
     
    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    111
    33
    පන්තියක ලමයි ගහගත්තම එකෙකුත් මලාම දඩුවම් කරන එකද ගුරුවරයගේ දක්ෂකම ? නැත්තම් ලමයින්ට ගහගන්න නොහිතෙන තැනට පන්තියේ විනය හදන එකද ගුරුවරයගේ දක්ෂකම ?
    ඒක තමයි දැන් කරලා තියෙන්නේ. ළමයි ගහගන්න නොහිතෙන තැනට විනය හදන එක තමා දැන් වෙන්නේ. උඹ ඔය සිද්දිය උඹේ දේශපාලන කොනෙන් බලනක්න් උඹට කියන්න 1000ක් දේවල් තියෙයි. හැබැයි හිතපන් ඔය වැඩේ කරපු නගරාධිපති උඹ කියලා. උඹ LTTE එකට පට්ටම support. උඹටත් හිතෙනවාඔයවගේ දෙයක් කරන්න. උඹ එහෙම කරනවා. ආරක්ෂක අංශවලට තේරෙනවා උඹ එන පොට හොඳ නැහැ කියලා. ඒ මිනිස්සු දැක්ක විගස එකට action ගන්නවා. ආයේ එහෙම දෙයක් නොවෙන්න ඒක ගැන පරීක්ෂණ කරනලා ඒ ගැන හොයලා බලනවා. උඹට මෙතනිනුත් එහාට මොකක්ද කෙරෙන්න ඕන. යහපාලන කාලේ මේකද උනේ කියපන්කො ඔක්කොටම කලින්?
    අනිත් එකට මිනිස්සුන්ගේ විනය හැදෙන්න ඕන. ඒවා ඉතින් එක රැයෙන් වෙන දේවල් නම් නෙවෙයි. එහෙනම් යුද්ධය උනත් එක රැයෙන් ඉවරයක් කරන්න තිබ්බනේ. හැම දේම ප්‍රයෝගික පැත්ත ගැනත් හිතපන්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    322
    543
    93
    americana-scarecrow-21676800.jpg
     
    යුද්දේ ඉවර වෙලා දැන් අවුරුදු 11ක් ඒ කියන්නේ රෑවල් 4015ක්. එතනිනුත් රාජපක්ෂ පවුලට අයිතියි රෑවල් තියනවා 2555ක් . මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන විදිහේ වැඩ පාලකයෙක්ට කරන්න බැරිනම් ඒක දුර්වල කමක්. පන්තියක ඉන්න කුඩ්ඩෝ මැරයෝ අමන වැඩ කරන කොට උන්ට කෝටුවෙන් තැලුවයි කියලා උන්ගේ අමනකම් නැතිවෙන්නේ නෑ. බලන්න නාඩගංකාරයෝ..ඒ ගුරා සරාව හදන හැටි...

    maxresdefault.jpg

    දැන් ඔය ගත්තයි කියන ඇක්ෂන් එක නිසා නගරාධිපති කොච්චර ලොකු වීරයෙක්වෙලාද කියලා බලපන්..

    හරි මචන් මේකයි. රාජපක්ෂ පාලනේට බැරි උන නිසානේ 2015 පැරද්දුවේ. එතකොට ඔය කියන දේවල් ඔච්චර ලේසියෙන් කරන්න පුළුවන් නම් ඒ අවුරුදු 5 ඕවා කරන්න තිබ්බනේ. ඒ වෙනුවට කලේ උන්ට ඕන විදිහට නටන්න දීපු එක නෙවේද? ජිනීවා ගිහිල්ලා සම අනුග්‍රාහකත්වය දුන්නා. තව හිටියා නම් මෙලහකට 13 ත් ක්‍රියාත්මක කරලා. ඕවා උඹලා කියනවා වගේ කතාවල පෙන්නනවා වගේ කරන්න ගියාම ලේසි වැඩ නෙවේ.
    උඹලා අනිත් මිනිස්සුන්ට බනිනවා වහල්ලු කියලා. හැබැයි උඹලා කරන්නෙත් ඒ දේම නේද? තමුන්ගේ පැත්ත බලේ ඉන්නකොට උන්ගේ කිසිම වැරද්දක් පෙන්නේ නැහැ. අනිත් පැත්තේ උන් බලේට ආවම උන්ගේ වැරදි විතරමයි පෙන්නේ. හොඳක් පේන්නෙම නැහැ. ඔය දේශපාලනේ තමා හෙනයක් වෙලා තියෙන්නේ. දෙපැත්ත බෙදීගෙන බැන ගන්න එක විතරමයි මේ රටේ අවුරුදු 70ක් තිස්සේ කලේ. තාමත් කරන්නෙත් ඒකමයි. ඉතින් කොහෙද බන් රටවල් හදන්නේ. මොන හරි කිව්වම කියන්නේ මැදමුලනයි. රාජපක්ෂයි. ඕවා කියලද බන් රට හදන්නේ.
     
