කළු කොටි සැමරුමක් - @slk_sri නොදකින news

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    21,672
    9,828
    113

    සාම්පුර් කළු කොටි සැමරුමක් වළක්වාලමින් අධිකරණ නියෝගයක්​



    සාම්පූර් පොලිස් බල ප්‍රදේශයේ ලබන 23 වනදා පැවැත්වීමට සූදානම් කර ඇති කලු කොටි සැමරුමක් පැවැත්වීම වළක්වාලමින් මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, සාම්පූර් පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනයි.
    සාම්පූර් පොලීසිය විසින් එම සැමරුම සංවිධානය කර ඇති පුද්ගලයින් 09 දෙනෙකු සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් මුතූර් මහේස්ත්‍රාත් පස්මිලා භානු විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන 23 වනදා සිට 30 වනදා දක්වා සාම්පූර් පොලිස් බල ප්‍රදේශයේ කිසිදු සැමරුමක් නොපවත්වන ලෙයසි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.
    වෙරුගල් ප්‍රාදේශීය සභාවේ උප සභාපති දේවනායගම් සංකර්, සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ගනේෂ් පිල්ලේ කුගන් ඇතුලු 09 දෙනෙකුට එම නියෝගය නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩි දුර වාර්තාවක් ලබන 30 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර ඇත්තේ.


    Link - http://nethnews.lk/article/87815

    @SLK_sri ඇයි මේවා දකින්නේ නැත්තේ ? දෙමල ඩයස්පෝරාවට කෙලින්ම සම්බන්දකම් තියන කොටියෙක් නිසාද ?
     
    • Like
    Reactions: windows_ubuntu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,672
    9,828
    113
    කොටි ඉවර කරේ නැද්ද 2009 දී? 🥱

    සමහර කොටි අවුරුද්දට පාරක් මතුවෙන්න පුළුවන්....සමහර කොටි චන්ද කාලෙට නැගිටින්න පුළුවන්.... හැබැයි කිරියේ කොටිය හැමදාම උදේට නැගිටිනවා....

    @SLK_sri යනකන්ම ඉන්නවා නේ උඹ මතුවෙන්න... 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    11,918
    31,714
    113
    එකමත් එක රටක
    සමහර කොටි අවුරුද්දට පාරක් මතුවෙන්න පුළුවන්....සමහර කොටි චන්ද කාලෙට නැගිටින්න පුළුවන්.... හැබැයි කිරියේ කොටිය හැමදාම උදේට නැගිටිනවා....

    @SLK_sri යනකන්ම ඉන්නවා නේ උඹ මතුවෙන්න... 🤭
    එහෙනම් බොරු නේ කියලා තියෙන්නේ කොටි සම්පුර්නෙන් අතුගාල දැම්ම කියල. ඔය තව ඉන්නේ. අවු 12කට පස්සෙත් කොටි ඉන්න්ව.. :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,672
    9,828
    113
    එහෙනම් බොරු නේ කියලා තියෙන්නේ කොටි සම්පුර්නෙන් අතුගාල දැම්ම කියල. ඔය තව ඉන්නේ. අවු 12කට පස්සෙත් කොටි ඉන්න්ව.. :rofl:

    ඔව් ඉන්නවා... ලෝකේ පුරාම ඉන්නව.... කිරියේත් ඉන්නවා @SLK_sri ....ත්‍රස්තවාදය නම් අතු ගාලා දැම්ම.......
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    11,918
    31,714
    113
    එකමත් එක රටක
    ඔව් ඉන්නවා... ලෝකේ පුරාම ඉන්නව.... කිරියේත් ඉන්නවා @SLK_sri ....ත්‍රස්තවාදය නම් අතු ගාලා දැම්ම.......
    ඔය ඉතුරු වෙලා ඉන්නවා කියන කොටි ත්‍රස්තවාදීන් නෙවෙයි ද ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,672
    9,828
    113
    ඔය ඉතුරු වෙලා ඉන්නවා කියන කොටි ත්‍රස්තවාදීන් නෙවෙයි ද ?

    දන්නේ නෑ....වෙන්නත් පුළුවන්...නොවෙන්නත් පුළුවන්...දැන් මම ඇහුවොත් උඹ සජබයියෙක්ද කියල උඩින් එකක් කිව්වට යටි හිතේ මොනවද තියෙන්නේ කියල අපි මොනවද දන්නේ .... ඒ උනාට චන්දෙ දුන්නේ සජිත්ටනේ.

