කහ ගොවියන්ට කෙලවලම දාන්න හදන්නෙ

topkollek

Well-known member
  • May 22, 2014
    15,764
    8,341
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම නිෂ්පාදන ගන්න බෑ කහ වගේ දෙකට. :rofl:
    ඒ වගේ මිනිස්සුම නිෂ්පාදනය කර ගන්න තව දෙයක් කියන්න ?
    එහෙම බෑ ආර්ථික බෝග. ප්‍රයෝගික නෑ . නිකන් හීන .

    අනේ බන් උබට ලක්ෂ 75ක් කියන එක තාම තේරිලා නෑ කොච්චරද කියලා . නැත්නම් ඔහොම කියවන්නේ නෑ . රටක් චන්දෙ දාල දිනපු උන් ගත්තෙත් ලක්ෂ 69යි . එහෙම හරි තේරුම් ගනින් ඒ සංඛ්‍යාව කොච්චර ලොකුද කියලා.
    අනික ලංකාවේම පවුල් වලින් 1/3 ක් විතර ඔය ලක්ෂ 15ක් කියන එකට අයිති වෙන්ව . ඔහොම තෝරන්න පුලුවන් කියලා උබ හිතන්ව ද ?
    ගෙදර ඇවිත් රු 5000ක් බෙදාගන්න බැරි එකේ පවුල් වලින් 1/3ක් "තෝරාගෙන" (තෝරන විදියත් කියපන් එච්චර ප්‍රමාණයක් ) , පැල බෙදල අස්වැන්නක් බලාපොරොත්තු වෙන එක කොච්චර ප්‍රයොගිකද ?? කතා කරල තේරුමක් නෑ , මොකද ඕක මේ ආත්මෙකට කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. උබට් අවුල තියෙන්නේ සංඛ්‍යා වල ඇත්ත ප්‍රමාණය තේරෙන්නේ නැති එකක් බන්.
    ලංකාවේ පවුල් ඔක්කොම අතරින් 1/3ක් තෝරා ගැනීම කියන්නේ ම කරන්න බැරි ලොකු දෙයක්. එහෙම තොර ගෙන උන්ට කහ පැල 5ක් දීල අස්වැන්නක් ගන්න හදනවනම් ඌ ට පිස්සු. ඇත්තටම වගා කරන ගොවියට ඕන දේ දෙන එක තමයි ඒ සල්ලි වලින් කරන්න ඕනේ.
    මේක මහාපරිමාණෙන් කහ පැල වගා කරපු එකෙක්ගෙ පැල ටික ආණ්ඩුවෙ සල්ලි දාල අරගන්න දරණ උත්සාහයක් වෙන්න පුලුවන්. පැල ලක්ෂ 75ක් රජයේ ගොවිපොලක තියෙනව වෙන්න බෑ
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,654
    25,022
    113
    එකමත් එක රටක
    machan govi janen pala gaththa ekek oya project walata sabagi wechcha ekek nisaa mata dala adahasak thiyenawaaa . kocharak pala rata pura govi janen yanawada eken mokadda wenne kiyalaa ....

    meka me thak durata "kaha" walata sarathaka wela thiyenawaaa , ekayi ilaga adiyara walata yanne . me para gewal wala aswanu dakka nam uba ohoma kiyanne nahaa

