කහ ගොවියන්ට කෙලවලම දාන්න හදන්නෙ

topkollek

Well-known member
  • May 22, 2014
    15,764
    8,341
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සෑම ගෙවත්තකටම කහ පැල බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ​

    2021-05-01

    සෑම ගෙවත්තකටම කහ පැල බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. එය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා මිරිහානේ සිය නිවස පිහිටි ගෙවත්තේ කහ පැලයක් රෝපණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
    නිවසේ කහ අවශ්‍යතාවය තම වත්තෙන්ම සපුරාගනු පිණිස එක් පවුලකට කහ පැලබඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැල බෙදා දීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. ගුණාත්මක බවින් ඉහළ කහ පැල සෑම ප්‍රදේශයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවල කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරින් මගින් ලබාගත හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    http://nethnews.lk/article/85667
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,653
    25,021
    113
    එකමත් එක රටක
    මොන ගොන් වැඩක් ද බන්.
    ඔහොම හැම ගෙදරටම බිත්තර වී ටිකකුයි බයිසන් ගවයෙකුයි (හාන්න ) දුන්න නම් බත් ටිකත් හදාගන්න පුලුවන්.

    ඔය ඔක්කොම වියදම හරියට විදිමත්ව වගා කරන අයට වියදම් කරානම් හරි ප්‍රතිපලයක් ගන්න පුලුවන් බොරු වැඩ නොකර. අපේ උන් වවන කහ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    2,717
    228
    63
    මොන ගොන් වැඩක් ද බන්.
    ඔහොම හැම ගෙදරටම බිත්තර වී ටිකකුයි 69 එකෙකුයි (හාන්න ) දුන්න නම් බත් ටිකත් හදාගන්න පුලුවන්.

    ඔය ඔක්කම වියදම හරි විදිමත්ව වගා කරන අයට වියදම් කරානම් හරි ප්‍රතිපලයක් ගන්න පුලුවන් බොරු වැඩ නොකර. අපේ උන් වවන කහ.
    Sir ta atharamediyan gen gema illanna bayailu
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    15,764
    8,341
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන ගොන් වැඩක් ද බන්.
    ඔහොම හැම ගෙදරටම බිත්තර වී ටිකකුයි බයිසන් ගවයෙකුයි (හාන්න ) දුන්න නම් බත් ටිකත් හදාගන්න පුලුවන්.

    ඔය ඔක්කොම වියදම හරියට විදිමත්ව වගා කරන අයට වියදම් කරානම් හරි ප්‍රතිපලයක් ගන්න පුලුවන් බොරු වැඩ නොකර. අපේ උන් වවන කහ.
    මේක දැක්කොත් ඇත්තටම එහෙම කරන්නත් ඉඩ තියෙනව.

    කහ ඵක්කම තමා නේද අවුල..😁
    මොකක් හරි ඇරියස් එකක් තියෙනව කියලනම් පේනව.

    මෙහෙම වෙන්නත් පුලුවන්: මුලින් කහ ගෙන්නන එක නතර කරා තමන්ගෙ හෙන්චයියෙක්ට කහ ඒකාධිකාරය හදන්න. ඒත් එතකොට ලංකාවෙ සාමාන්‍ය ගොවියො පටන්ගත්ත කහවගාව. උන්ට කෙලවන්න දැන් හෙන්චයියගෙන් සල්ලිවලට පැල අරන් කහපැල බෙදනව හැම ගෙදරකටම. අර සාමාන්‍ය ගොවියො ඊලඟවතාවෙ කහ හදන එක අතාරිනව. එතකොට හෙන්චයියට චාන්ස් එක
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    180
    674
    93
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක් නම් කිව්වේ ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අලුතෙන් පටන් ගත්ත කහ වගාවෙන් ලංකාවටම කහ ඇති කියලා. අතිරික්තයක් එන්නත් පුලුවන් කියලා. මිනිහ ඔය කහ ප්‍රොජෙක්ට් එකේ හිටපු කෙනෙක්. කතාව ඇත්ත නම් ඒක හොඳයි ඇත්තටම
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    790
    624
    93
    ubalata kaha ekka neme awula sir ekka hama dekatama harak wage thapulluwata meka hoda wadak .
    hama gekama sarthaka wenne naha lassana headline ekak witharayi , goyiyo waga karath lankaawe kaha higayak thiyenawaaa eka pita rating genne nathuwa lankaawena ma cover karaganna puluwanna nam mokdda eke waradda ???
    hoda dekata hodayi kiyapan waradi deta waradi kiyapan wahallu nowi.
    ubalaa harak wage kagahuwata hugak gewal kaha waga karanawaa podiyata hari game inna wun nikan thiyena ideth kaha wagaa karanawaa dan. apita 10kg walata wada kaha gamen labunaa :cool::cool:

