කසාද බදිනවා නම් තමන්ගේ අධ්‍යාපන මට්ටම තරමටවත් ඉගෙන ගත්ත මනුස්සයෙක් කසාද බදින්න.

shenat

Well-known member
  • May 13, 2007
    50,651
    76,842
    113
    ආශ්චර්යමත් රටක
    මටත් හිතෙනවා ගොඩක් දුරට මේක ඇත්ත කියලා. ජීවිතේ එහෙම සිද්ධි දැකලත් තියෙනවා.

    ඒ වගේම එච්චර උගත් නැති නමුත් බුද්ධිමත් අය කසාද බැඳල හොඳින් ඉන්න අයත් දැකල තියෙනවා.

    වැඩිපුර තියෙන්නෙ පළවෙනි විදියෙ ඒව වෙන්න පුලුවන්. නූගත්කම එක්ක හැසිරෙන්න දන්නෙ නැති, විනයක් නැති උන්ව බැන්දොත් බඩුම තමා.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,423
    3,031
    113
    ෆ්ලුජා නගරය
    කව්රු කොහොම කිවත් කතාව ඇත්ත තමයි.
    ඉගැග ගත්ත කියල උන්ගේ class එක වෙනස් වෙන්නේ නැහැ.
    අම්මා තාත්තට කතා කරන්නේ බල්ලා කියල නම්, ඒ පවල් වල දරුවොන් ගෙන් ඊට වඩා දෙයක්
    බලපොරුතු වෙන්න බැහැ !

    සල්ලි, MSc , PHD උබට හම්බ කර ගන්න පුළුවන්, එත් පවල් පරිසරය වෙනස් කර ගන්න බැහැ.
    හොදම උදාහරණය පාටියක් කියන්නේ කන බොන තැනක් උනාට එක කරන විදිහක් තියනව.
    එතන ගිහින් අඩු කුලේ විදිහට කනවා බොනවා නම් ඉතින් එතන අවුල්.

    මම දන්නේ නැහැ අනෙක් පවල් ගැන, එත් අපේ පව්ලේ නම් අම්මා-තාත්තා මට උගන්නලා තියින්නේ
    office එකින් A4 කොලයක් ගෙදර ගෙන්න එපා එක low class වැඩක් , පඩිය මදි නම් එක කතා කර ගෙන
    කරන්න විදිහක් තියනව කියල, හොදම උදාරණය තමයි counter offer එකක් ගන්න පුළුවන්.
    ඒ වගේ එතනට ගෙලපෙන විදිහට වැඩ කරන්න පුළුවන් කියල. එතන නිකන් වෘතිය සමිති වලට සෙට් වෙලා
    එතන හාලා ඉහල management එක්ක වලි දා ගෙන චෝර උනාට පස්සේ කව්රු වත් ගණන් ගන්නේ නැහැ නේ.
    අස් කරන්න බැරි බව ඇත්ත, එත් company එකට වාතයක් වෙලා එහම ඉන්න එක තේරුමක් නැහැ,
    තමටන් growth එකක් නැහැ company එකටත් නැහැ.

    දැන් හිතමු low class family එකකින් බැද ගත්ත කියල , එහම උනාම වෙන්නේ උබට උබේ high class values සහ
    principles තියා ගෙන ඉන්න බැරි වෙන එක.

    කව්රු කොහොම කිවත් office එක කියන්නේ මෙන්න මෙහම තැනක්.
    එතන ඔය අඩු කුලේ සමාජ වාදය නැහැ.
    එතන අර එකට වැඩ කරන කොට කාට වත් ස' මිස්' කියන්නේ නැහැ, අපි නිකන් සමාන වගේ නිකන් සමාජවාදයක්
    එතන තියින්නේ අනික් කෙනා එක්ක friendly වැඩ කරන්න.

    Whats-App-Image-2024-11-16-at-13-16-50-593abd35.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    1,329
    1,144
    113
    Th
    කසාද බදිනවා නම් අඩුම තරමේ තමන්ගේ අධ්‍යාපන මට්ටම තරමටවත් ඉගෙන ගත්ත මනුස්සයෙක් කසාද බදින්න කියලා මම කියනවා.

    මෙහෙම කියන්නේ උපදේශනය සදහා මා වෙත ආපු කාන්තාවක්.

    ⁣මේ ඇය කියපු කතාව...

    මම ඉපදුණේ දුප්පත් මනුස්සයෙක් නූගත් මනුස්සයෙක් ගෑවිලාවත් නැති පවුල් පරම්පරාවක පවුලක වැඩිමල් දරුවා විදියට. අපි හරිම සාම්ප්‍රදායික මධ්‍යම පාන්තික පවුලක්, අපේ පවුලේ හැමෝම හොදට ඉගෙන ගත්ත අය, ඒ වගේම අපේ පවුල්වල අයගේ විදිය තමයි අධ්‍යාපනය තුළින් සාර්ථකත්වය සදහා යොමු වීම, ඒ නිසා පවුල් වල හැමෝම රජයේ සහ පෞද්ගලික ආයතනවල විවිධ මට්ටමමේ ඉහළ නිලතල දරපු අය.

    නමුත් අපේ පවුල්වල තිබුණේ මේ සම්ප්‍රදාය කඩ කරපු කෙනා මමයි.

    මම විවාහ උනේ කොටින්ම කියනවා නම් අපොස සාපෙලවත් හරියට සමත් නැති ඉතාම දුප්පත් පවුලක පිරිමි කෙනෙක්. නමුත් කියන්න ඕන තමන්ගේ උත්සාහයෙන් කැපවීමෙන් යම් රැකියාවක් කරලා බොහොම ඉහළට ආපු කෙනෙක් විදියට තමයි මම ඔහුව හදුනා ගන්නකොට හිටියේ.

    අපි දෙන්නම එකම වයසේ අපි එකිනෙකා හමු වෙද්දී අපි දෙන්නටම වයස අවුරුදු තිහ සම්පූර්ණ වෙලා, ලොකු ඇසුරක් ඇති කර ගත්තෙ නැති නමුත් අපි හමු වෙලා අවුරුදු එක හමාරක් යන්න කලින් විවාහ උනා. මේ විවාහයට මගේ පවුලේ කිසිම කෙනෙක් කැමැති උනේ නැහැ. හැමෝම එක හෙලාම විරුද්ධ උනා.