    ගොවිජන එකෙන් ඉස්සරත් පැල බෙදුව , අපි වවමු රට නගමු කියලා.. රට නගන්න නෙවෙයි "අපි වවමු අපිම කමු" කියන්න වත් ඔය දේවල් මිනිස්සු දිගටම කරගෙන ගියේ නෑ .. ඔය ලක්ෂ ගනන් කතා හීන සහ වෙන්නේ නැති දේවල්. ඕන එකා වවාගන්න්වා. ඒකත් ආර්ථික ලාභයක් වෙනුවෙන් . එහෙම වවන්නේ වටිනාමක් තියන දෙයක් .
    කොරෝන කාලේ අපිත් ගෙදර හිටවපු කහ තමයි පාවිච්චි කරේ. ඇයි ? කහ හිගයි.. හැබැයි දැන් කඩේ කහ තියනව. දැන් වවපු ඒවා තිබ්බත් ගලවාගෙන වේලගෙන මැරෙන්න ඕන නෑ .
    කොරෝනා කාලේ වවපු මිනිස්සු වැව්වේ ගොවිජනේ මැදිහත් වෙලා නෙවෙයි. කහ පැල 5ක් ඒක අවශ්‍ය මනුස්සයට හොයාගන පුලුවන්. එකට රජයක් කෝටි ගානක් නාස්ති කරන්න ඕනේ නෑ . අනික රටේ පවුල් වලින් 1/3ක් ලග තියන දෙයක් තව දුරටත් ආර්ථික වටිනාකමක් තියන භෝගයක් වෙන්නේ නෑ . ඒක නිසා ඒක සුලබ වෙන්ව , ලාබ වෙන්ව. ලාබෙට ගන්න පුලුවන් දෙයක් තියෙද්දී අල ගලවල, වේලලා, කොටලා කහ ටිකක් ගන්න වගේ වැඩ මිනිස්සු කරන්නේ නෑ . ඒකයි කියන්නේ ඔය පවුල් ලක්ෂ 15කතා ප්‍රයෝගික නෑ. නිකන් හීන . දකිද්දී හරි හොද වැඩක් වගේ හැබයි කරන්න බෑ .. කොරෝනා කාලේ කහ ගොඩක් වවපු උන් වැව්වේ විකුනන්න. ඒ කහ හිග නිසා. සුලබ වෙන දෙයක් මිනිස්සු තවදුරටත් වගා කරන්නේ නෑ කඩෙන් ගන්න පුලුවන් කම තියාගෙන..
    අනික පැල ලක්ෂ 75ක් කියන්නේ සෑහෙන ප්‍රමාණයක්. කොහෙද ඔච්චර වගා කරන්නේ බෙදන්නම ?
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    790
    624
    93

    kaha ehema sulaba wenne naha ban kaha 1 kg paladawata 100-200g da koheda ganna puluwan mata hariyata mathaka naha itath aduwen da koheda ??
    api wawamu api kamu ta kalaing idan ma oya pala bedana sin eka thibbaa ....

    poddak iwasala hitapan ko mokada wenne kiyala resulte ekenma balaganna puluwan

    muling kaha thanama genakota ekata kiwwa dewal
    gedara kaha wawaganna kota kiwwa dewal okkoma boru wunaaa poddak iwasalaa ida panko ube ge as dekamata balaganna puluan weyi mama kiyana de therenne nathanam
     
    • Like
    • Dislike
    Reactions: pga and kasun_kbp

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,895
    735
    113
    mewa aluthen karana wada neme. kohomath rajayen eka eka pala bedanawa gewathu waga walata.
    e witarak neme equipment uth bedanawa.
     
    • Like
    Reactions: hodakolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,654
    25,022
    113
    එකමත් එක රටක
    kaha ehema sulaba wenne naha ban kaha 1 kg paladawata 100-200g da koheda ganna puluwan mata hariyata mathaka naha itath aduwen da koheda ??
    api wawamu api kamu ta kalaing idan ma oya pala bedana sin eka thibbaa ....

    poddak iwasala hitapan ko mokada wenne kiyala resulte ekenma balaganna puluwan

    muling kaha thanama genakota ekata kiwwa dewal
    gedara kaha wawaganna kota kiwwa dewal okkoma boru wunaaa poddak iwasalaa ida panko ube ge as dekamata balaganna puluan weyi mama kiyana de therenne nathanam
    දැන් ගෙවල් වල කහ වවාගෙන වේලන්නේ නෑ බන් කොරෝනා කාලේ වගේ. ඒ කහ හිග නිසා. ඉස්සරහටත් කහ කඩෙන් ගන්න තියනවනම් මිනිස්සු ගෙදර කහ පැල තිබ්බත් ඕවා හාරාගෙන කපල වේලලා කුඩු හදාගන්නේ නෑ . කඩෙන් ගන්නවා.
    ඒකයි කිව්වේ කහ පැල ලක්ෂ 75ක් බෙදනවා වගේ කෝටි ගානක් නාස්ති වෙන වැඩක් කරනවා වෙනුවට ගොවියට ඕන දේ දීල හොද , නැවත නැවත ලැබෙන අස්වැන්නක් වෙනුවෙන් ආයෝජනය කරන එක වටිනවා.. ගොවිජන එකෙන් අවශ්‍ය කෙන්ක්ට පැල දෙන එක වෙනම දෙයක් .
    ලංකාවේ පවුල් වලින් 1/3ක් එකතු කරගෙන project කරන එකසල්ලි නාස්ති වෙන , එක එකා යටි මඩි ගහගන්න වැඩක්...
     