    dislike daapan ubalata ithing ochcharayi karana puluwan desapalanika wahallu :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 2, 2021 at 7:52 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,653
    25,021
    113
    එකමත් එක රටක
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක් නම් කිව්වේ ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අලුතෙන් පටන් ගත්ත කහ වගාවෙන් ලංකාවටම කහ ඇති කියලා. අතිරික්තයක් එන්නත් පුලුවන් කියලා. මිනිහ ඔය කහ ප්‍රොජෙක්ට් එකේ හිටපු කෙනෙක්. කතාව ඇත්ත නම් ඒක හොඳයි ඇත්තටම
    එහෙනම් හොදයි නේ බන්. ඒ වගේ මහාපරිමාණෙන් වගා කරන අයට ඔය මුදල් දැම්මනම් හරි..
    කහ කියන්නේ පොල් වගේ කෙලින්ම පාවිච්චි කරන්න පලුවන් එකක් නෙවෙයි නේ. සාමන්‍ය මිනිස්සුන්ට පැල බෙදන්න යන වියදම අපරාදේ.

    dislike daapan ubalata ithing ochcharayi karana puluwan desapalanika wahallu :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    උබනේ බන් dislike දදා යන්නේ.. මම නම් මුකුත් කිව්වේ නෑ මට දාපු එකට . උබට දාපු ගමන් ඒකට රිදිලා කියවනවා. :ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 2, 2021 at 7:53 AM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    790
    624
    93
    එහෙනම් හොදයි නේ බන්. ඒ වගේ මහාපරිමාණෙන් වගා කරන අයට ඔය මුදල් දැම්මනම් හරි..
    කහ කියන්නේ පොල් වගේ කෙලින්ම පාවිච්චි කරන්න පලුවන් එකක් නෙවෙයි නේ. සාමන්‍ය මිනිස්සුන්ට පැල බෙදන්න යන වියදම අපරාදේ.

    උබනේ බන් dislike දදා යන්නේ.
    ------ Post added on May 2, 2021 at 7:53 AM
    gon post walata dislike daanne nathuwa monaa karannada uththra dilaa dislike damme

    hama miniahata pala denne naha thoragath pawul laksha 15ta. meke ekama aramuna kaha hitona eka witharak neme . minissu gewathu wagawata yomu kirima . market eke mila paalanaya .....
    me wage project ada iye pahala wunu dewal neme colomba nathi wunath gam wala govi janen pradeshiya mattamen ona tharam wenawaaa ....

    dan balapan kaha genna karapu wiayadama sampurnayen cover.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,653
    25,021
    113
    එකමත් එක රටක
    gon post walata dislike daanne nathuwa monaa karannada uththra dilaa dislike damme

    hama miniahata pala denne naha thoragath pawul laksha 15ta. meke ekama aramuna kaha hitona eka witharak neme . minissu gewathu wagawata yomu kirima . market eke mila paalanaya .....
    me wage project ada iye pahala wunu dewal neme colomba nathi wunath gam wala govi janen pradeshiya mattamen ona tharam wenawaaa ....

    dan balapan kaha genna karapu wiayadama sampurnayen cover.
    ගොන් කතා කියවන්න එපා බන්.
    උබ හිතන්නේ පවුල් ලක්ෂ 15කට පවුලකට පැල 5 ගානේ ඕවා වගා කරල බෙදන්න කොච්චර සල්ලියක් යනවා කියලද ??
    ඒ සල්ලි මහා පරිමාණ වගා කරන මිනිස්සුන්ට වියදම් කරන එක නෙවෙයි ද ලේසි ?
    ගෙවල් වල උන්ට ඕවා හදන්න වෙලා තියනවද ? උන් ඔකින් කිසි සැලකිය යුතු අස්වැන්නක් ගන්නවද ?