    හැමෝම එක හඩින් කිව්වේ දුව ඔය පිරිමි ළමයා අපේ පවුලට ගැලපෙන කෙනෙක් නෙවෙයි, ඔයා මොකක්ද ඔය කර ගන්න හදන්නේ කියලා.

    නමුත් මම නෙවෙයි ඒවා කනකට ගත්තෙ, මම හිතුවා මට වරදින්නේ නැහැ, මම මේ ගන්නෙ ජීවිතයේ මම ගන්න හොදම තීරණය කියලා.

    අපි විවාහ උනා, අපේ පවුලේ කිසිම කෙනෙක් ඒ කෙටි විවාහ උත්සවයට සහභාගි උනේ නැහැ. එයාගේ පවුල්වල දුප්පත් නෑදෑයන් සහ එයාගේ සහ මගේ මිතුරන් මිතුරියන් පමණක් සහභාගි උනා අපේ විවාහ උත්සවය සදහා.

    විවාහ උත්සවය සදහා මගේ පවුලේ කිසිම කෙනෙක් සහභාගි නොවීම ගැන Husband ගෙ අම්මා තරමක් නොරිස්සුම් බවක් පෙන්නුවට ඒක තනිකරම රගපෑමක් බව මට තේරුම් ගියා, එයාලට දැක්කෙ හදපානේ හරි කමක් නැහැ අපේ වගේ පවුලකින් කසාදයක් කර ගන්න ලැබීම ලොකු භාග්‍යායක් හැටියට.

    අපි විවාහ වෙලා වෙනම ගෙදරක පදිංචි උනේ, මොකද එයාලට තිබුණේ සාමාජිකයන් වැඩි පිරිසක් ඉදපු පවුලක්, සහ මම කැමැති උනේ වෙනම අපි ජීවත් වෙන එකට, ඇත්තටම කිව්වොත් අපේ කසාදය මෙච්චර කල් හරි තියෙන්න වෙනම ජීවත් වෙන්න ගත්ත තීරණය ලොකු හේතුවක් උනා, මොක බැරි වෙලාවක් අපි එයාගේ මහ ගෙදර ඉන්න හිටියානම් සතියෙන් දෙකෙන් කසාදය කඩාගෙන මම යනවා යන්න.

    මොකද ඒ තරම් වෙනම ඉදලත් එයාගේ පවුලේ අයගෙන් වෙච්චි අපහසුතා නිසා අපි අතරේ ප්‍රශ්න ඇති උනා.

    හැමෝම අතමාරුවට සල්ලි ඉල්ලා ගන්න එන්නේ මෙයා ගාවට.

    පස්සේ පස්සේ එයාලා මගෙනුත් ඒක බලාපොරොත්තු උනා.

    හැබැයි ගණු විතරයි දෙනු නැහැ..

    ගෙදර තියන දේවල් ගෙදරකට අත්‍යාවශ්‍ය දේවල් එයාලා අරන් යන්නේ මේක ඒ ගෙදර මිනිස්සුන්ට ආයේ ඕන වෙයි කියන හැගීමකින් නෙවෙයි, ඒ දේ අපිට ඕන උනාම අපි ගිහිල්ල අරන් එන්න ඕන.

    දුකක් කරදරයක් විපතක් උනාම හැමෝම ඇවිල්ලා වැටෙන්නෙ දුක කියන්නේ අපිට, ඒකට කමක් නැහැ කියමුකෝ, නමුත් අපිට කරන්න පුලුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා කියන එක එයාලට අදාල නැහැ, ඒ වගේම අපි දෙන්නට පෞද්ගලිකත්වය තියනවා අඹු සැමියන් විදියට ජීවත් වෙද්දී නිදහසක් අත්‍යාවශ්‍ය වෙනවා කියලා හැඟීමක් ඒ පවුලේ කිසිම අයකුට නැහැ, එයාලට මොකක්ද වෙන්න ඕන මහ රෑද මහ පාන්දරද කියලා නැහැ CALL කරනවා නැත්නම් ගෙදරට එනවා.

    ඇත්තටම කිව්වොත් ඒ මිනිස්සුන්ට තරම් ප්‍රශ්න ගැටලු අඟහිගකම් නැතිව ඇති මේ ලෝකේ කාටවත්.

    හරි ඔය කිව්වේ Husband ගේ පවුලේ අය ගැන, මේ Husband ගැන.

    එයාගේ පිළිවෙළ පිරිසිදුකම අන්තිම බිංදුවේ තිබුණේ, කවදාවත් තමන්ගේ පිරිසිදුකම ගැන හිතුවේ නැහැ, පෞද්ගලික සනීපාරක්ෂක කටයුතු අන්තිමයි, එයා එක්ක තවත් පිරිසිදුවට පිළිවෙළකට ඉන්න කැමැති එහෙම ජීවත් ⁣වෙච්ච මනුස්සයෙක් තව ඉන්නවා කියලා කිසිම ගාණක් නැහැ,

    Toilet එකට ගියොත් හරියට වතුර ප්ලශ් කරන්නේ නැහැ නාන කාමරයක් හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ, ඔය ටිකයි.

    අද ඇදලා අපිරිසිදු වෙච්චි සර්ට් එක එයා හෙටත් අදිනවා, කොලරයේ අත්වල කුණු. යට ඇදුම් බැනියම් ඉරිලා හිල් තිබුණත් ඒවා ගැන ගාණක් නැහැ, කොච්චර අලුත් ඒවා ඇරන් දුන්නත් අදින් පරණ ඒවා.

    කොලරයේ අත්වල කුණු සහ අපිරිසිදු බව එයා මාත් එක්ක යාලු වෙලා ඉන්න කාලෙදි මම දැකලා තිබුණට මම හිතුවේ එයා දවසෙම මහන්සි වෙලා වැඩ කරලා අපිරිසිදු ⁣වෙලා ඇති කියලා මොකද ඉස්සර එයා මට හමු වෙන්නෙ හැන්දෑවට නිසා.

    ඔන්න ඔය දේවල් එක්ක අපි අතරේ ටික ටික ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා, පස්සේ පස්සේ එයා ඔය පුරුදු ජීවිතය මට රිද්දන්න මාව අපහසුතාවයට පත් කරන්න හිතගෙනම කරා කියලා මට පස්සේ ⁣තේරුම් ගියා.

