කාටවත් හොයාගන්න බැරි අරුම පුදුම බිස්නස් මොඩල් එක

DiazHub

Well-known member
  • Jan 1, 2021
    378
    417
    63
    ඇපල් කොම්පැනිය refurbrished විකුණන ගාන instabuy එකේ brand new ගාණත් එක්ක මැච් වෙනව.
    model number වලින් අලුත්ද කියල හොයන්න බෑ
    kohomada hoyanne?
    12 ewa refurbished kerenawada?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    16,227
    9,180
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වුනාට උන් ගන්නව කියන්නෙත් ලෝකල් ශොප් වලින්ලු නේද?
    එහෙම කරනව නම් දිග කාලයක් කරන්න බැරිවෙනව. සල්ලි ගත්ත එවුන්ගෙ බඩු දෙන්නම වෙනවනෙ මාසෙකින්වත්
     
    • Wow
    Reactions: Heshan Daminda

    ltty head

    Well-known member
  • May 28, 2009
    4,703
    659
    113
    May be he is investing in money market accounts / bonds / shares / bit coin etc for 2 weeks then he has enough orders of 1 particular product so he purchase the same for wholesale price because he needs more quantities. but how can you sell at such a lower price without making any profits ?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    1,220
    923
    113
    අර බං instabuy.lk කරන බුවා පුදුම ගේමක්නේ බං ගහන්නේ. phone වලින්පටන් අරන් lap, game console වල ඉදන් දැන් camera ත් කරන්න අරන්. cameralk එවුන් 99999ට දෙන gopro 9 එක මුන් දෙන්නේ 74ට. පට්ට අඩුයි.

    මම මුලින් හිතුවේ පොර සල්ලි අරන් පනින්න ඉන්න එකෙක් කියල. ඒත් පොර ගේම දිගටම ගහන් ආව.

    අනිත් කඩ කාරොයෝ fb page වලට සල්ලි දීල ඌට මඩ ගහල මිනිස්සු බය කරල ඌව වට්ටන්න හදනව. කොහොමත් බෑන්ක් එකක උනත් හැම එකාම එක සැරේ ගිහින් සල්ලි ඉල්ලුවට දෙන්න නෑනේ.

    මට හිතා ගන්න බැරි බං. කිසි එකෙක්ට හිතාගන්න බැරි මූ ගහන මේ බිස්නස් මොඩල් එක මොකක්ද කියල.
    THAMBIN GE LOVANA EVUN