    අනික උබ මොකද ත්‍රෙඩ් එක දාපු එකාටත් dislike දාල ?? ඌ දාල තියෙන්නේ නිව්ස් එක :rofl: . උගේ අදහසක් නෙවෙයි.
    බලද්දී උබ ඒ නිව්ස් එකටත් කැමති නෑ . හිතපන් දෙසපාලු වහල කවුද කියලා . මම නම් උබ කියන සර් කෙනෙක් ගැන කිව්වේ නෑ . උබේ හිතේ තියන වහල් කමට ත්‍රෙඩ් එකයි , reply කරන උනුයි පෙන්නේ සර් ට බනිනවා වගේ . :lol::lol: හදාගනින් ඕවා

    තෝරාගත් පවුල් ලක්ෂ 15ක් කියන්නේ උබ හිතන්නේ කෝටි 2ක් වෙච්ච මිනිස්සු ගොඩේ පවුල් කෝටියක් විතර තියනව කියලද?
    :rofl: නිකන් ගණන් හදල බලපං ඔහොම එකක් කරන්න යන වියදම. ඒ අස්සේ ඒවා බෙදන උන් යටි මඩි ගහගන්න ඒවත් එකක්ක වියදම ට සරිලන ප්‍රතිපලයක් තියනවද ? එක තැනකට ඔය සල්ලි ආයෝජනය තමයි හරි. උබට තේරෙන්නේ නැත්නම් මොනව කරන්නද.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    180
    674
    93
    එහෙනම් හොදයි නේ බන්. ඒ වගේ මහාපරිමාණෙන් වගා කරන අයට ඔය මුදල් දැම්මනම් හරි..
    කහ කියන්නේ පොල් වගේ කෙලින්ම පාවිච්චි කරන්න පලුවන් එකක් නෙවෙයි නේ. සාමන්‍ය මිනිස්සුන්ට පැල බෙදන්න යන වියදම අපරාදේ.
    මිනිස්සුන්ගේ හැටියට බං. අපේ ගෙදර ඉස්සර ඉදන් වත්තෙ කහ වැව්වා. කඩේ දෙන්නෙ ඩයි කියන බයට. ලොකු දෙයක් කරන්න නෑ. කහ අල ගලෝගෙන පොඩියට පෙති කපලා දවස් කීපයක් තද අව්වේ වේලනවා. ඊට පස්සේ ග්‍රයින්ඩ් කරනවා. ඕකට හැබැයි පැලයකින් දෙකකින් බෑ. ඕය වැඩේ ඉතින් මාකටින් අයිඩියා එකත් ඇති. ඉස්සරහට කහ ගනන් අඩුවෙයි. ඒ වෙලාවට ආණ්ඩුවට ෂෙයා කරන්න දේකුත් එපාය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    15,764
    8,341
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් හොදයි නේ බන්. ඒ වගේ මහාපරිමාණෙන් වගා කරන අයට ඔය මුදල් දැම්මනම් හරි..
    කහ කියන්නේ පොල් වගේ කෙලින්ම පාවිච්චි කරන්න පලුවන් එකක් නෙවෙයි නේ. සාමන්‍ය මිනිස්සුන්ට පැල බෙදන්න යන වියදම අපරාදේ.
    බෙදන්න පැල තියෙනවනම් ගොවීන්ටම බෙදන්න තිබුනනෙ. ඒක නෙවෙයි මේ කරන්නෙ ගොවිය නැත්තටම නැතිකරල දාන එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,653
    25,021
    113
    එකමත් එක රටක
    මිනිස්සුන්ගේ හැටියට බං. අපේ ගෙදර ඉස්සර ඉදන් වත්තෙ කහ වැව්වා. කඩේ දෙන්නෙ ඩයි කියන බයට. ලොකු දෙයක් කරන්න නෑ. කහ අල ගලෝගෙන පොඩියට පෙති කපලා දවස් කීපයක් තද අව්වේ වේලනවා. ඊට පස්සේ ග්‍රයින්ඩ් කරනවා. ඕකට හැබැයි පැලයකින් දෙකකින් බෑ. ඕය වැඩේ ඉතින් මාකටින් අයිඩියා එකත් ඇති. ඉස්සරහට කහ ගනන් අඩුවෙයි. ඒ වෙලාවට ආණ්ඩුවට ෂෙයා කරන්න දේකුත් එපාය.
    හරි බන් කහ නැති කාලේ අපිත් ඔහොම තමයි ගත්තේ. පැල ලක්ෂ 75ක් අවිදිමත් වගා කරන අයට බෙදන්න වියදම් කරනවට වඩා විදිමත් ගොවීන්ට ආයෝජනය වටිනවා. .