    මෙයාගෙ මේ අපිරිසිදුකම අපිළිවෙළ නිසා එයා එක්ක ලිංගිකව එකතු වීම පවා මට තරයේ අප්‍රසන්න උනා, පස්සේ පස්සේ මම එයා එක්ක එකට ඉන්න එක ප්‍රතික්ෂේප කරන තැනට ආවා, ඒකට එයා මට කරපු චෝදනාව තමයි මට වෙන මිනිස්සු ඉන්නවා කියන එක.

    කාලයක් ඔහොම යද්දී මේ මනුස්සය මම ගැන තද ඉරිසියාවකින් කටයුතු කරන්න ගන්නවා, හිතා මතා මාව අපහසුතාවයට පත් වෙන විදියට කටයුතු කරනවා.

    මමත් එක්ක තැනකට ගියත් යන්නේ යන්නම් වාලේ ඔහේ මොකක් හරි ඇදුමක් ඇදගෙන, මගේ Office එක ළගට මාව ගන්න එන්නේ හරිම අපිළිවෙළට, මට තේරෙන්න ගන්නවා මෙයා එහෙම කරන්නේ මට ලැජ්ජා කරන්න කියලා.

    මට ආරාධනා ලැබෙන සාද වලට උත්සව වලට සහ විවිධ අවස්ථාවලට මට මෙයා එක්ක යන්න බැරි තරම්, ඒ තැනකට ගියාම හොදටම බීලා කාලා එතන පිරිහෙනවා, නැත්නම් එතන ඉන්න මිනිස්සුන්ට විහිළුවක් වෙනවා.

    මගේ තත්වය මගේ තනතුරේ ගෞරවය කෙලෙසනවා. පස්සේ පස්සේ මම එයා නැතුව ඒවාට සහභාගි වෙන්න ගත්තම ඒකටත් එක එක කතා කියන්න පටන් ගත්තා, එයා එක්ක ගියාම මට හරියට පිරිමින්ට බැල්ම දාන්න බැරි නිසා එයාව තියලා යනවා කියලා.

    මම කිව්වම එහෙම එකක් ⁣නෙවෙයි ඒවාට ගිහිල්ල තමුන් හරියට හැසිරෙන්නෙ නැති නිසයි එක්ක නොයන්නෙ කිව්වම, එයා මගෙන් අහනවා මොකක්ද මගේ හැසිරීමේ තියන වරද ඕවාට යන්නේ කන්න බොන්න විනෝද වෙන්න තමයි කියලා.

    නමුත් ඒක කරන්න එක පිළිවෙලක් තියනවා, ඔයා පැයකට දෙකකට කරලා එන දේවල් හෙට අමතක උනාට මම එතන හැමදාම ගිහිල්ල රාජකාරි කරන්න ඕන එතන මිනිස්සු කරන කියන කතා දන්නේ මම නේ, මටනේ ඒවයි ලැජ්ජා වෙන්නෙ ඒවාට මම තමයිනේ මුහුණ දෙන්න ඕන, ඔයාට කවුරුත් මුකුත්ම කියන්නේ නැහැ තමයි කියලා.

    ඒ කොහොම මාව අපහසුතාවයට පත් කරත් මට අපහාස කරත්, ඕන තැනක ගිහිල්ල මම ගැන මගේ තනතුර ගැන කියන්නේ හරිම ආඩම්බරයෙන්, එයා මගේ Wife එයා අහවලා කියලා.

    කවදාවත් අතක් උස්සලා මට පහර නොදුන්නට වචනවලින් ක්‍රියාවෙන් මාව මානසිකව වට්ටන්න පුලුවන් උපරිම තැනට දමන්න එයා කටයුතු කරා.

    ඔය ප්‍රශ්න ඔහොම ඇති වෙන්න පටන් අරන් අවුරුදු දෙකක් යද්දී අපිට අපේ පුතාව ලැබෙනවා, මම හිතුවා දැන් දරුවෙක් ඉන්න නිසාවත් ටිකක් පිළිවෙලට වැදගත විදියට හැසිරෙයි කියලා.

    නැහැ, එයා අන්තිමට කරේ දරුවටත් ඒ නරක වැරදි පූර්වාදර්ශ ලබා දෙන්න ගත්තා. එයාගේ විදියට දරුවව හැඩ ගස්සන්න කටයුතු කරා, කොටින්ම කියනවා නම් මට ළමයවත් ළමයට මාවත් එපා කරලා දැම්මා.

    දරුවා එක්ක මට ඇණුම් පද කියනවා මට විහිළු තහලු කරනවා මගේ වැරදි අඩුපාඩු කියනවා, කොටින්ම මම මහ නරක නපුරු ගැහැණියක් කියලා දරුවට ඒත්තු ගැන්නුවා.

    සමහරවිට මම නපුරු වෙන්න ඇති තරහා යන ගැහැණියක් අම්මා කෙනෙක් වෙන්න ඇති, මම ඒ තත්වයට පත් කරේ Husband පුතාවත් එකතු කරගෙන කියලා මම කියන්න ඕන.

    මගේ ඒ නපුරු වීම තරහා ගැනීම නිසා පුතා තවදුටත් ළං උනේ එයාගේ තාත්තට, තාත්තා කියන දේවල් තමයි එයා ඇහුවේ කෙරුවේ.

    අන්තිමට මට විවාහය දරුවා රැකියාව ⁣මේ සේරම එපා වෙන්න ගත්තා. විශාදයට පවා ගොදුරු ⁣වෙලා වෛද්‍ය ප්‍රතිකාර පවා ගත්තා, අන්තිමට මට Doctor කිව්වේ මගේ කතාව අහන් ඉදලා මට මේකට විසදුමක් කියන්න කිව්වම, හොදම දේ ළමයවත් ඒ අයට දීලා ඔයා ඔතනින් අයින් වෙන්න කියලා. නැත්නම් ඔයා ලොකු කරදර ගොඩක පැටලෙයි කියලා. ඒ වගේම ඔහු තවදුරටත් මට කිව්වේ දරුවා ලැබෙන්න කලින් තමන් හමුවීමට ආවා නම් දරුවෙක් හදා ගැනීමට ඉක්මන් නොවන ලෙස මට යෝජනා කරන බව පැවැසුවා.