    • Like
    Reactions: hodakolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,288
    2,274
    113
    හරි බන් කහ නැති කාලේ අපිත් ඔහොම තමයි ගත්තේ. පැල ලක්ෂ 75ක් අවිදිමත් වගා කරන අයට බෙදන්න වියදම් කරනවට වඩා විදිමත් ගොවීන්ට ආයෝජනය වටිනවා. .

    කහ ගොවියා නැති වෙන්නේ නෑ බන්. නිකන් සල්ලි අපතේ යනවා. කොහොමත් අන්තිමටම ඇත්තටම වගාව ගැන දන්නා වෙනද වගා කරන මනුස්සයම තමයි අස්වැන්නක් ගන්නේ .
    ------ Post added on May 2, 2021 at 8:11 AM
    ඔව් ඔතනින් බහුතරයක් වෙන්නෙ නිකම් බෙදනවට ගන්නවා ඊටපස්සෙ හිටවන්නෙ වත් නෑ.
    අනික ඕක බෙදන්නෙත් හෙංචයියෝ බලලා. කහ හිටවන්න පැල බෙදන්න ඕනෙද බන්. ඕනෙ එකෙක්ට පුලුවන්නෙ අල කෑල්ලක් අරන් හිටවගන්න.
    මහා පරිමාණ වගාවකදි නම් හොඳ තත්වයේ පැල ඕනෙ කිව්වකි.
     
    • Like
    Reactions: dilann

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    790
    624
    93
    දැන් ගෙවල් වල කහ වවාගෙන වේලන්නේ නෑ බන් කොරෝනා කාලේ වගේ. ඒ කහ හිග නිසා. ඉස්සරහටත් කහ කඩෙන් ගන්න තියනවනම් මිනිස්සු ගෙදර කහ පැල තිබ්බත් ඕවා හාරාගෙන කපල වේලලා කුඩු හදාගන්නේ නෑ . කඩෙන් ගන්නවා.
    ඒකයි කිව්වේ කහ පැල ලක්ෂ 75ක් බෙදනවා වගේ කෝටි ගානක් නාස්ති වෙන වැඩක් කරනවා වෙනුවට ගොවියට ඕන දේ දීල හොද , නැවත නැවත ලැබෙන අස්වැන්නක් වෙනුවෙන් ආයෝජනය කරන එක වටිනවා.. ගොවිජන එකෙන් අවශ්‍ය කෙන්ක්ට පැල දෙන එක වෙනම දෙයක් .
    ලංකාවේ පවුල් වලින් 1/3ක් එකතු කරගෙන project කරන එකසල්ලි නාස්ති වෙන , එක එකා යටි මඩි ගහගන්න වැඩක්...
    maasa 6k gihin balapanko project wala wade.
    ube gewal paththe govi janayak thiyenawaa nam.
    nathanm samithi gana wisthara danna kenek innawaa nam ahala balapanko pala bedime ithihase .... preyojane .

    yati madi nam kohomath gahanawaa eka nam naha kiyanne naha ....

    laksha 75 headline ekak. eka para neme adiyara kihipayakata yanawa aththe mama danuwath wa nam ehemayi.
    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    me thread eka daapu ekka baya wela thiyenne project eka fail weyi kiyala neme . project eka sarthaka wela kaha govinta kela weyi kiyalaaa ekenma balapanko munge danuma ......

    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    @kasun_kbp ayiyooo rata kanna thibba like tika adu kara harima dukayi.....
    fake run karagena waatha wenne nathuwa. thiyena deyak point eketa kiyapan ban podi ekaa wage unlike kara kara yanne nathuwa . matta .
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    59,347
    9,922
    113
    Malabe
    ගු ඇන් පි උබලට නොතේරෙන දේවල් ගැන උබල වද වෙන්ඩ එපා..ආණ්ඩුවෙ විදිහට ආණ්ඩුව ගේම ගහනව උබලගෙ කුහක උපදෙස් අනවශ්යයි
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    1,764
    3,783
    113
    මේ සමහර ප්‍රොජෙක්ට් දැක්ක ගමන් ෆේල් වගේ පෙනුනට රටේ වෙන්න ඕනි දීර්ඝ කාලීනව සාර්ථක දේවල්. මෙහෙම කෙටියෙන් විනාඩි දෙක තුනක් අරං පැහැදිලි කරන්න නං අමාරුයි.

    කොහොම උනත් මට තියෙන ප්‍රශ්නේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල පැහැදිලිව මිනිස්සු අතරට ගෙනි යන්න පුළුවන් ජනපති, අගමැති, ඇමති මාධ්‍ය අංශ ඇයි නිහඬ කියලා.

