කාට හරි කියලා ඩෙන්න පුලුවන් ද plug top එකේ තියන fuse එකි ක්‍රියාවලිය

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,197
    416
    83
    මට තියන ප්‍රශ්නෙ තමයි, plug top එකෙ තියන podi fuse එකේ එතුලේ හෙනම හීනි කම්බි කෑල්ලක් තිය්න්නේ.ඉතින්ග් 13A වගේ use වෙන elecric item ekaka plug top එකක් ඔය වගේ හෙනම හීනි කම්බියක් තුලින් දාරවක් යනකොට ඒ හීනි කම්බිය පිච්චෙන්න තියන සම්බාවිතාව වෑඩි නේ.
    13A කියලා ප්ලුග් එකට එනකන් සෑහෙන ලොකු වයර් එකක් දාලා gedarama wiring karalaa, අන්තිමේ දී plug එක ඈතුලෙ තියන හීනි කම්බීයෙන් තමයි electracity එක යන්නේ.

    May be im absolutely wrong. Can some 1 explain this?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,625
    6,674
    113
    ඒ ෆියුස් එකේ තියෙන කම්බියෙන් යන්න පුලුවන් උපරිම ධාරව තමයි 13A. විදුලි උපකරණයේ ඇතුලේ ශෝට් වීමක් උනොත් එය ඇම්පියර් 13ට වැඩි ධාරවක් අදිනවා එතකොට ෆියුස් එකේ කම්බිය පිච්චිලා යනවා
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    717
    2,014
    93
    ඩොටේ
    මගේ ටිකිරි මොලේට හිතෙන විදියට නම්
    හෙනම හීනි කම්බියෙන් යන්න පුලුවන් උපරිම ධාරාව 13A. එතකොට 13A ට වඩා යන්න හැදුවොත් කම්බිය පිච්චෙනවා. හීනි කම්බිය තමයි එහෙම වැඩි ධාරවක් එන එක නවත්තන්න තියෙන තැන.
    ලොකු වයර් එකක් නොදා හීනි කම්බියකින්ම ඔක්කොම වයරින් කරානම් හරි කියලා හිතෙන්න ඇතිනේ, හැබැයි එතකොට 13Aට වඩා ධාරාවක් ආවම අර විදියට ගෙදරම වයරින් කරපු හීනි කම්බියේ කොහෙන්හරි පිච්චිලා යයි. එතකොට ආයේ මුලු වයරින් එකම අලුතෙන් කරන්න වෙයි. ඒ හින්දා අපිට ධාරාව පාලනය කරලා ඕනි උපකරණෙට විතරක් හීනි කම්බිය දාලා fuse එක හදනවා
     
    Wow, that makes sense broo.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    24,144
    164,104
    113
    Colombo, Sri Lanka
    ඒ ෆියුස් එකේ තියෙන කම්බියෙන් යන්න පුලුවන් උපරිම ධාරව තමයි 13A. විදුලි උපකරණයේ ඇතුලේ ශෝට් වීමක් උනොත් එය ඇම්පියර් 13ට වැඩි ධාරවක් අදිනවා එතකොට ෆියුස් එකේ කම්බිය පිච්චිලා යනවා
    මගේ ටිකිරි මොලේට හිතෙන විදියට නම්
    හෙනම හීනි කම්බියෙන් යන්න පුලුවන් උපරිම ධාරාව 13A. එතකොට 13A ට වඩා යන්න හැදුවොත් කම්බිය පිච්චෙනවා. හීනි කම්බිය තමයි එහෙම වැඩි ධාරවක් එන එක නවත්තන්න තියෙන තැන.
    ලොකු වයර් එකක් නොදා හීනි කම්බියකින්ම ඔක්කොම වයරින් කරානම් හරි කියලා හිතෙන්න ඇතිනේ, හැබැයි එතකොට 13Aට වඩා ධාරාවක් ආවම අර විදියට ගෙදරම වයරින් කරපු හීනි කම්බියේ කොහෙන්හරි පිච්චිලා යයි. එතකොට ආයේ මුලු වයරින් එකම අලුතෙන් කරන්න වෙයි. ඒ හින්දා අපිට ධාරාව පාලනය කරලා ඕනි උපකරණෙට විතරක් හීනි කම්බිය දාලා fuse එක හදනවා
    CORRECT ANSWERS .. (y) (y)
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,197
    416
    83
    ඒ ෆියුස් එකේ තියෙන කම්බියෙන් යන්න පුලුවන් උපරිම ධාරව තමයි 13A. විදුලි උපකරණයේ ඇතුලේ ශෝට් වීමක් උනොත් එය ඇම්පියර් 13ට වැඩි ධාරවක් අදිනවා එතකොට ෆියුස් එකේ කම්බිය පිච්චිලා යනවා
    Thanks Mate.
     