    Last edited:

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    හරි මචන් මේකයි. රාජපක්ෂ පාලනේට බැරි උන නිසානේ 2015 පැරද්දුවේ. එතකොට ඔය කියන දේවල් ඔච්චර ලේසියෙන් කරන්න පුළුවන් නම් ඒ අවුරුදු 5 ඕවා කරන්න තිබ්බනේ. ඒ වෙනුවට කලේ උන්ට ඕන විදිහට නටන්න දීපු එක නෙවේද? ජිනීවා ගිහිල්ලා සම අනුග්‍රාහකත්වය දුන්නා. තව හිටියා නම් මෙලහකට 13 ත් ක්‍රියාත්මක කරලා. ඕවා උඹලා කියනවා වගේ කතාවල පෙන්නනවා වගේ කරන්න ගියාම ලේසි වැඩ නෙවේ.
    සිරිසේනලා නොකලා කියලා ඔගොල්ලන්ට නොකර ඉන්න බෑ. ඒකට නෙමේනේ 69 ලක්ෂයක් ජන්දේ දුන්නේ..අමාරු වැඩ කරන්න බැරිනම් ඇයි ඔගොල්ලෝ ජන්දේ ඉල්ලුවේ?
     
    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    111
    33
    සිරිසේනලා නොකලා කියලා ඔගොල්ලන්ට නොකර ඉන්න බෑ. ඒකට නෙමේනේ 69 ලක්ෂයක් ජන්දේ දුන්නේ..අමාරු වැඩ කරන්න බැරිනම් ඇයි ඔගොල්ලෝ ජන්දේ ඉල්ලුවේ?
    හරි 69 ලක්ෂයක් චන්දෙ දුන්නා කියපන්කො. හැබැයි චන්දෙ දුන්නා කියලා උඹලා ඔය කියන දේවල් මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් කරන්න පුලුවන්ද කියලා හිතපන්. බලේ දුන්නේ අවුරුදු 5 කට. කරන්න දීලා බලන් හිටපන්. වැරද්දක් වෙනවා නම් ඒවා පෙන්නලා විරුද්ධ වෙයන්. ඒවගේ හොඳ දේත් අගයපන්. වැඩේ තියෙන්නේ උඹලට පෙන්නේ වැරැද්ද විතරමනේ. එකනේ ප්‍රශ්නේ. හොඳක් කලට උඹලට ඒවා පෙන්නේ නැහැනේ. එකනේ ප්‍රශ්නේ. උඹලට ඕන ආණ්ඩුව වැඩ පටන් ගත්ත දවසේ ඉඳන්ම ඒක මොනා හරි කරලා පෙරලන්නනේ. එතකොට අවුරුදු 70ක දේශපාලනෙ වෙනස් වෙලා නැහැ කියලා බනින උම්බලමනේ ඒවාට උඩ ගෙඩි දෙන්නේ. දේශපාලනේ ජරා කරන්නෙත් උම්බලමනේ.
    එහෙමයි කියලා සිරිසේනලා කරපු දේවල් වලින් ලිස්සලා යන්නත් බැහැ...
     
