කවුරු හරි මට උදව්වක් කරන්න මෙයලගෙන් සල්ලි ගන්න.මට දවස් 5 කට කලින් කාර්ගෝ & කස්ටම් එකෙ ජොබ් තියනවා දාලා දෙන්නන්ම් නන්ගි මේ මිස් ට කෝල් එකක් ගන්න කියලා මේ grouo වලජොබ් වේකන්සී ගැන දහනපෝස්ට් බොරු කියල කොල්ලෙක් එයාගෙ රියල් FB එකවුන්ට් එකෙන් මැසේජ් එකක් දැම්මා.මන් එය දුන්න මිස් ගේ නො එකට මැසෙජ් එකක් දාලා විස්තර ගත්තා.එතකොට 15,000 ක් ගෙවන්න ඕන කිව්වා.මමත් යහලුවෝ දෙන්නෙක් ගෙන් නයට අරගෙන දුන්න.ආයිත් ඒක ගෙවලා දවස් දෙකකින් තව 70,000 ක් ඉල්ලුවා මන් මගේ ෆැමිලි එකට ඒ තරම් ලොකු කැපැසිටි එකක් නැහැ කියල ගොඩ්ඩක් එයාල එක්ක චැට් වලින් කියලා ගාන අඩු කරගත්තා 45,000 කට.ඊට පස්සෙ මන් ගෙව්වා 45,000 ක් එයාලට.දැන් මනොක්කොම 60,000 ගෙවලා තියෙන්නේ.45,000 ගෙවන්නබ්කලින් මන් එයාගෙන් ඇහුවා තව සල්ලි ඉල්ලන්නෙ නැහැ නේද මිස් ඉල්ලුවොත් මන් අසරනයි නේ මිස් ගෙවගන්නත් බැරිව ජොබ් එකත් නැතිව පොලියට ගත්තු සල්ලිත් ගෙවගන්න බැරිව හෙනම අසරන වෙනකියලා ඇහුවම නැහැ පුතේ මේ පේමන්ට් එක විතරයි කියලා කිව්ව.
45,000 ගෙවලා පෙරේදා ආයිත් මට මැසේජ් එකක් දැම්මා තව 60,000 ක් ඉල්ලනවා ලක්ශ්‍ය900,000 ලැප් එකක් දෙනවා රජයෙන් ඒකට 60,000 ක් ගෙවන්න ඕන.අනිත් අය නම් ලක්ශ 3,4 දීලාජොබ් එකට සම්බන්ද වෙන්නෙ.ඔයා ගේ ප්‍රශ්න මට කිව්වට පස්සෙ තමා මන් ### #### ඇමති එක්ක කතා කරලා තමා මේ චාන්ස් එක ගත්තේ.ඒ නිසා 60,000 ක් ගෙවන්නඕන 25 ස් වෙනිදට කලින් කිව්වා.මන් මේ 45,000 පොලියට අරන් දුන්නේ.
මෙයාලා දෙන්නාම මගෙත් එක්ක තවම චැට් වලින් ටච් එකේ ඉන්නවා.මෙයාලා රජය ආයතනයක එයාගෙ නැන්දා කෙනෙක් ඉන්නවා එයාටකියලාතමා ලමයින්ට අපි ජොබ් දාලා දෙන්නේ සත පහක් වත් ගන්නේ නැහැ අපි මෙ සල්ලි වලින් කිව්වා.මම ඊටබ්පස්සෙ ඇව්වා ඔයාල අල්ලස් අරන් වගේද මේ වැඩේ කරන්නේ ඇයි අර ### #### ඇමති සහා රජයේ ආයතනේ වැඩකරන ඇඩ්මින් ගේ විස්තර මට දෙන්නේ නැත්තේ.ඔයා ඒ විස්තර දුන්න ගමන්ම මන් 60,000 ක් සල්ලි දහන්නම් එවන්නකො කිව්වට එයාලා එවන්නෙම නැහැ.ඒවා ඔයාට අවශ්‍ය නැහැ ඒව එයාලා පෙන්න ගන්නේ නැහැ ඔයාගෙ ජොබ් එක කන්ෆම් මෙ තව 60,000 දාපු ගමන් ඔයාට පලවෙනිදා ඉන්දන් ජොබ් එකට යන්න පුලුවන් ඒ නිසා බය නොවේ සල්ලි ගෙවන්න .කියලා කියනවා.මට ගෙවන්න ඇත්තටම සල්ලි නැහැ.
