කහ ගොවියන්ට කෙලවලම දාන්න හදන්නෙ

Starry Night

Well-known member
  • Mar 8, 2017
    2,745
    1,561
    113
    Nawala
    මොන ගොන් වැඩක් ද බන්.
    ඔහොම හැම ගෙදරටම බිත්තර වී ටිකකුයි බයිසන් ගවයෙකුයි (හාන්න ) දුන්න නම් බත් ටිකත් හදාගන්න පුලුවන්.

    ඔය ඔක්කොම වියදම හරියට විදිමත්ව වගා කරන අයට වියදම් කරානම් හරි ප්‍රතිපලයක් ගන්න පුලුවන් බොරු වැඩ නොකර. අපේ උන් වවන කහ.
    ගවයෝ ඕනේ නෑ බන් ....මැදමුලනේ පවුල හාන හෑවිල්ල මදිද උබට ?
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    790
    624
    93
    පවුල් ලක්ෂ 15කට කවදාකවත් ඔය වගේ දෙයක් කරන්න බෑ . ඕකෙන් නිකන් සල්ලි නාස්තියක් වෙන්නේ.
    යකෝ ලංකාවේ පවුල් වලින් 1/3කටම කහ දෙනවා වගේ වැඩක් නේ.
    උබට හිතාගනන පුලුවන්ද වියදම ඔය ගොන් වැඩේට? ඕක කරන්න පුලුවන් මගුලක් නෙවෙයි . ඒක උබට තේරෙන්නේ නැත්නම් හීනයක් බලාගෙන ඉදපන් පවුල් ලක්ෂ 15ක් එක්ක කරන project එකක් එනකම් බලාගෙන.

    ubalata kaha ekka neme awula sir ekka hama dekatama harak wage thapulluwata meka hoda wadak .
    hama gekama sarthaka wenne naha lassana headline ekak witharayi , goyiyo waga karath lankaawe kaha higayak thiyenawaaa eka pita rating genne nathuwa lankaawena ma cover karaganna puluwanna nam mokdda eke waradda ???
    hoda dekata hodayi kiyapan waradi deta waradi kiyapan wahallu nowi.
    ubalaa harak wage kagahuwata hugak gewal kaha waga karanawaa podiyata hari game inna wun nikan thiyena ideth kaha wagaa karanawaa dan. apita 10kg walata wada kaha gamen labunaa :cool::cool:

    dislike daapan ubalata ithing ochcharayi karana puluwan desapalanika wahallu :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 2, 2021 at 7:52 AM
    ubayi mamayi danna kaha ane nikan hataan danna magulk kiyo gena

    මං අන්ලයික් දැම්මේ මේ නිසා 😛
    image.png
    uba singirisi neme tamlish walin hari, sir ta banala saji sir uda daagena hoda kiwaa nam eka digata like danne ne
    ------ Post added on May 2, 2021 at 8:36 AM

    https://elakiri.com/threads/සුරාන්තය-ප්‍රමාද-කරමු-ii-21-පමණයි.1517646/page-16#post-25650151


    ridunu tharamata 2020 post hoyagena gihin dislike dalaa mona jiwitha da ban me :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,876
    1
    7,701
    113
    Kaduwela
    • Dislike
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    790
    624
    93
    ඌට ඌම බනිනවා :lol:

    k4QB0Y8.jpg
    matto Marketing headline danne nadda ????
    uba oka therum ganna bari nam uba ekka katha karalaa wadak naha .?

    kelin uththarayak kaha thanama nisaa sidda wune awasiyak da waasiyak da ?
    govijanen karana pala bedima projects fail da?
    dan gewal wala kaha wikunana mattamen paladawak ganne nadda ?

    saralayi pahasuyi
     
    • Dislike
    Reactions: kasun_kbp

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,477
    2,126
    113
    කහ කෙලින්ම ඉඟුරු වගේ ගලවල පාවිච්චියට ගන්න පුළුවන් නං ඔන්න හොඳයි.
    දෙමල කෑම ගොඩක් හදන්නේ අමු කහ කොටලා.. සිංහලු තමයි පව්ඩර් එක දාන්නේ..
     
    • Like
    Reactions: LazyLizard

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,655
    25,023
    113
    එකමත් එක රටක
    kaha thanama
    ???

    govijanen karana pala bedima
    ???
    තේරෙන්න ලියපන් මුලින්.