    විපක්ෂෙට බැන්නා කියලා මිනිස්සු ආණ්ඩුවට කැමති වෙන්නේ නැහැ. ආණ්ඩුවේ වැඩ පිළිවෙල, එක අහන මිනිහට කේන්ති නොයන විදියට ඒ මනුස්සයාගේ ඔළුවට ගෙනි යන එකයි කරන්න ඕනි. ඒක වෙන බවක් පේන්නේ නැහැ, එක්කෝ ශෝෂල් මිඩියා වල ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා මුදල් ගන්න අය ඇත්තටම කරන්නේ විපක්ෂෙන් වැඩි මුදලක් අරං ආණ්ඩුව ජෝක් එකක් කරලා , මධ්‍යස්ථ මත දරන අයත් ආණ්ඩුව කෙරේ කලකිරීමක් ඇති කරවන එක වෙන්න පුළුවන්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,876
    1
    7,701
    113
    Kaduwela
    maasa 6k gihin balapanko project wala wade.
    ube gewal paththe govi janayak thiyenawaa nam.
    nathanm samithi gana wisthara danna kenek innawaa nam ahala balapanko pala bedime ithihase .... preyojane .

    yati madi nam kohomath gahanawaa eka nam naha kiyanne naha ....

    laksha 75 headline ekak. eka para neme adiyara kihipayakata yanawa aththe mama danuwath wa nam ehemayi.
    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    me thread eka daapu ekka baya wela thiyenne project eka fail weyi kiyala neme . project eka sarthaka wela kaha govinta kela weyi kiyalaaa ekenma balapanko munge danuma ......

    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    @kasun_kbp ayiyooo rata kanna thibba like tika adu kara harima dukayi.....
    fake run karagena waatha wenne nathuwa. thiyena deyak point eketa kiyapan ban podi ekaa wage unlike kara kara yanne nathuwa . matta .
    image.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    5,998
    1
    5,675
    113
    හැම ගෙදරකටම සාටකේ ගානෙ දීලා ස්වයං පාලනයකුත් දෙයි මේ යන විදියට. ඕකුන් හිටිය කියල වැඩකුත් නෑනෙ
     
    • Wow
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,654
    25,022
    113
    එකමත් එක රටක
    maasa 6k gihin balapanko project wala wade.
    ube gewal paththe govi janayak thiyenawaa nam.
    nathanm samithi gana wisthara danna kenek innawaa nam ahala balapanko pala bedime ithihase .... preyojane .

    yati madi nam kohomath gahanawaa eka nam naha kiyanne naha ....

    laksha 75 headline ekak. eka para neme adiyara kihipayakata yanawa aththe mama danuwath wa nam ehemayi.
    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    me thread eka daapu ekka baya wela thiyenne project eka fail weyi kiyala neme . project eka sarthaka wela kaha govinta kela weyi kiyalaaa ekenma balapanko munge danuma ......

