ඉස්කෝල අවට ක්ලාස් අවට ඒෆෝ කොළ වල ටයිප් කරල අලවන ඇඩ්වලින් උඹලට ක්ලාස් සෙට් වෙලා තියෙනවා ද? එහෙම නෝමලි කීයක් වගේ සෙට් වෙනවා ද?
මන් පංති කරේ අදුරන උන්ට විතරයි. ඇඩ් එහෙම දැම්මෙ නෑ. මට පොඩ්ඩක් කට්ටිය වැඩි කරගන්නත් ඕන.
ඕක බැනර් වලින් විතරක් බැ.
උබ මුලින්ම බැනර් ගහන ස්කොලෙ ළමයින් අතර දන්න අය හරහා කතාවක් අරපං උබ හොදයි කියලා.
බැනර් ලිෆ්ලට් ගහන එකෙත් කලාවක් තියනවා. රිවිෂන්, පේපර් ක්ලාස්, speed mcq කියලා වෙන වෙන වදින්න ඕනා. අමාරුම ටොපික්ස් ගැන ගින්දර වගේ වදින්න ඕනා.අනික හොදම කොපි ලියන එකෙක් සෙට් කරගනින්. කොපිය හොදටම තිබ්බොත් තමා බොක්කටම වදින්නේ. එකට හොද ක්රියේටිව් කෙනෙක් නැත්තම් බුකියේ හොදම මිම් ලියන කොල්ලෙක්ව බලපං. උන් ළඟ තියනවා ගිනි ගින්දර වැකි.
අනික වෙන පන්ති ලගත් බැනර් ගහපං. හැබැයි උන්ගේ ඒවා නොවැහෙන විදිහට. උබේ සබ්ජෙක්ට් එකේ පැත්තේ ලොකුම ටියුෂන් කාරයා එක්ක ගේමක් ඇදපං. එහෙම ගේම් ඉල්ලම්. ලෝඩ් පකිර් වගේ ඉදපං.
බුකියේ සබ්ජෙක්ට් එකට අදාල දේවල් නිතර දාපං. යු බටෙත් ටික ටික මොනාහරි දාපන්. ළමයි දැන් තාක්ෂනේ එක්කමනේ.
උබට මාස් බස්සතැහැකි. හැබැයි පුතෝ මාස් බස්සනවා කිය්නනේ ජිවිතයක් නැ. උබට ටියුෂන් ෆුල්ටයිම් කරන්න බලපං බැහැපං. මට ඕකා වදයක් උනා.