කළුදුරු කරපිංචා ලුණුමිරිස

Malin Media

Well-known member
  • Apr 24, 2018
    56
    72
    63
    239506568_375819604021113_7605433890259539818_n.jpg
    කළුදුරු කරපිංචා ලුණුමිරිස අවශ්‍ය ද්‍රව්‍ය ... * කරපිංචා කොළ මිටක් * කළුදුරු තේ හැඳි 1 * කුරුදු පොත්තක් අඟලක පමණ * සුදුලූනු බික් හතරක් හෝ පහක් * ගොරකා බික් තුනක් හෝ හතරක් * උළුහාල් තේ හැඳි එකහමාරක් * රතු ලූනු ගෙඩි තුනක් හෝ හතරක් * ලුණු සහ දෙහි අවශ්‍ය පමණ සාදන ක්‍රමය... ඉහත නම් සඳහන් කළ සියල්ල,ගලේ අඹරා අවශ්‍ය පමණ දෙහි එකතු කරන්න. කරපිංචා ,ගොරකා මේද හරණීය ගුණයෙන් යුක්ත වන අතර(මේද දීය කිරීමේ)ගුණයෙන් යුක්තයි. කුරුඳු ලේ කැටිගැසීම පාලනය කරයි, එම නිසා කොලෙස්ටරෝල් හා හෘදයාබාධ පාලනය කරයි .මේද හරණීය(මේද දීය කිරීමේ) ගුණයෙන් යුක්ත නිසා ශරීරය කෙට්ටු වීමට දිව්‍ය ඔසුවකි. How to make Healthy recipe for weight loose "Karpincha (Curry Leaves) with Black seed lunumirisa" |Helthy Food

    See Full Video - Visit CUISION OF SRI LANKA (you tube channel)
     
    • Like
    Reactions: The Kingslayer