මාස 6න් හොයන්න බෑ බං. මම දැන් බැඳලත් අවුරුදු 9ට ලඟයි. ඊට කලිනුත් අවුරුදු 2ක් විතර ආශ්‍රය කරලා බැන්දේ. ළමයින්ගේ වැඩ වලට සැර කරනවා කියලා මේ දවස් වල wholesale වළි.
පොඩි එවුන්ට අම්මා තැලුවත් ගාණක් නෑ... මම. පොඩ්ඩක් කෑ ගැහුවම උන්ගේ මානසිකත්වේ වැටිලා, ප්‍රෞශය දුර්වල වෙලා, ගොත ගැහිලා, කක්කා බර වෙලා, වමනේ ගිහින්..... එක විකාරයයි.

ගොඩක්ගෑනුන්ට ඕනේ පොන්නයෝ වගේ පිරිමි. වයිෆ් ගේ අක්කා බැඳලා ඉන්නේ එකා තිරණ ගන්නේ අර මෝඩ කඳෙන් අහලා.... ඒකට පවුලේ සොන්නයන්ගේ හෙණ චියර් එක. මම පොඩි කලේ ඉඳන් කාගෙන්වත් යැපුන කෙනෙක් නෙවේ. ඒක unpopular වෙන්න ලොකු හේතුවක්.