කවුද හිතුවේ නන්දසේනගේ කාලේ කොටි පොලිසිය වෙනම යුනිෆොම් අදීවි කියලා..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    එල මචන්. අපි චන්දයක් ආපු දවසට බලමු උඹේ 3% තරම. එදාට මේ හැම thread එකක්ම මම bump කරනවා. උඹලගේ ආණ්ඩු කෙරුවාව අපි නොදන්නවයි. අවුරුදු ගානක් තිස්සේ කලෙත් ඕක. දැනුත් කරන්නේ ඕක. ඔයවගේ simple logic එකක්වත් තේරෙන්නේ නැති අමු මීහරක් ආණ්ඩු හදනවලු. හීන තමා ඉතින්. වැරදුන තැන් වැරදුනා කියලා පිලිගෙන ඒවා හදා ගන්නේ නැතුව කොහෙද බන් උඹලා ආණ්ඩු හදන්නේ? 69ලක්ශෙ නියෝජනේ කරන්නේ අපි. අපි ඉන්න මතේ උඹලට ගැවෙන්නවත් බැහැ. ඒ 69ලක්ශෙ උන්ට අත කපා ගන්න හිතිලා තියෙන්නේ කියන්නෙත් උඹලා. උඹලා ජනාධිපතිවරණෙ එන්න කලින් කිව්වෙත් ඔවම තමා. ඕවා ගිහිල්ලා කියපන් රෝස කැලෙන් ඇහිඳ ගත්ත උන්ට.
    අවුරුදු 50ක් විතර තටමලත් ආණ්ඩුවක් ගන්න බැරි උනේ ඇයි කියලා හිතපන්. හිතලා වැරදුනේ මොනවද කියලා ඒ තැන් හදා ගනින්. ඒවා පිළිගන්නේ නැතුව මහින්ද නෙවේ සර් fail කිව්වත් උඹලට ආයේ චන්දයක් නම් දිනන්න බැහැ පුතේ. මනක්කල්පිත ලෝක වල ඉන්නේ නැතුව ඇත්ත ලෝකෙට ඇවිල්ලා හිතපන්. අනුන්ගේ වැරදි හොය හොය කුණු ගොඩවල් ඇවිස්සුවා කියලා ආණ්ඩු හදන්න බැහැ.
    අනිත් එක හා හා emoji දාලා කුණු හරප කියලා මහින්දට හරි ගෝටට හරි බැනලා ආණ්ඩු පෙරලන්නත් බෑ හදන්නත් බෑ. උඹට විතරක් නෙවේ මම කිව්වේ. මේකේ දඟලන තව දෙතුන් දෙනෙක් ඉන්නවා උන්ටත් එක්ක. උඹලා ඔලුවෙන් හිටගෙන කිව්වත් ඔය විදිහට ආණ්ඩු හදන්න බැහැ. තරහ ගියත් කේන්ති ගියත් හිනා ගියත් දුක හිතුනත් ඕක තමයි ඇත්ත. පිලිගන්නවා නම් පිලි ගනින් නැත්තන් නිකන් හිටපන්.
    අපේ කෙරුවාව බලන්න මේ රටේ ගොන්නු ආණ්ඩුවක් අපිට දුන්නේ නෑ.තුනෙන් දෙක ගත්ත හුගක් ආණ්ඩු උඹ වගේ ඉදිමුනා. දැක්කනේ අන්තිමට රනිල්ට වෙච්ච දේ. ඇපත් නෑ . ගොඩක් ඉදිමුනොත් ඒක මහජනතාව බලාගනීවි..ආණ්ඩුවක් දුන්නත් නැතත් අපි ඇත්ත කියනවා.ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙක්ට තියන අයිතියක්.අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතියක් ඒක උදුරගන්න ඒකාධිපතින්ට බෑ. තමුන් දැන්ගන්න තමුන් ඔය කතාකරන්නේ 69 ලක්ෂෙ එකක්ට. අපිට වැරදුනා කියලා තමුන් ඔය කියලා තියන දේවල් වලින් ඔප්පූ වෙනවා.