    අන්තිමට මම දික්කසාදය ගැන Husband ට කෙලින්ම කිව්වා, එයා ඒකට කැමැති උනේ නැහැ, මොකද එයා දන්නවා ආයේ මම වගේ ගැහැණියක් එයාට හමු නොවන බව. දික්කසාද ⁣වෙමු කියලා මම කොයි තරම් පෙරැත්ත කරත් එයා ඒකට ඉඩ දුන්නේ නැහැ. මට කියලා කාත් කවුරුත් නැති තරම් මොකද මගේ පවුලේ අය මාව දුරස් කරලා තිබුණේ. මම ගැන ⁣හොයන්න බලන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ.

    අවසානයේදී මම තීරණය කරා විදේශගත වෙන්න, ඒ සදහා අවශ්‍ය කටයුතු මම ඉතාම ⁣හොර රහසේ සූදානම් කර ගත්තා.

    කොහොමත් මම වැඩිදුරටත් අධ්‍යාපනය සදහා රට යනවා කියලා එයාට කිය කියා තමයි හිටියේ ඒකට ⁣ලොකු අකමැත්තක් තිබුණේ නැහැ හැබැයි, මොකද මම කිය කියා හිටියේ මම මුලින්ම ගිහිල්ලා බබයි එයාවයි දෙන්නම එහෙට ගන්නම් කියලා.

    අන්තිමට මම එංගලන්තයට ආවා, මම ලංකාවෙන් එද්දි හිතා ගත්ත ආයේ ලංකාවට ආවත් ඔය මනුස්සය ළගට නම් මම යන්නේ නැහැ කියලා, දවසක පුලුවන් උනොත් දරුවා කැමැති නම් එයාව එහෙට ගන්නවා ඇරෙන්න කියලා, දරුවත් තාත්තට තියලා මම ආවා.

    ඒ විදියට මමමගේ අවුරුදු දහයක විවාහ ජීවිතයට සමු දීලා මෙහෙට ඇවිල්ල දැන් අවුරුදු දෙකක්, දැන් නම් එයාට හැමදේම තේරිලා කියලා මට කියනවා, නමුත් මම ආයේ ඒවා ගැන හිතන්නේ නැහැ. මොකද ලිහලා බලපු මල්ල ඔබලා බලන්න ඕන නැහැනෙ.

    ලංකාවේ ඉද්දි ගත කරපු ජීවිතය සහ දැන් මම ගත කරන ජීවිතය සංසන්දනය කරලා බැලුවම මම ලංකාවෙදී ජීවත් වෙලා තියෙන්නෙ මල ප්‍රේතයකු සමඟ අපායක කියලා තමයි මට දැණෙන්නෙ.

    ඉතින් මම ඔබලාට කියන්නේ කිසිම දවසක තමන්ගේ තත්වයට අධ්‍යාපන මට්ටමට නොගැලපෙන නොපෑහෙන මනුස්සයෙක් කසාද බදිනවා නම් ඒක ගැන හොදින් හිතන්න. විශේෂයෙන්ම ගැහැණු අයට මේක අදාලයි.

    කොච්චර කිව්වත් ආදරයට ජාති ආගම් කුල මල උස් පහත් කම් දුප්පත් ⁣පෝසත් බේද අදාල නැහැ කියලා මම තරයේ විශ්වාස කරනවා අනිවාර්යයෙන් ⁣පොඩිම හරි විදියට ඒවා අදාල බව.

    ආයේ කියන්නම් ඒ දේවල් ආදරයට බාදා නොවුණත් කසාදයට නම් බාදාවක් වෙනවාම තමයි. සමහරු බොහොම දරුණු විදියට මාව විවේචනය කරයි, නමුත් මම කියන්නේ ඒ ගැන අවුරුදු දහයක් විතර අද්දැකීම් විදලා.

    මමත් මුලදී ඔය දේවල් විශ්වාස කරලා රැඩිකල් වෙන්න ගිහිල්ල තමයි අමාරුවේ වැටුණේ.

    මොකද මම මගේ විවාහ ජීවිතය තුළ ඔය හැමදේකම මකන්න බැර ගලපා ගන්න බැරි නොගැලපීම් නොපෑහීම් නිසා අනේක විද දුක් වින්දා, අපහාස උපහාස ලැජ්ජාවන්ට මුහුණ දුන්න.

    සමහර මිනිස්සුන්ට තියන හීනමානය ජන්මාන්තර වෛරයක් කරයෙක්ට හපන්.

    කසුන් රාජපක්ෂ
    ප්‍රවීණ මනෝ උපදේශක
    SL Motivation Community
    Thopita honda wade adu kule minihem bandata
     
    • Haha
    Reactions: SiEHRA

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,041
    963
    113
    හඳේ ...
    ඕවා හරි සංකීර්ණයි බන් . මෙහෙම්මයි කියලා හරියටම කියන්න බෑ
     
    • Like
    Reactions: SiEHRA

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,293
    843
    113
    kandy

