කළුතර තොටුපල මංසන්ධියේ පාර මාරුවෙද්දී සිදුවූ මරණීය අනතුර CCTV

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    12,092
    53,508
    113
    Los Alamos
    කළුතර උතුර, තොටුපල මංසන්ධිය අසල මාර්ගයේ ධාවනය වූ බස් රථයක ගැටී පුද්ගලයෙකු මියයාමේ සීසීටීවී දර්ශන පහත පළවේ. එලෙස මියගොස් ඇත්තේ ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ 56 වියැති අයෙකු බව හඳුනාගෙන ඇත.

    මාර්ගයේ අඩක් පැන ඉතිරි අඩ පනින්නට ඔහු මැද නැවතී සිටින්නේ අඳුරු ස්ථානයක වන අතර සුදු ඉරි ඇතිතැනක නොවේ. අනෙක් පසින් පැමිණෙන බස් රථය වදින තුරු ඔහු දන්නේ නැත. කොළඹ සිට අම්බන්ලන්ගොඩ දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙන් එම පුද්ගලයා මියගියේය.






    Source: gossiplankanews.com
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    9,070
    6
    15,140
    113
    හැම වෙලේම කහ ඉරි යූස් කරන්න ඕනි විශේශයෙන්ම ඔය වගේ පළල පාරවල් වල නන්.
    Even then it's not quite safe... Unless you could fly above the road and land on the opposite side. How many got killed on a zebra crossing?
    You need to look after your own safety by NOT taking any risk. :(
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    4,532
    5,499
    113
    රෑ කට වගේ පාරේ යනවනම් සුදු පැහැයට හුරු ඇදුමක් ඇදන් යන්න ඕනේ

    තනි ලෙන් තියෙන පාරවල් වල සමහරු පාරේ පයින් එක කෙලින් යන්න දන්නේ නැ හිතපු ගමන් පාරට එනවා පස්සේ සයිඩ් කණ්ණාඩියේ අත වද්දගන්නවා තියෙනවා මිනිස්සුන්ට දකුණේ යන්න කියලා දෙන්න ඕනේ