අර අය්යා තම අමුතුම වචන කියන්නෙ දැන්.එයාගෙ රියල් FB එකවුන්ට් එකත් මන් ලග තියනවා ඒක අවුරුදු 5 ක් වගෙ පරන එකවුන්ට් එකක් ටික්ටොක් රියල් එකවුන්ට් එකත් තියනවා.නමුත් අර සල්ලි දාපු මිස් ගේ කිසිම විස්තරයක් දන්නේ නැහැ මන්.එයාගේ බැංකූ විස්තර විතරයි මන් ලග තියෙන්නේ.මට මෙයාලට විරුද්දව ලොකු ඇක්ශන් එකක් ගන්න බැහැ හේතුව
මන්ගෙදර අයට දන්නේ නැතුව මේ වැඩේ කලේ.
ඒ නිසා මෙයලගෙ විස්තර ඔක්කොම මන් ලන්ග තියනවා උදව්වක් කරලා මට සල්ලි අරන් දෙන්නකවුරු හරි හෙල්ප් එකක් කරන්නකෝ.
මේ අය්යගෙයි ගෙදර ඇඩ්‍රස් එක මට එව්වා එයා අන්තිමටම.අනිත් එක අර අරජයේ ආයතනයක වැඩ කරනවා කිව්ව ඇඩ්මින් ගැහැනු කෙනාගෙ ගෙදර ඇඩ්‍රස් එකත් එව්වා මට..
මන්කිව්ව මිස් ඔයාල සල්ලි තව ඕන නැහැ කිව්වනේ ඒකයි මන් මේ සල්ලි ටික අන්තිමටම 45 ගෙව්වේ දන්නවා නම් මන් ගෙවන්නෙත් නැහැ.මට දැන් සල්ලි ඕන ජොබ් එක එපා කිව්වට ඒවා ගන්න බැහැ දැන් කියලාකිව්වා ඒ මිස්.අර අය්යටව්මන් අකිව්වා තව 60,000 ක් ඉල්ලනව අර මිස්කිව්වම ඉන්නකො මන් දන්නේ නැ ඒ කතාව කමන් නැන්දට කතා කරලා බලන්නම්කො දැන් කියලා කිව්වා.ඊටපස්සෙ ඔව් නේ නංගී සල්ලි ගෙවන්න ඕනලු මමත් ඒක දන්නේ නැහැ කිව්ව. පොලියට ගත්තා කියලා තමයි මන් එයාලට දුන්නේ.නමුත් මගේ ආච්චි මට රු.60,000 සල්ලි දුන්නා තියගන්න අන්න ඒකෙන් තම මන් ගෙදරට නොකියා දුන්නේ ජොබ් එක හම්බුනාමපලවෙනි මාසෙන් සල්ලි ස්ව්ට් කරගන්න පුලුවන් ආච්චිගෙ හිතාගෙන.නමුත් මෙයාල හොර වැඩක් කරන්නෙ.කියන එක මට දැනුනත් එ අය්යා කෝල් කර කර කතා කරපු විදිහට මන් රැවටුන ඒක ගොඩක් විශ්වාස කලා මන්.
මෙයාලා වගේ අයට ආයිත් කවුරුවත් අහු වෙන්න එප.
මෙය එක්ක කිසිම සම්බන්දතාවයක් නැහැ මට.මැසෙන්ජර එකන් ජොබ් දෙන්නම් කිව්වා මන් වට්සැප් එකෙන් ඊටපස්සෙ චැට් කරා ඒ සම්බන්දව.එච්චරයි.
මෙ අය්යගේ විස්තර මන් ලන්ග තියනව ෆොටො වීඩියෝ ටික් ටොක් එෆ් බී ඔක්කොම ඔරිනල් එකවුන්ට්.මෙයාගෙන් සල්ලි අරන් දෙන්නබ්පුලුවන් කෙනෙක් උදව්වක් කරන්න මටව්ප්ලීස්.
.
================================
https://www.facebook.com/share/p/hG97NGjYGtpzhVNf/
අඩෝ මේ ගානට ස්කෑම් වෙන්න මොනවද කන්න ඕන කියපන්කො