    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    @kasun_kbp ayiyooo rata kanna thibba like tika adu kara harima dukayi.....
    fake run karagena waatha wenne nathuwa. thiyena deyak point eketa kiyapan ban podi ekaa wage unlike kara kara yanne nathuwa . matta .
    මාස 6ක් නෙවෙයි බන් කැමති කාලයක් බලපන්. ඔය කහ පැල එහෙම පවුල් ලක්ෂ ගානකට බෙදල ගන්න පුලුවන් වාසියක් නෑ.
    එහෙම බෙදන්නත් බෑ ප්‍රයෝගිකව ලක්ෂ 15කට. එච්චර පවුල් ගොඩක් තෝරා ගන්නත් බෑ .
    කහ පැල 5ක් ඕන එකෙක්ට හොයාගන්න පුලුවන්. ඕක නිකන් රටේ පවුල් වලින් 1/3කට බෙදුව කියලා ඒ මිනිස්සු කහ වලින් කිසි ආදායමක් ගන්නේ වත් කිසි දෙයක් නෑ . නිකන් සල්ලි නාස්තියක් විතරයි. දැන් කවුද ඔය ලක්ෂ 15ක් වෙච්ච ගෙවල් වලින් කහ පලදාව ගන්නේ / එකතු කරන්නේ ? කඩේ කහ තියෙද්දී අල ගෙඩි දෙක තුනක් වේලලා , කුඩු කරන්න තරම් මිනිස්සුන්ට පිස්සුද බන් . ඕන තරම් වෙන දේවල් ගෙවල් වල එකතු වෙන්ව ඕන නම් විකුණලා සල්ලි ගන්න පුලුවන්. ඒ කරන්නෙත් නැති මිනිස්සු මේ කහ පැල 5කින් අදායමක් ගනීද ?
    ඔන්න ඕක තෝරාගත් අලුත් ගොවින් 5000ක් වගේ ඉලක්ක කරල , අවශ්‍ය දැනුම , උපකරණ දීල කරා නම් හරි.
    මේ ගෙදර ඉන්න උන් ගොවියෝ වගේ කහ පැල නඩත්තු කරන්නේ නෑ දිගු කාලීනව. රැල්ලට පැලයක් හිටවන උන් ඉන්නේ.
    කෝ අර පුරන් කුඹුරු රැල්ලට අස්වද්ද්පු සෙට් එක ගිය අවුරුද්දේ?? මේ අවුරුද්දෙත් ඒ කුඹුරු කෙරුවද ? නෑ නේ. කොරෝනා කාලේ ගෙවතු වගාව ? ගෙවතු වගා වගේ දේවල් හොදයි තමන්ට දෙයක් ගන්න නැත්නම් වැඩිපුර තිබ්බොත් ලග කඩේකට දෙන්න . ගෙවතු වගා දිරි ගන්වල ආර්ථික භෝග වවන්න බෑ බන්. එහෙම වවල තියන එක භෝගයක් කියන්න ... ඕව හරියට පිළිවෙලට කරන ගොවීන්ට උදව් කරන්න තියන සල්ලි නාස්තියක් විතරයි. කොහෙන් ගියත් වෙනදා වගේම මිනිස්සු කඩවල් වලින් කහ ගන්නේ. ඒවත් මේ ගෙවල් වල ලක්ෂ ගන්න වගා කරන ඒවා නෙවෙයි ගොවියෝ මහා පරිමානෙන් වගා කරන ඒවා. නැත්නම් කලින් වගේ ඉන්දියාවෙන් අයිත ගෙනෙයි.
     
    Last edited:

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    177
    60
    28
    කහ ඵක්කම තමා නේද අවුල..😁

