ක්‍රෙඩිට් - ඩෙබිට් කාඩ්පත් හරහා සිදුකරන සියලු ඩොලර් ගෙවීම් සඳහා සියයට 12 ක අතිරේක ගාස්තුවක් !

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    16,012
    16,322
    113
    ගම මහනුවරයි
    මේකනේ සිංහලු, දැන් ආණ්ඩුව බොරුවට ඩොලර් එකේ ගාන අඩුවෙන් දාගෙන හිටියට ඔකේ ඇත්ත වටිනාකම 203 නෙවෙයිනේ. ඉතින් අපේ සිංහලු ඔය ව්‍යාජ rate එකට online ගෙව්වම බැංකු වලට තොග පිටින් පාඩුයි, උන් ඉතින් 203 ඩොලර් මවන්නයැ? ඕකට අලුතෙන්ම ආපු විසඳුම තමයි ඔය 12%.

    අන්තිම ප්‍රතිපලේ
    1) 203 ඩොලර් කොහෙවත් නෑ
    2) පිටරටින් ඩොලර් ගෙනල්ල දෙන එවුන්ට ලැබෙන්නේ පජාත rate එකක්
    3) වැදගත්ම දේ නමට rate එක අඩු නිසා බයියෝ සතුටෙන්

    කොහොමද මොළ හතෙන් දෙන ගේම :cool:

    + badu mile aduwakuth na... fixed thibbata... :lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,830
    113
    එළ. බෑ කියල පිළිගන්න උන එකම කොච්චර දෙයක්ද 😜
    umba pissek ban, gov import block karala kiwwama, 2022 ekak ganna ba kiyala pili gaththa eka loku deyak lu. :rofl:
    aparade umbalata reply karana time eka
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,557
    15,064
    113
    Kadawatha
    UWbZtFB.jpg


    https://www.youtube.com/c/ApostateProphet/videos

    https://www.youtube.com/c/Acts17Apologetics/videos
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,570
    6,795
    113
    එළ. බෑ කියල පිළිගන්න උන එකම කොච්චර දෙයක්ද 😜🤣
    aru kiwwe tax wadi welawe ganna one kamak na kiyala misak ganna ba kiyala nemene bn. ane manda bn ubath.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,405
    113
    Gov block karala hari, Allah block karala hari unath ganna bari eka kiwwe. Kawda block kare kiyana eka adala nahane. Block. E kiyanne ganna ba.

    Bayyekta deyak terum karanawa wagene. 🤦🤦
    umba pissek ban, gov import block karala kiwwama, 2022 ekak ganna ba kiyala pili gaththa eka loku deyak lu. :rofl:
    aparade umbalata reply karana time eka
    දැන් උබලා දෙන්නටම මම දීලා පන්නනවා. පලයව් යන්න මගේ ත්‍රෙඩ් එක කන්නේ නැතුව :angry::angry:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,319
    15,401
    113
    Land of the Gods 🕎
    එන් ආර් එෆ් සී එකක් ඔපන් කලා මාසෙකට කලින් ඩොලර් එක නගී කියල බයට. වැඩැක් නැහැ වගේ සල්ලි ලන්කාවට එවන එක.
     

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    විදේශ විනිමය ගෙවීම් සඳහා විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතය

    ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්/ තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.

    විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති බවත් එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහජනතාව වෙත මෙයින් දන්වා සිටිමු

    Source : https://www.facebook.com/cbsrilanka/post August 23, 2021

    ඒ උනාට...

    Board of the Central Bank has issued an order on maximum interest rates to be paid in respect of foreign currency deposit products of licensed commercial banks and the National Savings Bank.

    Accordingly, the maximum interest rates that may be offered or paid by a licensed commercial bank and the National Savings Bank on all foreign currency (FCY) deposits shall not exceed an Annual Effective Rate (AER) of up to 5 percent.

    Source : https://www.lankabusinessonline.com/central-bank-sets-maximum-interest-rate-on-foreign-currency Posted on August 24, 2021

    මේ සීන් එක තමා අවුලකට තියන්නේ

    එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම්
     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,260
    859
    113
    Godric's Hollow
    dropshipping course karayo okkoma lide atte.. 🙏 anunge salli boruwen kadawada gena kohomath pawathmak na kiyanne okai..
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ...මෙහෙ උන්ට බඩුවක් විකුනගත්තත් ප්රෝෆිට් එකක් සෙට් වෙන් නැති සීන් එකක්ද තියෙන්නේ...
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,017
    14,323
    113
    Malfoy Manor, Wiltshire, England.
    විදේශ විනිමය ගෙවීම් සඳහා විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතය

    ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්/ තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.

    විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති බවත් එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහජනතාව වෙත මෙයින් දන්වා සිටිමු

    Source : https://www.facebook.com/cbsrilanka/post August 23, 2021

    ඒ උනාට...

    Board of the Central Bank has issued an order on maximum interest rates to be paid in respect of foreign currency deposit products of licensed commercial banks and the National Savings Bank.

    Accordingly, the maximum interest rates that may be offered or paid by a licensed commercial bank and the National Savings Bank on all foreign currency (FCY) deposits shall not exceed an Annual Effective Rate (AER) of up to 5 percent.

    Source : https://www.lankabusinessonline.com/central-bank-sets-maximum-interest-rate-on-foreign-currency Posted on August 24, 2021
    e kiyanne 12% gannawa kiwwa eka boruda bn? ane manda bn dan okkoma patalila thiyenne matath. ekek 5% lu thawa ekek 7.5% lu. okkoma tapalila
     

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    e kiyanne 12% gannawa kiwwa eka boruda bn? ane manda bn dan okkoma patalila thiyenne matath. ekek 5% lu thawa ekek 7.5% lu. okkoma tapalila
    මම හිතන විදිහට, මහ බැංකුවෙන් ඔයවගේ දෙයක් කරනවා නම් ( Interest rate වැඩි හෝ අඩු ) ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ මාද්‍යයේ දැන්වීමක් දානවා.. නැත්තම් මාධ්‍ය නිවේදනයක් හරි කරනවා.. කොකටත් බැංකුවට ගිහින් හරි කතා කරල හරි විස්තරේ අහගත්ත නම් ඇගට ගුනයි, මේ වගේ thread එකක් බලල බොරුවට කලබල වෙන්නේ නැතුව..
     
    • Like
    Reactions: Draco Malfoy