    කහ පැල ලක්ෂ 75ක් නිකන් පවුල් වලට බෙදන්න වියදම් කරල අස්වැන්න ගන්න හදන එක ප්‍රයෝගික නෑ කියලා තේරෙන්නේ නැති එකෙක් එක්ක කතා කරල තේරුමක් නෑ බන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    15,765
    8,341
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කහ ගොවියන්ට කෙලවලම දාන්න හදන්නෙ​

    menna mekatayi dislike eka damme

    matto Marketing headline danne nadda ????
    uba oka therum ganna bari nam uba ekka katha karalaa wadak naha .?
    බලපන් අනික් උන්ට මැට්ට කිව්වට උඹටත් මාකටින් හෙඩ්ලයින් එක තේරුනේ නෑනෙ:sneaky:
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    2,324
    7,460
    113
    වත්තේ පොඩ්ඩක් ඉඩ තියෙනව නම් කහ, ඉගුරු, කරපිංචා, කෝමාරිකා වගේ පැළයක් වගා කරගන්නත් රජයෙන් දෙනකන් ඉන්නවද සිංහලු :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,655
    25,023
    113
    එකමත් එක රටක
    වත්තේ පොඩ්ඩක් ඉඩ තියෙනව නම් කහ, ඉගුරු, කරපිංචා, කෝමාරිකා වගේ පැළයක් වගා කරගන්නත් රජයෙන් දෙනකන් ඉන්නවද සිංහලු :baffled:
    ඔව් බන් . ඕන ඒකා කොහොමත් වගා කරගන්නවා. වගා කරන්නේ නැති උන් වගා කරන්නේ නැත්තේ කවුරු හරි නිකන් දෙන්නේ නැති නිසා නෙවෙයි කහ පැලයක් . ඕන කමක් නැති නිසා, ඉඩ නැති නිසා . කහ පැල හැම ගෙදරම වගා කරන්න අස්වැන්න රජයෙන් ගන්නවා වගේ කිව්වා නම් බෙදන්න කෝටි ගන්න වියදම් කරන්න ඕන නෑ . මිනිස්සු හොයාගෙන වගාකරගන්න්වා.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    790
    624
    93
    ඔකා දන්නේ මයිනාගේ ඇටේ කහ ගන්න හැටි තමා. 🤣🤣🤣🤣
    1500 kasun la set ekama methana
    බලපන් අනික් උන්ට මැට්ට කිව්වට උඹටත් මාකටින් හෙඩ්ලයින් එක තේරුනේ නෑනෙ:sneaky:
    ow ube මාකටින් හෙඩ්ලයින් eka nam therunaaa
    ???


    ???
    තේරෙන්න ලියපන් මුලින්.

    කහ පැල ලක්ෂ 75ක් නිකන් පවුල් වලට බෙදන්න වියදම් කරල අස්වැන්න ගන්න හදන එක ප්‍රයෝගික නෑ කියලා තේරෙන්නේ නැති එකෙක් එක්ක කතා කරල තේරුමක් නෑ බන්.
    matto, govi janen pala laksha 75kata wada bedanawaa, mewaa enna kalaing idanma. one nam gedarata awith upades denawaaa niladaaring.
    ge athul ta welaa inne nathuwa eliyata pahaleta gihin oluwa daalaa balapan ...... ubata ma thereyi ethakota


    ඔව් බන් . ඕන ඒකා කොහොමත් වගා කරගන්නවා. වගා කරන්නේ නැති උන් වගා කරන්නේ නැත්තේ කවුරු හරි නිකන් දෙන්නේ නැති නිසා නෙවෙයි කහ පැලයක් . ඕන කමක් නැති නිසා, ඉඩ නැති නිසා . කහ පැල හැම ගෙදරම වගා කරන්න අස්වැන්න රජයෙන් ගන්නවා වගේ කිව්වා නම් බෙදන්න කෝටි ගන්න වියදම් කරන්න ඕන නෑ . මිනිස්සු හොයාගෙන වගාකරගන්න්වා.
    menna kiwwa thawa kathaawak,
    mekath hethuwak thamayi mehema pala bedanna rajeyen yapimaking thorawa nishpaadanayak ekathu kirima
     