    කහ කෙලින්ම ඉඟුරු වගේ ගලවල පාවිච්චියට ගන්න පුළුවන් නං ඔන්න හොඳයි.
    Turmeric after banning now 85% of requirement of the country achieved through farmers. Now the balance 15% will be completed through home gardening. Planning and strategy is excellent from President team. Finally we get rid of importing turmeric from India.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    790
    624
    93
    මාස 6ක් නෙවෙයි බන් කැමති කාලයක් බලපන්. ඔය කහ පැල එහෙම පවුල් ලක්ෂ ගානකට බෙදල ගන්න පුලුවන් වාසියක් නෑ.
    එහෙම බෙදන්නත් බෑ ප්‍රයෝගිකව ලක්ෂ 15කට. එච්චර පවුල් ගොඩක් තෝරා ගන්නත් බෑ .
    කහ පැල 5ක් ඕන එකෙක්ට හොයාගන්න පුලුවන්. ඕක නිකන් රටේ පවුල් වලින් 1/3කට බෙදුව කියලා ඒ මිනිස්සු කහ වලින් කිසි ආදායමක් ගන්නේ වත් කිසි දෙයක් නෑ . නිකන් සල්ලි නාස්තියක් විතරයි. දැන් කවුද ඔය ලක්ෂ 15ක් වෙච්ච ගෙවල් වලින් කහ පලදාව ගන්නේ / එකතු කරන්නේ ? කඩේ කහ තියෙද්දී අල ගෙඩි දෙක තුනක් වේලලා , කුඩු කරන්න තරම් මිනිස්සුන්ට පිස්සුද බන් . ඕන තරම් වෙන දේවල් ගෙවල් වල එකතු වෙන්ව ඕන නම් විකුණලා සල්ලි ගන්න පුලුවන්. ඒ කරන්නෙත් නැති මිනිස්සු මේ කහ පැල 5කින් අදායමක් ගනීද ?
    ඔන්න ඕක තෝරාගත් අලුත් ගොවින් 5000ක් වගේ ඉලක්ක කරල , අවශ්‍ය දැනුම , උපකරණ දීල කරා නම් හරි.
    මේ ගෙදර ඉන්න උන් ගොවියෝ වගේ කහ පැල නඩත්තු කරන්නේ නෑ දිගු කාලීනව. රැල්ලට පැලයක් හිටවන උන් ඉන්නේ.
    කෝ අර පුරන් කුඹුරු රැල්ලට අස්වද්ද්පු සෙට් එක ගිය අවුරුද්දේ?? මේ අවුරුද්දෙත් ඒ කුඹුරු කෙරුවද ? නෑ නේ. කොරෝනා කාලේ ගෙවතු වගාව ? ගෙවතු වගා වගේ දේවල් හොදයි තමන්ට දෙයක් ගන්න නැත්නම් වැඩිපුර තිබ්බොත් ලග කඩේකට දෙන්න . ගෙවතු වගා දිරි ගන්වල ආර්ථික භෝග වවන්න බෑ බන්. එහෙම වවල තියන එක භෝගයක් කියන්න ... ඕව හරියට පිළිවෙලට කරන ගොවීන්ට උදව් කරන්න තියන සල්ලි නාස්තියක් විතරයි. කොහෙන් ගියත් වෙනදා වගේම මිනිස්සු කඩවල් වලින් කහ ගන්නේ. ඒවත් මේ ගෙවල් වල ලක්ෂ ගන්න වගා කරන ඒවා නෙවෙයි ගොවියෝ මහා පරිමානෙන් වගා කරන ඒවා. නැත්නම් කලින් වගේ ඉන්දියාවෙන් අයිත ගෙනෙයි.
    ubayi mamayi danna gewathu wagaa ubata kochchara pahadili kalath wadak naha.
    onna yata saralawama dalaa thiyenewaa . mehema kiyalath therenne nathanam . govi janeta sambanda nayek hari yaluwek innawaa nam wisthara ahala balapanko ..... thawath mata pahadili karanna nam danne naha
    Turmeric after banning now 85% of requirement of the country achieved through farmers. Now the balance 15% will be completed through home gardening. Planning and strategy is excellent from President team. Finally we get rid of importing turmeric from India.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,654
    25,022
    113
    එකමත් එක රටක
    ubayi mamayi danna gewathu wagaa ubata kochchara pahadili kalath wadak naha.
    onna yata saralawama dalaa thiyenewaa . mehema kiyalath therenne nathanam . govi janeta sambanda nayek hari yaluwek innawaa nam wisthara ahala balapanko ..... thawath mata pahadili karanna nam danne naha
    ඉතින් ඌ දාල තියන එකෙනුත් තේරෙන්නේ නැද්ද කහ වගා නොකර එකපාර හැමෝම ගෙදර වවන්න ආපු කාලෙත් කහ 85%ක් ලැබිල තියෙන්නේ ගොවින්ගෙන් කියලා . ඕක තමයි මාත් කියන්නේ. ඕවා ගෙවතු වගා කරල ගොඩ දාන්න පුලුවන් එකක් නෙවෙයි. කාලයත් එක්ක ඔය 85% වැඩි වෙන එකයි වෙන්නේ. ඒක නිසා කොහෙවත් නැති හරියට වගාවක් කරන්න දැනේ නැති පවුල් ලක්ෂ 15කට පැල 5 ගානේ බෙදන්න කාලේ , සල්ලි නාස්ති නොකර විදිමත් ව වවන, ඒවා අවුරුද්ද ගානේ නඩත්තු කරන ගොවීන්ට ආයෝජනය කරන්න ඕනේ. . :rofl:
     
    matto , ekama magula kiyanne nathuwa kaling monada kiwwe balanna.....
    kaha wage boga goviyan mathama yapenne naha . gewathu waga dirimath kirima eyin eka kotasak .

    mila palanaya
    paladaawa arakshaa kirima wage godak karunu thiyenawaa ......

    eg- pol
    kaalayak thisse govi janen pol pala dunna. ehema nathuwa.
    maha parimaanen pol wagawa matha yapila inna thibba ne ,
    dan kaha wage pol palath gewathu walata bedgena yanawaa kalinta wadaaa...

    "anith eka uba kiwwe kaha wela wela inna minissunta welaaa naha"....
    corona kaaleth minissu wela wela hitiye naha . godak aya paladaawa ehemma wikinuwaaa dannna magulak kiyopan ban colomba kiyanne rata neme
    gedaring eliyata bahapan tikak online oba oba inne nathuwa.

    anika kaha goviyo kiyala jathiyak naha mama danuwathwa nam . anek boga ekka aswanna ganne.
    agricultural scientists lata wada ubata danumak thiyenawaa wage lol