    බෙදන්න පැල තියෙනවනම් ගොවීන්ටම බෙදන්න තිබුනනෙ. ඒක නෙවෙයි මේ කරන්නෙ ගොවිය නැත්තටම නැතිකරල දාන එක
    කහ ගොවියා නැති වෙන්නේ නෑ බන්. නිකන් සල්ලි අපතේ යනවා. කොහොමත් අන්තිමටම ඇත්තටම වගාව ගැන දන්නා වෙනද වගා කරන මනුස්සයම තමයි අස්වැන්නක් ගන්නේ .
    ------ Post added on May 2, 2021 at 8:11 AM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    790
    624
    93
    ගොන් කතා කියවන්න එපා බන්.
    උබ හිතන්නේ පවුල් ලක්ෂ 15කට පවුලකට පැල 5 ගානේ ඕවා වගා කරල බෙදන්න කොච්චර සල්ලියක් යනවා කියලද ??
    ඒ සල්ලි මහා පරිමාණ වගා කරන මිනිස්සුන්ට වියදම් කරන එක නෙවෙයි ද ලේසි ?
    ගෙවල් වල උන්ට ඕවා හදන්න වෙලා තියනවද ? උන් ඔකින් කිසි සැලකිය යුතු අස්වැන්නක් ගන්නවද ?

    අනික උබ මොකද ත්‍රෙඩ් එක දාපු එකාටත් dislike දාල ?? ඌ දාල තියෙන්නේ නිව්ස් එක :rofl: . උගේ අදහසක් නෙවෙයි.
    බලද්දී උබ ඒ නිව්ස් එකටත් කැමති නෑ . හිතපන් දෙසපාලු වහල කවුද කියලා . මම නම් උබ කියන සර් කෙනෙක් ගැන කිව්වේ නෑ . උබේ හිතේ තියන වහල් කමට ත්‍රෙඩ් එකයි , reply කරන උනුයි පෙන්නේ සර් ට බනිනවා වගේ . :lol::lol: හදාගනින් ඕවා

    තෝරාගත් පවුල් ලක්ෂ 15ක් කියන්නේ උබ හිතන්නේ කෝටි 2ක් වෙච්ච මිනිස්සු ගොඩේ පවුල් කෝටියක් විතර තියනව කියලද?
    :rofl: නිකන් ගණන් හදල බලපං ඔහොම එකක් කරන්න යන වියදම. ඒ අස්සේ ඒවා බෙදන උන් යටි මඩි ගහගන්න ඒවත් එකක්ක වියදම ට සරිලන ප්‍රතිපලයක් තියනවද ? එක තැනකට ඔය සල්ලි ආයෝජනය තමයි හරි. උබට තේරෙන්නේ නැත්නම් මොනව කරන්නද.
    gona katha kiyanna epa ban kiyana de theruma ganain udin dala athi

    kaha govinta pahasukam dima -

    kaha govinata pahasukam dena gaman nishapadanayata anek janayaath ekathu kirimak mekdi karanne.
    meka ada iye aapu sankalapa neme . wancha dushanaya nathuwa kaloth aniwarayen pala dena project mita kalin sarathaka wechcha projects

    mewage project ada iye neme karanne godak kalak idan karanawaa ewaye aramunu

    samanaya janaya gewathu wagawata huru kirima
    nishapadanaya mila palanaya
    nishapadaneyen pari bahira puthgalayan nishapadanayata dayaka kara arithawa ihala damima
    paul ekaka ye wiayadam awama kirima
    anduwata lakunu daa ganima
    (me pala bedim edaa idan sidda wenawaa lanuku da ganna loketa penna karanne)

    e

    dan kaha thanama nisaa waasiyak da waasiyak sidda wune kiyalaa mulin kiyapan.???