    100% agreed
     
    • Like
    Reactions: SiEHRA

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    1,343
    1,080
    113
    අනිත් දේවල් කොහොම වුනත් මේ ගෑනි තමුන්ගෙ ළමයත් දාල ආව කියන්නෙ එසේ මෙසේ අම්මණ්ඩියෙක් වෙන්න බෑ. යකෝ මිනිහගෙ වැරදි වලට තමුන්ගෙ බඩින් වදපු ළමය පළිද. ටික දවසකින් හෑල්ලක් කියයි මට ගැලපෙන කෙනා හම්බවෙලා බැන්ද කියල. බහුතර ගෑනුන්ගෙ පොයිය :ROFLMAO:
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    681
    1,035
    93
    වැටෙන් එහා
    ඔච්චර ඉගෙනගත්ත ගෑනිට මිනිහව හදාගන්න බෑ කියලා හිතෙනවා නන් අවුරුදු 3ක් එකට ඉදලා ලමයෙක් හදන්නෙ ඇයි? මිනිහා හරි කියනවා නෙවෙයි ඒත් වැරැද්ද ගෑනිගෙ පැත්තෙන් බර වැඩී. මිනිහා කමක් නෑ කියමුකො. තමන්ගෙ ලෙයින් හැදුන ලමයා දාලා යන්න පුලුවන් නන් මොකද කලින් මිනිහගෙන් ගැලවෙන්න බැරිඋනේ නිකන් අපරාදෙ පොඩි උන් අනාත කරන්නෙ නැතුව. ලමයිනුත් මිනිහගෙ විදිහලු ඉතින් යකෝ අම්ම දැනගන්න එපැයි ඒක බැලන්ස් කරන්න. ගෑනුන්ට කකුල් දෙක පලල් කරලා නිදාගන්න පුලුවන් ඒත් නැගිට්ටම වෙන දේවල් වලට මිනිහා තමා සම්පූණ වැරදි. මමත් ඩස්පියෙක් තමා ඒත් අපෙ ගෑනි මගෙ කෝප්පෙ පිගාන හෝදන්නෙ හරි සතුටින්. මම 100 වතාවකට වඩා ඒකිගෙන් අහලා තියෙනවා වැඩ කරන්න බැරිනන් කියන්න අපි විසදගමු කියලා ඒ උනාට ඒකි මගෙ ඇදුමක් හෝදන්නෙ හරි ආඩම්බරෙන්. යාලු වෙලා ඉන්න කාලෙ මගෙ ඇදුම් ගෙදර ගිහින් අතින් හෝදන් ආවෙ මට washing machine එකක් තියෙද්දි. communication is key. හිත පෑව පෑව ඉදලා commitment දීලා එව්ව මගින් දාලා යන එක වීරකම්ක් නෙවෙයි. should not be glorified
    උඹ කියන එක ඇත්තත් තියෙනවා. මේක ලියපු ගෑනිත් මංපොර මාන්නෙ ඔලුව තියාගෙන ලියල තියෙන්නෙ. අනිත් පැත්තෙ එකාගෙන් තමන්ට ඕන දේ කරවගන්න දන්නෙ නැහැ. පවුලෙ අනිත් මිනිස්සු දාපු විස ටිකක් ඔලුවෙ තියාගෙන ඉඳලා. කොහොමවුනත් අවුරුදු තිහක් විතර මිනිහෙක් එහෙම වෙනස් කරන්න බැහැ. ඒත් ගෑනිගෙ අනිත් වික් පොයින්ට් එක ලමයවත් බැලන්ස් කරගන්න බැරිවීමෙන් එලියට පැන්නා. ලමයෙක් හරි මිනිහෙක් හරි ටිකක් හරි වෙනස් කරන්න තමනුත් ඒ ලෙවල් එකට බහින්න වෙනවා. මේ ගෑනි ඒක කරලම නැතුව උපදෙස් දීල වගෙ. අං තට්ටුවක් තිබිලා.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    9,313
    7,714
    113
    හඳට කිට්ටුව
    ඔච්චර ඉගෙනගත්ත ගෑනිට මිනිහව හදාගන්න බෑ කියලා හිතෙනවා නන් අවුරුදු 3ක් එකට ඉදලා ලමයෙක් හදන්නෙ ඇයි? මිනිහා හරි කියනවා නෙවෙයි ඒත් වැරැද්ද ගෑනිගෙ පැත්තෙන් බර වැඩී. මිනිහා කමක් නෑ කියමුකො. තමන්ගෙ ලෙයින් හැදුන ලමයා දාලා යන්න පුලුවන් නන් මොකද කලින් මිනිහගෙන් ගැලවෙන්න බැරිඋනේ නිකන් අපරාදෙ පොඩි උන් අනාත කරන්නෙ නැතුව. ලමයිනුත් මිනිහගෙ විදිහලු ඉතින් යකෝ අම්ම දැනගන්න එපැයි ඒක බැලන්ස් කරන්න. ගෑනුන්ට කකුල් දෙක පලල් කරලා නිදාගන්න පුලුවන් ඒත් නැගිට්ටම වෙන දේවල් වලට මිනිහා තමා සම්පූණ වැරදි. මමත් ඩස්පියෙක් තමා ඒත් අපෙ ගෑනි මගෙ කෝප්පෙ පිගාන හෝදන්නෙ හරි සතුටින්. මම 100 වතාවකට වඩා ඒකිගෙන් අහලා තියෙනවා වැඩ කරන්න බැරිනන් කියන්න අපි විසදගමු කියලා ඒ උනාට ඒකි මගෙ ඇදුමක් හෝදන්නෙ හරි ආඩම්බරෙන්. යාලු වෙලා ඉන්න කාලෙ මගෙ ඇදුම් ගෙදර ගිහින් අතින් හෝදන් ආවෙ මට washing machine එකක් තියෙද්දි. communication is key. හිත පෑව පෑව ඉදලා commitment දීලා එව්ව මගින් දාලා යන එක වීරකම්ක් නෙවෙයි. should not be glorified
    මේ කතාව ඇත්ත, පිරිමියෙක් අලුතෙන් ඉපදෙනවා කියනවා කසාද බැන්ඳම..

    මිනිහෙක් නරක් කරන්නත්, හරි මගට ගන්නත් පුලුවන් ගෑනියෙකුට..

    මේ ගෑනුකෙනාට වෙලා තියෙන්නේ මෝල කරවෙලා කසාද බැඳලා, පස්සේ තමන් ගත්ත තීරණයට වගවෙන්නේ නැතුව වටේට ඇඟිලි දික් කරන එක.

    මේ මෝඩ ගෑනි ගත්ත මරි මොල් තීරණය හින්ඳා දැන් විඳවන්නේ අහිංසක දරු පැටියෙක්.
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    16,676
    16,715
    113
    හස්තිශෛලපුර
    කසාද බදිනවා නම් අඩුම තරමේ තමන්ගේ අධ්‍යාපන මට්ටම තරමටවත් ඉගෙන ගත්ත මනුස්සයෙක් කසාද බදින්න කියලා මම කියනවා.

    මෙහෙම කියන්නේ උපදේශනය සදහා මා වෙත ආපු කාන්තාවක්.

    ⁣මේ ඇය කියපු කතාව...

    මම ඉපදුණේ දුප්පත් මනුස්සයෙක් නූගත් මනුස්සයෙක් ගෑවිලාවත් නැති පවුල් පරම්පරාවක පවුලක වැඩිමල් දරුවා විදියට. අපි හරිම සාම්ප්‍රදායික මධ්‍යම පාන්තික පවුලක්, අපේ පවුලේ හැමෝම හොදට ඉගෙන ගත්ත අය, ඒ වගේම අපේ පවුල්වල අයගේ විදිය තමයි අධ්‍යාපනය තුළින් සාර්ථකත්වය සදහා යොමු වීම, ඒ නිසා පවුල් වල හැමෝම රජයේ සහ පෞද්ගලික ආයතනවල විවිධ මට්ටමමේ ඉහළ නිලතල දරපු අය.