    ජේ.වී.පී ආණ්ඩුවක් නොමැති තාක්කල් උන් ඒක පෙරලන්න තමයි කතා කරන්නේ.ඉතින් ඒකේ වැරැද්දක් නෑනේ.රාජපක්ෂවරු මේ රටේ යුද්දෙන් පස්සේ අවුරුදු 7ක් පාලනය කරලා තියනවා.අද ඊයේ නෙමේ එගොල්ලෝ බලයට ආවේ. අදත් ක්‍රියාත්මක වෙන්නේ මහින්දගේ චින්තනේ මිසක් රැඩිකල් ගෝඨාගේ චින්තනේ නෙමේ.. අපි හොද දේ අගයලා නූල් දාලත් තියනවා.

    https://elakiri.com/threads/කොටි-යුනිෆෝම්-අන්දපු-නගරාධිපතියට-කඩේ-යන්න-පුතාණොට-ලැජ්ජ-නැද්ද.1983286/

    (bump plz )නගරාධිපතිට කඩේ යන්න ජෙබ්බෝ ඉන්නවනම් උන් ඇත්ත ජෙබ්බෝ නෙමේ..

    සිරිසේනලා කරපු වැඩ වලට ජේ.වී.පී හවුල් නෑ. ඒවගෙම සීනි වංචාවෙනුත් තෙල් මාෆියානුවෙනුත් ලිස්සලා යන්න බෑ.

    Mrs worlds ලා ඇල්ලුවත් රටට පිලිකා හදපු තෙල් සමාගම්වල ලොක්කෝ තාම අල්ලලා නෑ.හැබැයි රනවිරුවන් වෙනුවෙන් හඩනගපු හාමුදුරුවරුනම් ඇල්ලුවා..

    FCB

    Well-known member
  • Jul 18, 2009
    2,699
    266
    83
    Mama embassordage twitte ekata reply kala, dan mage twitte accounnt eka block
     
    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    111
    33
    ජේ.වී.පී ආණ්ඩුවක් නොමැති තාක්කල් උන් ඒක පෙරලන්න තමයි කතා කරන්නේ.ඉතින් ඒකේ වැරැද්දක් නෑනේ.රාජපක්ෂවරු මේ රටේ යුද්දෙන් පස්සේ අවුරුදු 7ක් පාලනය කරලා තියනවා.අද ඊයේ නෙමේ එගොල්ලෝ බලයට ආවේ. අදත් ක්‍රියාත්මක වෙන්නේ මහින්දගේ චින්තනේ මිසක් රැඩිකල් ගෝඨාගේ චින්තනේ නෙමේ.. අපි හොද දේ අගයලා නූල් දාලත් තියනවා.

    https://elakiri.com/threads/කොටි-යුනිෆෝම්-අන්දපු-නගරාධිපතියට-කඩේ-යන්න-පුතාණොට-ලැජ්ජ-නැද්ද.1983286/

    (bump plz )නගරාධිපතිට කඩේ යන්න ජෙබ්බෝ ඉන්නවනම් උන් ඇත්ත ජෙබ්බෝ නෙමේ..

    සිරිසේනලා කරපු වැඩ වලට ජේ.වී.පී හවුල් නෑ. ඒවගෙම සීනි වංචාවෙනුත් තෙල් මාෆියානුවෙනුත් ලිස්සලා යන්න බෑ.

    Mrs worlds ලා ඇල්ලුවත් රටට පිලිකා හදපු තෙල් සමාගම්වල ලොක්කෝ තාම අල්ලලා නෑ.හැබැයි රනවිරුවන් වෙනුවෙන් හඩනගපු හාමුදුරුවරුනම් ඇල්ලුවා..

