කසාද බදින්න හදිස්සි වෙන්න එපා - ලිවින් ටුගෙදර් අනිවා ඉන්න

tarson

Well-known member
  • Feb 25, 2009
    6,384
    2,630
    113
    කසාද බදින්න ඉස්සල්ලා සියවතාවක් හිතනවා නම් ළමයෙක් හදන්න ඉස්සල්ලා දහස් වතාවක්වත් හිතපන්. මං දන්නම කපල් දෙක තුනකම ඩිවෝස් උනා උන් සේරටම ළමයි ඉන්නවා.අනිත් සැප සම්පත් මොනවා තිබුනත් අම්මා තාත්තා එක්ක එකට හැදෙනවා තරම් සතුටක් දරුවෙකුට නෑනේ.

    ඔව් ඇත්ත බන්. අනිත් එක ඔය ඩිවෝස් වෙනකොට ඇත්ත හේතුත් නෙමෙයි දාන්නෙ. හෙනම කුනු කතා. එක්කො කියනව මිනිහ "සෙක්ස් කරන්න කැමති නෑ" "මිනිහට වෙන ගෑනු ඉන්නව" "මිනිහ ගෘහස්ත හින්සනය කරනව" වගේ පට්ට බොරු. ගොඩක් වෙලාවට ගෑනිගෙ මොකක් හරි අව්ලක් තමයි දුර දිග යන්නෙ. ලමයි ඉන්නකොට ඩිවෝස් වෙන්නත් අමාරුයි. ඉතින් වැටුනු අපායෙ දිගටම ඉන්නත් වෙයි.

    ඒක නිසා බදින්න ඉස්සෙල්ල අනිවා ලිවින් ටුගෙදර් නම් විය යුතුමයි.


    ඉතාලි කෙලියෙක් ද බැන්දෙ?
    ------ Post added on Dec 9, 2024 at 6:22 PM
     
    • Like
    Reactions: Ryan08

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,630
    113
    dan almost hama couple ekak ma unofficially living together thama inne. reta nida ganna vidarai wena wenama gedara yanne :lol:

    හොදයි බන්, එහෙම වෙනව නම්. අත්දැකීමක්ද?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,630
    113
    Can somebody summarize this?

    No 😌😂

    dan almost hama couple ekak ma unofficially living together thama inne. reta nida ganna vidarai wena wenama gedara yanne :lol:

    උබේ අත්දැකීමක් තියෙනව නම් කියන් යන්න.
    ------ Post added on Dec 10, 2024 at 4:02 PM

    Badinna epa bn.
    No wife no worries :P

    උබ කියන්නෙ ලිවින් ටුගෙදර් ඉන්නත් එපා වගේ එකක්ද?
    ------ Post added on Dec 11, 2024 at 8:00 AM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,044
    5,617
    113
    ලිවින් ටුගෙදර් ඉන්න උඹ දන්න ටිකක් ප්‍රසිද්ධ උන් කවුද? @IndrajithGamage
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,849
    1
    6,731
    113
    TrapHouse
    ඔය හැම සුදුසුකමක්ම බලන්න ගියොත් ගෑනු හොයන්න වෙන්නෙ නෑ බං :confused2:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,723
    9,160
    113
    ලිවින් ටුගෙදර් ඉන්න උඹ දන්න ටිකක් ප්‍රසිද්ධ උන් කවුද? @IndrajithGamage
    මම ප්‍රසිද්ධ අය කවුරුත් ලඟින් අඳුරන් නෑ. හැබැයි දැන් කැම්පස් ඉන්න serious කපල් වෙච්ච කොල්ලො කෙල්ලො 50% වත් එහෙම තමයි. උන්ටත් ලේසියිනෙ.

    කෙල්ලයි කොල්ලයි වෙන වෙනම බෝඩිම්වල ඩබල් අ‍ැඳන්වල පව් ගෙවලා, කඩෙන්ම කාලා, සතියකට සැරයක්වත් රූම් දාලා ටයිමර් දාගෙන හුකන්න දාස් ගණන් වියදම් කරනවාට වඩා දෙන්නටම අතපය දිග අ‍ැරලා ඉන්න පුළුවන් තැනක් ටිකක් වැඩි ගාණක් දීලා හරි අරගෙන ඉන්න එක, වේල් වැඩි හරියක් තමන්ම උයාගෙන කාලා, හැමදාම රෑට උදේට අ‍ැති තරම් හුකලා නිදහසේ ඉන්න එක පට්ට ලාබයි, සැපයි කියල දැන් 2000 න් පස්සෙ කෙල්ලො කොල්ලො කවුරුත් තේරුම් අරන් තියෙනවා.

    සිරාවටම මොකක් හරි දිහා වෙනස් විදිහට බලන්න හුරු වුණාම ගොඩක් දේවල් කොච්චර පහසු වෙනවාද කියන එකට තවත් උදාහරණයක්. අනියම් සම්බන්ධ හදාගෙන හොරෙන් අනුන්ගෙ ගෑනුන්ට හුකන්න ගිහින් පවුල් කඩාගෙන, ළමයි අනාථ කරගෙන, සල්ලි විනාස කරගෙන, තව ගුටි කාගෙන, නඩු අහගෙන, මිනී පවා මරාගෙන නාස්ති වෙන හැත්තයි, කැමති එකියක් ඉන්නවා නම් මිනිහගෙන් අහල උ‍ෟ දැනුවත්වම හුකලා සැපේ ඉන්න උනුයි වගේම තමයි. අ‍ැහුව ගමන් හා කියන්න බලන් ඉන්න ප්‍රතිශතය (විශේෂයෙන්ම ටිකක් පෙනුමට ඉන්න, අ‍ැඟ පේන්න අඳින, ජීවිතේ විඳින කෙල්ලොන්ගෙ හබීලා/BF ලා ප්‍රමාණය) ගැන උඹලටම පුදුම හිතෙයි.

    එ‍් විදිහට හිතන්න මොළේ හදා ගන්න විතරයි තියෙන්නෙ. හැබැයි එ‍්කම තමයි ගොඩක් උන්ට බැරි. 🤣
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,630
    113
    dan almost hama couple ekak ma unofficially living together thama inne. reta nida ganna vidarai wena wenama gedara yanne :lol:

    ඔව්, ඒත් නිකමට බදින්න හිතාගෙන එකක් කරල බලපන්. කලින් කඩාගෙන ඉන්න එවුනුත් "අනේ අපි බැදලම සෙක්ස් කරමු කියයි". 😂

    ඒක නිසා පිරිමි මෝඩ වෙන්නෙ නැතුව ලිවින් ටුගෙදර් ඉදලම බලල බදින්න ඕනෙ. සෙක්ස්ම නෙමෙයි, ඒත් ගොඩක් උන්ට දෙන්න දෙයක් ඉතුරු කරගෙන නැති එකේ, අඩු ගානෙ ඒ ගෑනු කෙනත් එක්ක මනස නිදහසේ ඉන්න පුලුවන්ද කියලවත් ටික කාලයක් ඉදල බලන්න වෙනව.