    • Like
    Reactions: TNHM

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    7,473
    9,001
    113
    Fantasy
    මට තියන ප්‍රශ්නෙ තමයි, plug top එකෙ තියන podi fuse එකේ එතුලේ හෙනම හීනි කම්බි කෑල්ලක් තිය්න්නේ.ඉතින්ග් 13A වගේ use වෙන elecric item ekaka plug top එකක් ඔය වගේ හෙනම හීනි කම්බියක් තුලින් දාරවක් යනකොට ඒ හීනි කම්බිය පිච්චෙන්න තියන සම්බාවිතාව වෑඩි නේ.
    13A කියලා ප්ලුග් එකට එනකන් සෑහෙන ලොකු වයර් එකක් දාලා gedarama wiring karalaa, අන්තිමේ දී plug එක ඈතුලෙ තියන හීනි කම්බීයෙන් තමයි electracity එක යන්නේ.

    May be im absolutely wrong. Can some 1 explain this?
    මේකයි උබට දැන් හිතෙනවා ඇති 13A ගන්න ඕනි නම් අර චූටි කම්බි කෑල්ල ෆියුස් එක ඇතුලට විතරක් නොදා මුලු වයර එකම ඒ ප්‍රමානේ කම්බී වලින් හැදුවානම් හරි කියලා. ඒත් එහෙම හදන්නෙ නෑ හේතුව:

    ඔය කම්බි කෑල්ලේ හෝ තඩි මහත කම්බියේ(වයර් එකේ) දාරවක් යද්දි තාපය හැදෙනවා. ඔයා තාපෙන් වැඩක් ගන්න බෑනේ. ඒ කියන්නේ ඒ තාපය ශක්ති හානියක්.
    ඒ කම්බියේ හෝ වයර් එකේ ඒකක දිගක ප්‍රතිරෝදය වැඩි වෙන්ඩ ශක්ති හානිය වැඩියි.
    එහෙනම් අපි උත්සහ කරන්ඩ ඕනේ ඒකක දිගක ප්‍රතිරෝදය අඩු කරගන්ඩ. ඒකක දිගක ප්‍රතිරෝද්‍ය අඩු කර ගන්ඩ පුලුවන් කම්බියේ හෝ වයර් එක ඇතුලේ තියෙන කම්බියේ විශ්කම්බය/මහත වැඩි කරලා.
    එතකොට ෆියුස් එකට හීනි කම්බියක් තිබ්බට අවුලක් නෑ .ඒ කම්බියේ දිග උපරිම 2cm විතරනේ. එතකොට ශක්ති හානිය නොසලකන්ඩ වගේ පුලුවන්.
    ඒත් අර උපකරනේ වයර් එක 10m නම් ඒ වයර් එක ඇතුලෙත් අර තරම් හීනි කම්බිය 10m තිබ්බොත් ලොකු ශක්ති හානියක් වෙනවා.

    ඒත් එක්කම ෆියුස් එකේ තියෙන ඒ හීනි කම්බියම දිගටම මුලු වයර් එකේ තිබ්බ නම් උපකරනයේ දෝශයක් හින්දා ලොකු කරන්ට් එකක් ඇද්ල පිච්චුනොත් මුලු වයර් එකම මාරු කරන්ඩ වෙනවා . මොකද වයර් එකේ කොතනින්ද පිච්චුනේ කියලා පේන්නේ නෑනේ ෆියුස් එකේ බලනවා වගේ.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,197
    416
    83
    මේකයි උබට දැන් හිතෙනවා ඇති 13A ගන්න ඕනි නම් අර චූටි කම්බි කෑල්ල ෆියුස් එක ඇතුලට විතරක් නොදා මුලු වයර එකම ඒ ප්‍රමානේ කම්බී වලින් හැදුවානම් හරි කියලා. ඒත් එහෙම හදන්නෙ නෑ හේතුව:

