ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න උදව් කරන්න.

Anathai

Active member
  • Mar 28, 2021
    160
    240
    43
    මචන්ලා, මට ගෙවාගෙන යන ක්‍රමයට ෆෝන් එකක් ගන්න ඕනේ.. Poco F3 එකක් ගන්න ඉන්නේ.. මගේ මාසේ පඩිය 90යි.. pay slip එකක් හම්බ වෙනවා.. මට ලක්ෂෙක වගේ කාඩ් එකක් ගන්න ඕනේ.. කොහොමද මචෝ කරගන්නේ? මට එහෙම ගන්න පුළුවන්ද? මේ මාසේ පඩි වැඩි උනේ.. මාස කීයක බලනවද? මොනවද බලන්නේ? උදවි කරන්නකෝ. :(
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    409
    1,059
    93
    Al-Fallujah
    www.army.mil
    මචන්ලා, මට ගෙවාගෙන යන ක්‍රමයට ෆෝන් එකක් ගන්න ඕනේ.. Poco F3 එකක් ගන්න ඉන්නේ.. මගේ මාසේ පඩිය 90යි.. pay slip එකක් හම්බ වෙනවා.. මට ලක්ෂෙක වගේ කාඩ් එකක් ගන්න ඕනේ.. කොහොමද මචෝ කරගන්නේ? මට එහෙම ගන්න පුළුවන්ද? මේ මාසේ පඩි වැඩි උනේ.. මාස කීයක බලනවද? මොනවද බලන්නේ? උදවි කරන්නකෝ. :(
    ganna puluwan bro. bank ekaka fixed deposit ekak dala e ganatama vage credit card ekak ganna puluwan.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,278
    1,248
    113
    මේ දවස්වල සම්පත් එකේ දෙනවා අවුරුද්දේ ෆීඑක නත්වද කොහෙද.
    සම්පත් කොම්බෑන්ක් වගේ බැන්කුවකින් ගනින.
    රටම ඇරලනේ බන්.
    සාමන්‍යෙන් මාස 3 ක් පඩි බලන්නේ. ගන්න පුලුවන් ඔය ගාන. එකම දේ පොලිය සෙට් වෙන විදිහටනම් කාඩ් වලින් වැඩ එපා
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,798
    148
    63
    Kandy
    මේ දවස්වල සම්පත් එකේ දෙනවා අවුරුද්දේ ෆීඑක නත්වද කොහෙද.
    සම්පත් කොම්බෑන්ක් වගේ බැන්කුවකින් ගනින.
    රටම ඇරලනේ බන්.
    සාමන්‍යෙන් මාස 3 ක් පඩි බලන්නේ. ගන්න පුලුවන් ඔය ගාන. එකම දේ පොලිය සෙට් වෙන විදිහටනම් කාඩ් වලින් වැඩ එපා
    sampath bank promo september 15n iwara una
     
    • Like
    Reactions: TNHM

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    78,050
    1
    90,862
    113
    Leasing World
    මචන්ලා, මට ගෙවාගෙන යන ක්‍රමයට ෆෝන් එකක් ගන්න ඕනේ.. Poco F3 එකක් ගන්න ඉන්නේ.. මගේ මාසේ පඩිය 90යි.. pay slip එකක් හම්බ වෙනවා.. මට ලක්ෂෙක වගේ කාඩ් එකක් ගන්න ඕනේ.. කොහොමද මචෝ කරගන්නේ? මට එහෙම ගන්න පුළුවන්ද? මේ මාසේ පඩි වැඩි උනේ.. මාස කීයක බලනවද? මොනවද බලන්නේ? උදවි කරන්නකෝ. :(

    mcn oya CRIB eke nathnam godak welwata Salary eke ganata thama bn oata credit card eka denne
     
    • Like
    Reactions: TNHM and Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    10,073
    4,164
    113
    එක තැනක නෑ
    පලවෙනි නිතිය.
    මාසේ පඩියට අඩුවෙන් card එකේ limit එක තියාගනින්.
    Matath kela une othanin thamai ban. Staff card eka dunna salary eka wage double walatath wadiyen. Thawa thibba cards walath limit wadi una. Dan fuq wela inne. Crib nam green welawata payment karana nisa eth gewanna thiyanawa ban andenna.
     
    • Like
    Reactions: TNHM

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    8,321
    1
    16,939
    113
    Sri Lanka
    ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කියන්නේ උබ ලක්ශපතියෙක් ! සැපේ කාලා බීලා ජොලියෙ ඉන්න පුළුවන් ! සියලුම ප්‍රශ්න අමතක කරපන් !
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,591
    584
    113
    Godric's Hollow
    සම්පත්කාඩ් වලයි සම්පත් ඇමෙක්ස් කියල දෙන කාඩ් වලයි වෙනස කියපල්ලකෝ දන්න එකෙක්. කෝකද වැඩිය හොඳ ?
     

    HmNRazor

    Well-known member
  • ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කියන්නේ උබ ලක්ශපතියෙක් ! සැපේ කාලා බීලා ජොලියෙ ඉන්න පුළුවන් ! සියලුම ප්‍රශ්න අමතක කරපන් !
    සූඌඌඌ......... :unsure: ඒ කියන්නෙ මම දෙලස්ස පතියෙක්!!! ටෑන්ස් බොකා ඔයාට, ඒක මතක් කරලා දුනාට.......... 🥴🤟
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,924
    3,050
    113
    Sampath eke me tike yanwa offer ekak, Card dekak denawa sampath ekai Amex ekai dekama