    • Dislike
    Reactions: kasun_kbp

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    3,567
    3,056
    113
    1500 kasun la set ekama methana

    ow ube මාකටින් හෙඩ්ලයින් eka nam therunaaa

    matto, govi janen pala laksha 75kata wada bedanawaa, mewaa enna kalaing idanma. one nam gedarata awith upades denawaaa niladaaring.
    ge athul ta welaa inne nathuwa eliyata pahaleta gihin oluwa daalaa balapan ...... ubata ma thereyi ethakota



    menna kiwwa thawa kathaawak,
    mekath hethuwak thamayi mehema pala bedanna rajeyen yapimaking thorawa nishpaadanayak ekathu kirima
    පොන්න බයි වහලා දන්නේ උබ කරන ජොබ් එක හැන කියවන්න විතරයි. ඔවු ඔවු උබ අපිට වඩා කහ ගැන දන්නවා තමා. පොන්නයා කහන්න ඔනේ තැන් ඔක්කොම දන්නවා ඇතිනේ 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: kasun_kbp

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,655
    25,023
    113
    එකමත් එක රටක
    menna kiwwa thawa kathaawak,
    mekath hethuwak thamayi mehema pala bedanna rajeyen yapimaking thorawa nishpaadanayak ekathu kirima
    එහෙම නිෂ්පාදන ගන්න බෑ කහ වගේ දෙකට. :rofl:
    ඒ වගේ මිනිස්සුම නිෂ්පාදනය කර ගන්න තව දෙයක් කියන්න ?
    එහෙම බෑ ආර්ථික බෝග. ප්‍රයෝගික නෑ . නිකන් හීන .


    matto, govi janen pala laksha 75kata wada bedanawaa, mewaa enna kalaing idanma. one nam gedarata awith upades denawaaa niladaaring.
    ge athul ta welaa inne nathuwa eliyata pahaleta gihin oluwa daalaa balapan ...... ubata ma thereyi ethakota
    අනේ බන් උබට ලක්ෂ 75ක් කියන එක තාම තේරිලා නෑ කොච්චරද කියලා . නැත්නම් ඔහොම කියවන්නේ නෑ . රටක් චන්දෙ දාල දිනපු උන් ගත්තෙත් ලක්ෂ 69යි . එහෙම හරි තේරුම් ගනින් ඒ සංඛ්‍යාව කොච්චර ලොකුද කියලා.
    අනික ලංකාවේම පවුල් වලින් 1/3 ක් විතර ඔය ලක්ෂ 15ක් කියන එකට අයිති වෙන්ව . ඔහොම තෝරන්න පුලුවන් කියලා උබ හිතන්ව ද ?
    ගෙදර ඇවිත් රු 5000ක් බෙදාගන්න බැරි එකේ පවුල් වලින් 1/3ක් "තෝරාගෙන" (තෝරන විදියත් කියපන් එච්චර ප්‍රමාණයක් ) , පැල බෙදල අස්වැන්නක් බලාපොරොත්තු වෙන එක කොච්චර ප්‍රයොගිකද ?? කතා කරල තේරුමක් නෑ , මොකද ඕක මේ ආත්මෙකට කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. උබට් අවුල තියෙන්නේ සංඛ්‍යා වල ඇත්ත ප්‍රමාණය තේරෙන්නේ නැති එකක් බන්.
    ලංකාවේ පවුල් ඔක්කොම අතරින් 1/3ක් තෝරා ගැනීම කියන්නේ ම කරන්න බැරි ලොකු දෙයක්. එහෙම තොර ගෙන උන්ට කහ පැල 5ක් දීල අස්වැන්නක් ගන්න හදනවනම් ඌ ට පිස්සු. ඇත්තටම වගා කරන ගොවියට ඕන දේ දෙන එක තමයි ඒ සල්ලි වලින් කරන්න ඕනේ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    790
    624
    93
    පොන්න බයි වහලා දන්නේ උබ කරන ජොබ් එක හැන කියවන්න විතරයි. ඔවු ඔවු උබ අපිට වඩා කහ ගැන දන්නවා තමා. පොන්නයා කහන්න ඔනේ තැන් ඔක්කොම දන්නවා ඇතිනේ 🤣🤣🤣🤣
    pala wesi kolla yanna , uba wage eka eka deshapaluwan ata kahanna yanne naha pennapan kade giya ekathanak .

    tho thamayi ude idan hawas wenakam deshapalana post dagena raganne puka nodi hitapan araganna thamayi yanne
     