    නමුත් අපේ පවුල්වල තිබුණේ මේ සම්ප්‍රදාය කඩ කරපු කෙනා මමයි.

    මම විවාහ උනේ කොටින්ම කියනවා නම් අපොස සාපෙලවත් හරියට සමත් නැති ඉතාම දුප්පත් පවුලක පිරිමි කෙනෙක්. නමුත් කියන්න ඕන තමන්ගේ උත්සාහයෙන් කැපවීමෙන් යම් රැකියාවක් කරලා බොහොම ඉහළට ආපු කෙනෙක් විදියට තමයි මම ඔහුව හදුනා ගන්නකොට හිටියේ.

    අපි දෙන්නම එකම වයසේ අපි එකිනෙකා හමු වෙද්දී අපි දෙන්නටම වයස අවුරුදු තිහ සම්පූර්ණ වෙලා, ලොකු ඇසුරක් ඇති කර ගත්තෙ නැති නමුත් අපි හමු වෙලා අවුරුදු එක හමාරක් යන්න කලින් විවාහ උනා. මේ විවාහයට මගේ පවුලේ කිසිම කෙනෙක් කැමැති උනේ නැහැ. හැමෝම එක හෙලාම විරුද්ධ උනා.

    හැමෝම එක හඩින් කිව්වේ දුව ඔය පිරිමි ළමයා අපේ පවුලට ගැලපෙන කෙනෙක් නෙවෙයි, ඔයා මොකක්ද ඔය කර ගන්න හදන්නේ කියලා.

    නමුත් මම නෙවෙයි ඒවා කනකට ගත්තෙ, මම හිතුවා මට වරදින්නේ නැහැ, මම මේ ගන්නෙ ජීවිතයේ මම ගන්න හොදම තීරණය කියලා.

    අපි විවාහ උනා, අපේ පවුලේ කිසිම කෙනෙක් ඒ කෙටි විවාහ උත්සවයට සහභාගි උනේ නැහැ. එයාගේ පවුල්වල දුප්පත් නෑදෑයන් සහ එයාගේ සහ මගේ මිතුරන් මිතුරියන් පමණක් සහභාගි උනා අපේ විවාහ උත්සවය සදහා.

    විවාහ උත්සවය සදහා මගේ පවුලේ කිසිම කෙනෙක් සහභාගි නොවීම ගැන Husband ගෙ අම්මා තරමක් නොරිස්සුම් බවක් පෙන්නුවට ඒක තනිකරම රගපෑමක් බව මට තේරුම් ගියා, එයාලට දැක්කෙ හදපානේ හරි කමක් නැහැ අපේ වගේ පවුලකින් කසාදයක් කර ගන්න ලැබීම ලොකු භාග්‍යායක් හැටියට.

    අපි විවාහ වෙලා වෙනම ගෙදරක පදිංචි උනේ, මොකද එයාලට තිබුණේ සාමාජිකයන් වැඩි පිරිසක් ඉදපු පවුලක්, සහ මම කැමැති උනේ වෙනම අපි ජීවත් වෙන එකට, ඇත්තටම කිව්වොත් අපේ කසාදය මෙච්චර කල් හරි තියෙන්න වෙනම ජීවත් වෙන්න ගත්ත තීරණය ලොකු හේතුවක් උනා, මොක බැරි වෙලාවක් අපි එයාගේ මහ ගෙදර ඉන්න හිටියානම් සතියෙන් දෙකෙන් කසාදය කඩාගෙන මම යනවා යන්න.

    මොකද ඒ තරම් වෙනම ඉදලත් එයාගේ පවුලේ අයගෙන් වෙච්චි අපහසුතා නිසා අපි අතරේ ප්‍රශ්න ඇති උනා.

    හැමෝම අතමාරුවට සල්ලි ඉල්ලා ගන්න එන්නේ මෙයා ගාවට.

    පස්සේ පස්සේ එයාලා මගෙනුත් ඒක බලාපොරොත්තු උනා.

    හැබැයි ගණු විතරයි දෙනු නැහැ..

    ගෙදර තියන දේවල් ගෙදරකට අත්‍යාවශ්‍ය දේවල් එයාලා අරන් යන්නේ මේක ඒ ගෙදර මිනිස්සුන්ට ආයේ ඕන වෙයි කියන හැගීමකින් නෙවෙයි, ඒ දේ අපිට ඕන උනාම අපි ගිහිල්ල අරන් එන්න ඕන.

    දුකක් කරදරයක් විපතක් උනාම හැමෝම ඇවිල්ලා වැටෙන්නෙ දුක කියන්නේ අපිට, ඒකට කමක් නැහැ කියමුකෝ, නමුත් අපිට කරන්න පුලුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා කියන එක එයාලට අදාල නැහැ, ඒ වගේම අපි දෙන්නට පෞද්ගලිකත්වය තියනවා අඹු සැමියන් විදියට ජීවත් වෙද්දී නිදහසක් අත්‍යාවශ්‍ය වෙනවා කියලා හැඟීමක් ඒ පවුලේ කිසිම අයකුට නැහැ, එයාලට මොකක්ද වෙන්න ඕන මහ රෑද මහ පාන්දරද කියලා නැහැ CALL කරනවා නැත්නම් ගෙදරට එනවා.

    ඇත්තටම කිව්වොත් ඒ මිනිස්සුන්ට තරම් ප්‍රශ්න ගැටලු අඟහිගකම් නැතිව ඇති මේ ලෝකේ කාටවත්.

    හරි ඔය කිව්වේ Husband ගේ පවුලේ අය ගැන, මේ Husband ගැන.

    එයාගේ පිළිවෙළ පිරිසිදුකම අන්තිම බිංදුවේ තිබුණේ, කවදාවත් තමන්ගේ පිරිසිදුකම ගැන හිතුවේ නැහැ, පෞද්ගලික සනීපාරක්ෂක කටයුතු අන්තිමයි, එයා එක්ක තවත් පිරිසිදුවට පිළිවෙළකට ඉන්න කැමැති එහෙම ජීවත් ⁣වෙච්ච මනුස්සයෙක් තව ඉන්නවා කියලා කිසිම ගාණක් නැහැ,

    Toilet එකට ගියොත් හරියට වතුර ප්ලශ් කරන්නේ නැහැ නාන කාමරයක් හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ, ඔය ටිකයි.