    උඹලා තාමත් කරන්නේ කොහේ හරි තියෙන news එකක් අල්ලන් දඟලන එක විතරමයි. එකේ හරි වැරද්දක් දන්නේ නැහැ. ඔය හාමුදුරුවෝ සාසනේට කරලා තියෙන වැඩක් කියපන් මට මිනිස්සු එකතු කරන් උද්ගෝෂණ කරපුවා ඇරෙන්න. මොන ආණ්ඩු ආවත් සල්ලි වලට යට වෙලා කරන වැඩ ඕවා. එහෙම නැතුව ඇත්තටම මිනිස්සුන්ට තියෙන ආදරේට නෙවේ. ඔය දේවල් වලට වෙන හාමුදුරුකෙනෙක් වත් පෙනී ඉන්නේ නැහැ. ඕව අනුමත කරන්නෙත් නැහැ. පෙනී ඉන්නවා නම් ඉන්නෙත් ඔයවගේ දේවල් කරන දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි. ඔය හාමුදුරුවෝ නැතුව මිනිස්සු ටික විතරක් ඔය වැඩේ කලා නම් ඔය ප්‍රශ්නේ මෙලහකට විසඳිලා. හැම දේටම දේශපාලනේ ගාව ගත්තම ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මහා මෝඩ කමක්. එක එක සන්විදාන අටවා ගෙන ඉන්නේ අපි ගැන හිතන්න නම් බැරිය. ඒවා තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු.
     
    හාමුදුරුවරු නැතුව ප්‍රශ්ණ විසදෙන්නේ නැති නිසයි හාමුදුරුවරු මේවට ඉදිරිපත්වෙන්නේ. භික්ෂූන් වහන්සේලාට අපහාස නොකර හිටු බයියෝ..:frown:
     
    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    111
    33
    හාමුදුරුවරු නැතුව ප්‍රශ්ණ විසදෙන්නේ නැති නිසයි හාමුදුරුවරු මේවට ඉදිරිපත්වෙන්නේ. භික්ෂූන් වහන්සේලාට අපහාස නොකර හිටු බයියෝ..:frown:
    මම කාටවත් අපහාස කරලා නැහැ. මම කියපු දේ සිංහලෙන්ම කියලා තියෙනවා. තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසියෙනුත් දාන්නම්. තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැත. හොඳට කියවලා බලල මම එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. පුළුවන් නම් කැමතිනම් විතරක් උත්තරයක් දෙන්න.
     
    • Haha
    Reactions: Elakiri Appachchi

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    මම කාටවත් අපහාස කරලා නැහැ. මම කියපු දේ සිංහලෙන්ම කියලා තියෙනවා. තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසියෙනුත් දාන්නම්. තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැත. හොඳට කියවලා බලල මම එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. පුළුවන් නම් කැමතිනම් විතරක් උත්තරයක් දෙන්න.
    ඔය හාමුදුරුවෝ බෞද්ධයන්ගේ පුරාවස්තුවෙනුවෙන් කතා කරලා තියනවා. :yes:
     
    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    111
    33
    :)ඔව්නේ..ඇයි අවුල්ද ?
    හුම්ම්... උයා කියන දෙයක් තමා බබා... 😂😂😂
    හරි වැරද්දක් තේරුම් ගන්න බැරි තේරෙන්නේ නැති තමුන් කියන කරන දේ හැම එකම හරි කියලා හිතන මෝඩ මිනිස්සු එක්ක තර්ක කරලා වැඩක් නැහැ. උන් දන්නේ නැහැ තමුන් තමුන් විසින්ම විනාස කර ගන්නවා කියලා. ඔය තිබ්බ 3% වැඩි කරගන්න plan එකක් හදා ගනින්. තිබ්බ එකත් නැති වෙන තැනට වැඩ නොකර. නැත්නම් හැමදාම ආණ්ඩුවක් හදනක්න් බනිනවා කියලා එන එන හැම ආණ්ඩුවටම බැන බැන හිටපන්. ආණ්ඩු හැදෙයි ඉබේම.
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    හුම්ම්... උයා කියන දෙයක් තමා බබා... 😂😂😂
    හරි වැරද්දක් තේරුම් ගන්න බැරි තේරෙන්නේ නැති තමුන් කියන කරන දේ හැම එකම හරි කියලා හිතන මෝඩ මිනිස්සු එක්ක තර්ක කරලා වැඩක් නැහැ. උන් දන්නේ නැහැ තමුන් තමුන් විසින්ම විනාස කර ගන්නවා කියලා. ඔය තිබ්බ 3% වැඩි කරගන්න plan එකක් හදා ගනින්. තිබ්බ එකත් නැති වෙන තැනට වැඩ නොකර. නැත්නම් හැමදාම ආණ්ඩුවක් හදනක්න් බනිනවා කියලා එන එන හැම ආණ්ඩුවටම බැන බැන හිටපන්. ආණ්ඩු හැදෙයි ඉබේම.
    හරි වැරද්දක් තේරුම් ගන්න බැරි තේරෙන්නේ නැති තමුන් කියන කරන දේ හැම එකම හරි කියලා හිතන මෝඩ මිනිස්සු එක්ක තර්ක කරලා වැඩක් නැහැ. උන් දන්නේ නැහැ තමුන් තමුන් විසින්ම විනාස කර ගන්නවා කියලා.69 ලක්ෂෙට දැන් තරු පෙනිලා තියෙන්නේ. අපේ 3% කොහොමත් වැඩි වෙනවා.68 ලක්ෂේ උන්ට දැන් ජන්දේ දීපු අත් කපාගන්නයි හිතිලා තියෙන්නේ.අවුරුදු 70ක් මේ රට කාපු කාලකණ්නින්ට කඩේ යන හිපාටුවොත් එක්ක එලිවෙනකම් උනත් කතා කරන්න පුලුවන්.මොකද උන්ට කට උත්තර නැතිවෙන කොට දැනෙන ආතල් එක කියලා නිම කරන්නබෑ. :ROFLMAO:
     