    • Dislike
    Reactions: kasun_kbp

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    3,567
    3,056
    113
    pala wesi kolla yanna , uba wage eka eka deshapaluwan ata kahanna yanne naha pennapan kade giya ekathanak .

    tho thamayi ude idan hawas wenakam deshapalana post dagena raganne puka nodi hitapan araganna thamayi yanne
    ඇටේ කහන පොන්නයට රිදුනද. මුඩුක්කු බයි ලොල්ලා ෆේක් අටවන් ඇවිල්ලා රුන්නා නෙද මෙතන. 🤣🤣🤣🙋🙋🙋👙👙👙
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    790
    624
    93
    එහෙම නිෂ්පාදන ගන්න බෑ කහ වගේ දෙකට. :rofl:
    ඒ වගේ මිනිස්සුම නිෂ්පාදනය කර ගන්න තව දෙයක් කියන්න ?
    එහෙම බෑ ආර්ථික බෝග. ප්‍රයෝගික නෑ . නිකන් හීන .



    අනේ බන් උබට ලක්ෂ 75ක් කියන එක තාම තේරිලා නෑ කොච්චරද කියලා . නැත්නම් ඔහොම කියවන්නේ නෑ . රටක් චන්දෙ දාල දිනපු උන් ගත්තෙත් ලක්ෂ 69යි . එහෙම හරි තේරුම් ගනින් ඒ සංඛ්‍යාව කොච්චර ලොකුද කියලා.
    අනික ලංකාවේම පවුල් වලින් 1/3 ක් විතර ඔය ලක්ෂ 15ක් කියන එකට අයිති වෙන්ව . ඔහොම තෝරන්න පුලුවන් කියලා උබ හිතන්ව ද ?
    ගෙදර ඇවිත් රු 5000ක් බෙදාගන්න බැරි එකේ පවුල් වලින් 1/3ක් "තෝරාගෙන" (තෝරන විදියත් කියපන් එච්චර ප්‍රමාණයක් ) , පැල බෙදල අස්වැන්නක් බලාපොරොත්තු වෙන එක කොච්චර ප්‍රයොගිකද ?? කතා කරල තේරුමක් නෑ , මොකද ඕක මේ ආත්මෙකට කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. උබට් අවුල තියෙන්නේ සංඛ්‍යා වල ඇත්ත ප්‍රමාණය තේරෙන්නේ නැති එකක් බන්.
    ලංකාවේ පවුල් ඔක්කොම අතරින් 1/3ක් තෝරා ගැනීම කියන්නේ ම කරන්න බැරි ලොකු දෙයක්. එහෙම තොර ගෙන උන්ට කහ පැල 5ක් දීල අස්වැන්නක් ගන්න හදනවනම් ඌ ට පිස්සු. ඇත්තටම වගා කරන ගොවියට ඕන දේ දෙන එක තමයි ඒ සල්ලි වලින් කරන්න ඕනේ.
    machan govi janen pala gaththa ekek oya project walata sabagi wechcha ekek nisaa mata dala adahasak thiyenawaaa . kocharak pala rata pura govi janen yanawada eken mokadda wenne kiyalaa ....


    එහෙම නිෂ්පාදන ගන්න බෑ කහ වගේ දෙකට. :rofl:
    ඒ වගේ මිනිස්සුම නිෂ්පාදනය කර ගන්න තව දෙයක් කියන්න ?
    එහෙම බෑ ආර්ථික බෝග. ප්‍රයෝගික නෑ . නිකන් හීන .


    meka me thak durata "kaha" walata sarathaka wela thiyenawaaa , ekayi ilaga adiyara walata yanne . me para gewal wala aswanu dakka nam uba ohoma kiyanne nahaa

    ඇටේ කහන පොන්නයට රිදුනද. මුඩුක්කු බයි ලොල්ලා ෆේක් අටවන් ඇවිල්ලා රුන්නා නෙද මෙතන. 🤣🤣🤣🙋🙋🙋👙👙👙
    kasun fake gana nam mata kiyanna epa , deshpalana post wala paya 24ma uba wage renna mata wuwanawak naha .... uba wage riddogena passen aapu balliyanata *uke yanna arala thiyenawaa... eka nisa please paththakata welaa inna ....

    mama kade giya nam kade giya than daaanna mage okkoma thread post balanna puluwan . okkoma tika hangagena uka denna wumanawak naha
    ------ Post added on May 2, 2021 at 9:25 AM