    අද ඇදලා අපිරිසිදු වෙච්චි සර්ට් එක එයා හෙටත් අදිනවා, කොලරයේ අත්වල කුණු. යට ඇදුම් බැනියම් ඉරිලා හිල් තිබුණත් ඒවා ගැන ගාණක් නැහැ, කොච්චර අලුත් ඒවා ඇරන් දුන්නත් අදින් පරණ ඒවා.

    කොලරයේ අත්වල කුණු සහ අපිරිසිදු බව එයා මාත් එක්ක යාලු වෙලා ඉන්න කාලෙදි මම දැකලා තිබුණට මම හිතුවේ එයා දවසෙම මහන්සි වෙලා වැඩ කරලා අපිරිසිදු ⁣වෙලා ඇති කියලා මොකද ඉස්සර එයා මට හමු වෙන්නෙ හැන්දෑවට නිසා.

    ඔන්න ඔය දේවල් එක්ක අපි අතරේ ටික ටික ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා, පස්සේ පස්සේ එයා ඔය පුරුදු ජීවිතය මට රිද්දන්න මාව අපහසුතාවයට පත් කරන්න හිතගෙනම කරා කියලා මට පස්සේ ⁣තේරුම් ගියා.

    මෙයාගෙ මේ අපිරිසිදුකම අපිළිවෙළ නිසා එයා එක්ක ලිංගිකව එකතු වීම පවා මට තරයේ අප්‍රසන්න උනා, පස්සේ පස්සේ මම එයා එක්ක එකට ඉන්න එක ප්‍රතික්ෂේප කරන තැනට ආවා, ඒකට එයා මට කරපු චෝදනාව තමයි මට වෙන මිනිස්සු ඉන්නවා කියන එක.

    කාලයක් ඔහොම යද්දී මේ මනුස්සය මම ගැන තද ඉරිසියාවකින් කටයුතු කරන්න ගන්නවා, හිතා මතා මාව අපහසුතාවයට පත් වෙන විදියට කටයුතු කරනවා.

    මමත් එක්ක තැනකට ගියත් යන්නේ යන්නම් වාලේ ඔහේ මොකක් හරි ඇදුමක් ඇදගෙන, මගේ Office එක ළගට මාව ගන්න එන්නේ හරිම අපිළිවෙළට, මට තේරෙන්න ගන්නවා මෙයා එහෙම කරන්නේ මට ලැජ්ජා කරන්න කියලා.

    මට ආරාධනා ලැබෙන සාද වලට උත්සව වලට සහ විවිධ අවස්ථාවලට මට මෙයා එක්ක යන්න බැරි තරම්, ඒ තැනකට ගියාම හොදටම බීලා කාලා එතන පිරිහෙනවා, නැත්නම් එතන ඉන්න මිනිස්සුන්ට විහිළුවක් වෙනවා.

    මගේ තත්වය මගේ තනතුරේ ගෞරවය කෙලෙසනවා. පස්සේ පස්සේ මම එයා නැතුව ඒවාට සහභාගි වෙන්න ගත්තම ඒකටත් එක එක කතා කියන්න පටන් ගත්තා, එයා එක්ක ගියාම මට හරියට පිරිමින්ට බැල්ම දාන්න බැරි නිසා එයාව තියලා යනවා කියලා.

    මම කිව්වම එහෙම එකක් ⁣නෙවෙයි ඒවාට ගිහිල්ල තමුන් හරියට හැසිරෙන්නෙ නැති නිසයි එක්ක නොයන්නෙ කිව්වම, එයා මගෙන් අහනවා මොකක්ද මගේ හැසිරීමේ තියන වරද ඕවාට යන්නේ කන්න බොන්න විනෝද වෙන්න තමයි කියලා.

    නමුත් ඒක කරන්න එක පිළිවෙලක් තියනවා, ඔයා පැයකට දෙකකට කරලා එන දේවල් හෙට අමතක උනාට මම එතන හැමදාම ගිහිල්ල රාජකාරි කරන්න ඕන එතන මිනිස්සු කරන කියන කතා දන්නේ මම නේ, මටනේ ඒවයි ලැජ්ජා වෙන්නෙ ඒවාට මම තමයිනේ මුහුණ දෙන්න ඕන, ඔයාට කවුරුත් මුකුත්ම කියන්නේ නැහැ තමයි කියලා.

    ඒ කොහොම මාව අපහසුතාවයට පත් කරත් මට අපහාස කරත්, ඕන තැනක ගිහිල්ල මම ගැන මගේ තනතුර ගැන කියන්නේ හරිම ආඩම්බරයෙන්, එයා මගේ Wife එයා අහවලා කියලා.

    කවදාවත් අතක් උස්සලා මට පහර නොදුන්නට වචනවලින් ක්‍රියාවෙන් මාව මානසිකව වට්ටන්න පුලුවන් උපරිම තැනට දමන්න එයා කටයුතු කරා.

    ඔය ප්‍රශ්න ඔහොම ඇති වෙන්න පටන් අරන් අවුරුදු දෙකක් යද්දී අපිට අපේ පුතාව ලැබෙනවා, මම හිතුවා දැන් දරුවෙක් ඉන්න නිසාවත් ටිකක් පිළිවෙලට වැදගත විදියට හැසිරෙයි කියලා.

    නැහැ, එයා අන්තිමට කරේ දරුවටත් ඒ නරක වැරදි පූර්වාදර්ශ ලබා දෙන්න ගත්තා. එයාගේ විදියට දරුවව හැඩ ගස්සන්න කටයුතු කරා, කොටින්ම කියනවා නම් මට ළමයවත් ළමයට මාවත් එපා කරලා දැම්මා.

    දරුවා එක්ක මට ඇණුම් පද කියනවා මට විහිළු තහලු කරනවා මගේ වැරදි අඩුපාඩු කියනවා, කොටින්ම මම මහ නරක නපුරු ගැහැණියක් කියලා දරුවට ඒත්තු ගැන්නුවා.

    සමහරවිට මම නපුරු වෙන්න ඇති තරහා යන ගැහැණියක් අම්මා කෙනෙක් වෙන්න ඇති, මම ඒ තත්වයට පත් කරේ Husband පුතාවත් එකතු කරගෙන කියලා මම කියන්න ඕන.