    එල මචන්. අපි චන්දයක් ආපු දවසට බලමු උඹේ 3% තරම. එදාට මේ හැම thread එකක්ම මම bump කරනවා. උඹලගේ ආණ්ඩු කෙරුවාව අපි නොදන්නවයි. අවුරුදු ගානක් තිස්සේ කලෙත් ඕක. දැනුත් කරන්නේ ඕක. ඔයවගේ simple logic එකක්වත් තේරෙන්නේ නැති අමු මීහරක් ආණ්ඩු හදනවලු. හීන තමා ඉතින්. වැරදුන තැන් වැරදුනා කියලා පිලිගෙන ඒවා හදා ගන්නේ නැතුව කොහෙද බන් උඹලා ආණ්ඩු හදන්නේ? 69ලක්ශෙ නියෝජනේ කරන්නේ අපි. අපි ඉන්න මතේ උඹලට ගැවෙන්නවත් බැහැ. ඒ 69ලක්ශෙ උන්ට අත කපා ගන්න හිතිලා තියෙන්නේ කියන්නෙත් උඹලා. උඹලා ජනාධිපතිවරණෙ එන්න කලින් කිව්වෙත් ඔවම තමා. ඕවා ගිහිල්ලා කියපන් රෝස කැලෙන් ඇහිඳ ගත්ත උන්ට.
    අවුරුදු 50ක් විතර තටමලත් ආණ්ඩුවක් ගන්න බැරි උනේ ඇයි කියලා හිතපන්. හිතලා වැරදුනේ මොනවද කියලා ඒ තැන් හදා ගනින්. ඒවා පිළිගන්නේ නැතුව මහින්ද නෙවේ සර් fail කිව්වත් උඹලට ආයේ චන්දයක් නම් දිනන්න බැහැ පුතේ. මනක්කල්පිත ලෝක වල ඉන්නේ නැතුව ඇත්ත ලෝකෙට ඇවිල්ලා හිතපන්. අනුන්ගේ වැරදි හොය හොය කුණු ගොඩවල් ඇවිස්සුවා කියලා ආණ්ඩු හදන්න බැහැ.
    අනිත් එක හා හා emoji දාලා කුණු හරප කියලා මහින්දට හරි ගෝටට හරි බැනලා ආණ්ඩු පෙරලන්නත් බෑ හදන්නත් බෑ. උඹට විතරක් නෙවේ මම කිව්වේ. මේකේ දඟලන තව දෙතුන් දෙනෙක් ඉන්නවා උන්ටත් එක්ක. උඹලා ඔලුවෙන් හිටගෙන කිව්වත් ඔය විදිහට ආණ්ඩු හදන්න බැහැ. තරහ ගියත් කේන්ති ගියත් හිනා ගියත් දුක හිතුනත් ඕක තමයි ඇත්ත. පිලිගන්නවා නම් පිලි ගනින් නැත්තන් නිකන් හිටපන්.