කාටුන් දෙබස්

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මාගේ දෑස දෙස බලනූ..... උබ දැන් වල් ඌරෙක්......:D

    ගෑනි තරහ වෙලා ඉන්න වෙලාවට මම යාලුකරගන්නෙ ඕක කියල...වලිය එතනින්ම ඉවරයි...:rofl::rofl:
    :lol::lol::lol:
     

    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    දෙන්නම් මං අද පප්පලට...
    රැජිනට යවනව කේක් එක... ලස්සන පාටට තියෙන්නට... සායම් දානව බේසමට..
    1ක් මදි 2ක් ම දානවා.
    මී පැනි බෝතලයක් දාලා...
    වයින් ටිකක් කලවම් කරලා..
    පොඩි කජු මද ටිකකුත් තියලා.. (ගම්මිරිසුත් යහමින් දාලා..) නෑ ඈඈ..!!!. ආහ්, නැද්ද..?
    පාසානම් ටිකකුත් දාලා...
    සීනි කිලෝ 10ක් දාලා..
    නයි බිත්තර 2කුත් දාලා...
    හදනව පදමට හැදිගාලා.. එක්කො බිත්තර 3ක් ම දානව..
    රැජිනට යවනව කේක් එක...
    ලස්සන පාටට තියෙන්නට සායම් දානව බේසමට.. (ලුනු ටිකකුත් දානව නේද..?)
    නෑ... ඈඈ.!!!!.. නැද්ද..?හ්ම්ම්ම්,..

    මිනී ඔලුවකුයි කටුස්සෙකුයි...
    පොලඟගෙ දලකුයි නාගයෙකුයි..
    රස වෙන්නට රට ඉදි ටිකකුයි.. නෑ නෑ නාරං බික් 3කුයි.. වැඩී වැඩී 1ක් හොදටෝම ඇති..
    රට කජු ටිකකුත් පොතු ගහලා..
    පොතු ටික දානව මද කාලා...
    හොද හැටි පදමට හැදි ගාලා.. (සුවද එන්න දානව වැනිලා..) නෑ ඈඈ ..අහ් දානව නේන්නම්..
    (ඇහ් ඒපාර නම් යන්තං හරි ගියා)

    හැදුවෙ කේක් එක අපි දෙන්නයි...

    අහු වෙන්නේ අර පප්පල වයි...

    මාලිගාවෙ වැඩ මග නවතී ...

    මක බාස්ව දැන් කිඹුල්ලු කයි...
    ....................

    සා.. රී ...ගා.. සනිදපමගරිසා ස ස...

    ඕ!! යේ !!!! :lol:

    මරු, කටපාඩම් වගේ :)
     

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    sbDQ6US.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,756
    8,913
    113
    Forest
    සීරුවෙන් ඉන්න කිව්වම පහසුවෙන් ඉන්නවා කියන දෙයක් අහන්නේ නෑ ඊලගට යුද්දෙට ගිහිල්ලු පිස්සු කෙලිනවා ඉන්නේනං හරියට ඔක්කොම දන්නවා වගේ හැබැයි වැඩක් දීල බලන්න ඕනි අනාගන්න හැටි. අනේ මන්ද මගේම කරුමෙකට මටම හම්බුනා 😂
     
    • Haha
    Reactions: Dishta Didin

    dbug

    Well-known member
  • Sep 7, 2008
    633
    770
    93
    "එන්න ඇතුලට බයවෙන්න දෙයක් නෑ... මේකේ ඇතුලේ සෝක් දේවල් තියෙනවා බලන්න"
     
    • Haha
    Reactions: Dishta Didin