    මගේ ඒ නපුරු වීම තරහා ගැනීම නිසා පුතා තවදුටත් ළං උනේ එයාගේ තාත්තට, තාත්තා කියන දේවල් තමයි එයා ඇහුවේ කෙරුවේ.

    අන්තිමට මට විවාහය දරුවා රැකියාව ⁣මේ සේරම එපා වෙන්න ගත්තා. විශාදයට පවා ගොදුරු ⁣වෙලා වෛද්‍ය ප්‍රතිකාර පවා ගත්තා, අන්තිමට මට Doctor කිව්වේ මගේ කතාව අහන් ඉදලා මට මේකට විසදුමක් කියන්න කිව්වම, හොදම දේ ළමයවත් ඒ අයට දීලා ඔයා ඔතනින් අයින් වෙන්න කියලා. නැත්නම් ඔයා ලොකු කරදර ගොඩක පැටලෙයි කියලා. ඒ වගේම ඔහු තවදුරටත් මට කිව්වේ දරුවා ලැබෙන්න කලින් තමන් හමුවීමට ආවා නම් දරුවෙක් හදා ගැනීමට ඉක්මන් නොවන ලෙස මට යෝජනා කරන බව පැවැසුවා.

    අන්තිමට මම දික්කසාදය ගැන Husband ට කෙලින්ම කිව්වා, එයා ඒකට කැමැති උනේ නැහැ, මොකද එයා දන්නවා ආයේ මම වගේ ගැහැණියක් එයාට හමු නොවන බව. දික්කසාද ⁣වෙමු කියලා මම කොයි තරම් පෙරැත්ත කරත් එයා ඒකට ඉඩ දුන්නේ නැහැ. මට කියලා කාත් කවුරුත් නැති තරම් මොකද මගේ පවුලේ අය මාව දුරස් කරලා තිබුණේ. මම ගැන ⁣හොයන්න බලන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ.

    අවසානයේදී මම තීරණය කරා විදේශගත වෙන්න, ඒ සදහා අවශ්‍ය කටයුතු මම ඉතාම ⁣හොර රහසේ සූදානම් කර ගත්තා.

    කොහොමත් මම වැඩිදුරටත් අධ්‍යාපනය සදහා රට යනවා කියලා එයාට කිය කියා තමයි හිටියේ ඒකට ⁣ලොකු අකමැත්තක් තිබුණේ නැහැ හැබැයි, මොකද මම කිය කියා හිටියේ මම මුලින්ම ගිහිල්ලා බබයි එයාවයි දෙන්නම එහෙට ගන්නම් කියලා.

    අන්තිමට මම එංගලන්තයට ආවා, මම ලංකාවෙන් එද්දි හිතා ගත්ත ආයේ ලංකාවට ආවත් ඔය මනුස්සය ළගට නම් මම යන්නේ නැහැ කියලා, දවසක පුලුවන් උනොත් දරුවා කැමැති නම් එයාව එහෙට ගන්නවා ඇරෙන්න කියලා, දරුවත් තාත්තට තියලා මම ආවා.

    ඒ විදියට මමමගේ අවුරුදු දහයක විවාහ ජීවිතයට සමු දීලා මෙහෙට ඇවිල්ල දැන් අවුරුදු දෙකක්, දැන් නම් එයාට හැමදේම තේරිලා කියලා මට කියනවා, නමුත් මම ආයේ ඒවා ගැන හිතන්නේ නැහැ. මොකද ලිහලා බලපු මල්ල ඔබලා බලන්න ඕන නැහැනෙ.

    ලංකාවේ ඉද්දි ගත කරපු ජීවිතය සහ දැන් මම ගත කරන ජීවිතය සංසන්දනය කරලා බැලුවම මම ලංකාවෙදී ජීවත් වෙලා තියෙන්නෙ මල ප්‍රේතයකු සමඟ අපායක කියලා තමයි මට දැණෙන්නෙ.

    ඉතින් මම ඔබලාට කියන්නේ කිසිම දවසක තමන්ගේ තත්වයට අධ්‍යාපන මට්ටමට නොගැලපෙන නොපෑහෙන මනුස්සයෙක් කසාද බදිනවා නම් ඒක ගැන හොදින් හිතන්න. විශේෂයෙන්ම ගැහැණු අයට මේක අදාලයි.

    කොච්චර කිව්වත් ආදරයට ජාති ආගම් කුල මල උස් පහත් කම් දුප්පත් ⁣පෝසත් බේද අදාල නැහැ කියලා මම තරයේ විශ්වාස කරනවා අනිවාර්යයෙන් ⁣පොඩිම හරි විදියට ඒවා අදාල බව.

    ආයේ කියන්නම් ඒ දේවල් ආදරයට බාදා නොවුණත් කසාදයට නම් බාදාවක් වෙනවාම තමයි. සමහරු බොහොම දරුණු විදියට මාව විවේචනය කරයි, නමුත් මම කියන්නේ ඒ ගැන අවුරුදු දහයක් විතර අද්දැකීම් විදලා.

    මමත් මුලදී ඔය දේවල් විශ්වාස කරලා රැඩිකල් වෙන්න ගිහිල්ල තමයි අමාරුවේ වැටුණේ.

    මොකද මම මගේ විවාහ ජීවිතය තුළ ඔය හැමදේකම මකන්න බැර ගලපා ගන්න බැරි නොගැලපීම් නොපෑහීම් නිසා අනේක විද දුක් වින්දා, අපහාස උපහාස ලැජ්ජාවන්ට මුහුණ දුන්න.

    සමහර මිනිස්සුන්ට තියන හීනමානය ජන්මාන්තර වෛරයක් කරයෙක්ට හපන්.

    කසුන් රාජපක්ෂ
    ප්‍රවීණ මනෝ උපදේශක
    SL Motivation Community
    Lol, awurudu 10i kasada jiwithe..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    16,396
    21,678
    113
    චී ලංකාව
    හැල්ල දිග වැඩියි. කියවන්න කම්මැලියි. ඒකෙක්ට පුවවන්නම් කෙටියෙන් කියන්කෝ
    බදින්න කලින් පවුල් පසුබිම හා අධ්‍යාපන මට්ටම අනිවාර්යයෙන් බලන්න නැත්නම් පසුව පසුතැවෙන්න
     
    • Like
    Reactions: wpmanoj and SiEHRA