    therum ganna molayak thiynawaa nam therum ganain

    කහ ගොවියන්ට කෙලවලම දාන්න හදන්නෙ​

    menna mekatayi dislike eka damme uba hithanne menna . daana paata kannadiya nisa thamayi okkoma waradiyata penne. wi wagawayi kaha wagawayi samana karapu ubata mona molyak da ban nathanam mehema gon tharaka genawaada
     
    • Dislike
    Reactions: kasun_kbp

    පවුල් ලක්ෂ 15කට කවදාකවත් ඔය වගේ දෙයක් කරන්න බෑ . ඕකෙන් නිකන් සල්ලි නාස්තියක් වෙන්නේ.
    යකෝ ලංකාවේ පවුල් වලින් 1/3කටම කහ දෙනවා වගේ වැඩක් නේ.
    උබට හිතාගනන පුලුවන්ද වියදම ඔය ගොන් වැඩේට? ඕක කරන්න පුලුවන් මගුලක් නෙවෙයි . ඒක උබට තේරෙන්නේ නැත්නම් හීනයක් බලාගෙන ඉදපන් පවුල් ලක්ෂ 15ක් එක්ක කරන project එකක් එනකම් බලාගෙන.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,876
    1
    7,701
    113
    Kaduwela
    gona katha kiyanna epa ban kiyana de theruma ganain udin dala athi

    kaha govinta pahasukam dima -

    kaha govinata pahasukam dena gaman nishapadanayata anek janayaath ekathu kirimak mekdi karanne.
    meka ada iye aapu sankalapa neme . wancha dushanaya nathuwa kaloth aniwarayen pala dena project mita kalin sarathaka wechcha projects

    mewage project ada iye neme karanne godak kalak idan karanawaa ewaye aramunu

    samanaya janaya gewathu wagawata huru kirima
    nishapadanaya mila palanaya
    nishapadaneyen pari bahira puthgalayan nishapadanayata dayaka kara arithawa ihala damima
    paul ekaka ye wiayadam awama kirima
    anduwata lakunu daa ganima
    (me pala bedim edaa idan sidda wenawaa lanuku da ganna loketa penna karanne)

    e

    dan kaha thanama nisaa waasiyak da waasiyak sidda wune kiyalaa mulin kiyapan.???

    therum ganna molayak thiynawaa nam therum ganain

    කහ ගොවියන්ට කෙලවලම දාන්න හදන්නෙ​

    menna mekatayi dislike eka damme uba hithanne menna . daana paata kannadiya nisa thamayi okkoma waradiyata penne. wi wagawayi kaha wagawayi samana karapu ubata mona molyak da ban nathanam mehema gon tharaka genawaada
    මං අන්ලයික් දැම්මේ මේ නිසා 😛
    image.png
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,708
    4,110
    113
    ඊයේ ප්‍රා.සභා මන්ත්‍රී කෙනෙක් ගේ ගෙදරට කහ පැල lorry ගෙනාවා.

    හාල් උරේක හිටවගත්තා නම් පවුලකට ඇති. පවුල් ලක්ශයක් කිලෝ 1 ගාණේ අස්වැන්නක් ගත්තා නම් මෙ.ටොන් 1000ක්. එතකොට ගොවීන් වවන ඒවා බෝනස් , export කරන්නත් පුලුවන්.

    පැළ බෙදන්න යන වියදම නම් වැඩි ඇති. සල්ලි තියෙන ආංඩුවකට නම් සුපිරි ප්‍රොජෙක්ට් එකක්.