    දැන් එහෙම කියල යහපලුවෝ වගේ හමුදාවේ බුද්ධි අංශ අඩපන කරලා හරියනවද ? නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    11,918
    31,714
    113
    එකමත් එක රටක
    දන්නේ නෑ....වෙන්නත් පුළුවන්...නොවෙන්නත් පුළුවන්...දැන් මම ඇහුවොත් උඹ සජබයියෙක්ද කියල උඩින් එකක් කිව්වට යටි හිතේ මොනවද තියෙන්නේ කියල අපි මොනවද දන්නේ .... ඒ උනාට චන්දෙ දුන්නේ සජිත්ටනේ.

    දැන් එහෙම කියල යහපලුවෝ වගේ හමුදාවේ බුද්ධි අංශ අඩපන කරලා හරියනවද ? නෑ
    අදාළ නැති මගුල් නේ.
    කොටි ඉන්නව ඒ කියන්නේ තාම. කොටි මුලින්ම ඉවර කරල කියලා බොරු කියලා නේ චන්දෙ අරන් තියෙන්නේ. 🥱
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,672
    9,828
    113
    අදාළ නැති මගුල් නේ.
    කොටි ඉන්නව ඒ කියන්නේ තාම. කොටි මුලින්ම ඉවර කරල කියලා බොරු කියලා නේ චන්දෙ අරන් තියෙන්නේ. 🥱

    මොනවා කියවනවද මන්ද .... කොටි ඉන්නවා තමයි......... පිළිගන්නේ නැති උනාට උඹල වගේ හැංගිච්ච සජබයියෝ ඉන්නවා වගේ...

    හැබැයි ඉන්න කොටි...... ත්‍රස්තවාදීන් වෙන්න පුළුවන්.... නොවෙන්න පුළුවන් ...ත්රතවදීන් වෙන්නේ මොන අවස්ථාවේදීද කියන එක තමයි බලන්න ඕනේ?....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    11,918
    31,714
    113
    එකමත් එක රටක
    .ත්‍රස්තවාදය නම් අතු ගාලා දැම්ම......
    හැබැයි ඉන්න කොටි...... ත්‍රස්තවාදීන් වෙන්න පුළුවන්.... නොවෙන්න පුළුවන්

    උබත් නිකන් මහින්ද වගේ.. ඉවරයි කිව්වට ඉවරම නෑ.. 🤭
    එකක් කියපන් ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,672
    9,828
    113
    උබත් නිකන් මහින්ද වගේ.. ඉවරයි කිව්වට ඉවරම නෑ.. 🤭
    එකක් කියපන් ..

    2009 ත්‍රස්ත්වාදේ අතු ගෑවා කියල කියන්න ඇත්තේ කියන එක තමයි ඔය මුල comment එකෙන් කියන්නේ...

    දෙවැනි comment එකෙන් කියන්නේ හැම දේටම possibility එකක් තියෙන්න පුළුවන් කියල...තේරුනාද මන්ද ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,287
    9,966
    113
    ඔව් ඉන්නවා... ලෝකේ පුරාම ඉන්නව.... කිරියේත් ඉන්නවා @SLK_sri ....ත්‍රස්තවාදය නම් අතු ගාලා දැම්ම.......

    loke purama kathawa atharapan ponnyo

    me inne lankawe


    See the source image


    See the source image


    See the source image


    @nicjosh83 devananda kotiyek neweida kiyapan???????????
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,672
    9,828
    113
    ko nugath modayo depanko uththare ithin???

    මොකෙක්ද මූ හරක.... දේවානන්ද කොහොමද පොන්නයෝ කොටියෙක් වෙන්නේ.......තෝ නේ හම්බ කොටිය 🤭

    tenor.gif
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,287
    9,966
    113
    මොකෙක්ද මූ හරක.... දේවානන්ද කොහොමද පොන්නයෝ කොටියෙක් වෙන්නේ.......තෝ නේ හම්බ කොටිය 🤭

    tenor.gif
    mokekda uba, a tharan modada
    ai dewanda kotiyek newei kiyanne uba???

    kotiyek newei kiyala uba kohomada kiyanne