    ඔය කම්බි කෑල්ලේ හෝ තඩි මහත කම්බියේ දාරවක් යද්දි තාපය හැදෙනවා. ඔයා තාපෙන් වැඩක් ගන්න බෑනේ. ඒ කියන්නේ ඒ තාපය ශක්ති හානියක්.
    ඒ කම්බියේ හෝ වයර් එකේ ඒකක දිගක ප්‍රතිරෝදය වැඩි වෙන්ඩ ශක්ති හානිය වැඩියි.
    එහෙනම් අපි උත්සහ කරන්ඩ ඕනේ ඒකක දිගක ප්‍රතිරෝදය අඩු කරගන්ඩ. ඒකක දිගක ප්‍රතිරෝද්‍ය අඩු කර ගන්ඩ පුලුවන් කම්බියේ හෝ වයර් එක ඇතුලේ තියෙන කම්බියේ විශ්කම්බය/ මහත් වැඩි කරලා.
    එතකොට ෆියුස් එකට හීනි කම්බියක් තිබ්බට අවුලක් නෑ ඒ කම්බියේ දිග උපරිම 2cm විතරනේ. එතකොට ශක්ති හානිය නොසලකන්ඩ වගේ පුලුවන්.
    ඒත් අර උපකරනේ වයර් එක 10m නම් ඒ වයර් එක ඇතුලෙත් අර තරම් හීනි කම්බිය 10m තිබ්බොත් ලොකු ශ්ක්ති හානියක් වෙනවා.

    ඒත් එක්කම ෆියුස් එකේ තියෙන ඒ හීනි කම්බියම දිගටම මුලු වයර් එකේ තිබ්බ න්ම් උපකරනයේ දෝශයක් හින්දා ලොකු කරන්ට් එකක් ඇද්දොත් මුලු වයර් එකම මාරු කරන්ඩ වෙනවා . මොකද වයර් එකේ කොතනින්ද පිච්චුනේ කියලා පේන්නේ නෑනේ ෆියුස් එකේ බලනවා වගේ.
    Mata oya kisi deyak hithunay nee nay amma paa. Thanks
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    12,242
    3
    74,822
    113
    Gampaha
    මේකයි උබට දැන් හිතෙනවා ඇති 13A ගන්න ඕනි නම් අර චූටි කම්බි කෑල්ල ෆියුස් එක ඇතුලට විතරක් නොදා මුලු වයර එකම ඒ ප්‍රමානේ කම්බී වලින් හැදුවානම් හරි කියලා. ඒත් එහෙම හදන්නෙ නෑ හේතුව:

    ඔය කම්බි කෑල්ලේ හෝ තඩි මහත කම්බියේ(වයර් එකේ) දාරවක් යද්දි තාපය හැදෙනවා. ඔයා තාපෙන් වැඩක් ගන්න බෑනේ. ඒ කියන්නේ ඒ තාපය ශක්ති හානියක්.
    ඒ කම්බියේ හෝ වයර් එකේ ඒකක දිගක ප්‍රතිරෝදය වැඩි වෙන්ඩ ශක්ති හානිය වැඩියි.
    එහෙනම් අපි උත්සහ කරන්ඩ ඕනේ ඒකක දිගක ප්‍රතිරෝදය අඩු කරගන්ඩ. ඒකක දිගක ප්‍රතිරෝද්‍ය අඩු කර ගන්ඩ පුලුවන් කම්බියේ හෝ වයර් එක ඇතුලේ තියෙන කම්බියේ විශ්කම්බය/මහත වැඩි කරලා.
    එතකොට ෆියුස් එකට හීනි කම්බියක් තිබ්බට අවුලක් නෑ .ඒ කම්බියේ දිග උපරිම 2cm විතරනේ. එතකොට ශක්ති හානිය නොසලකන්ඩ වගේ පුලුවන්.
    ඒත් අර උපකරනේ වයර් එක 10m නම් ඒ වයර් එක ඇතුලෙත් අර තරම් හීනි කම්බිය 10m තිබ්බොත් ලොකු ශක්ති හානියක් වෙනවා.

    ඒත් එක්කම ෆියුස් එකේ තියෙන ඒ හීනි කම්බියම දිගටම මුලු වයර් එකේ තිබ්බ නම් උපකරනයේ දෝශයක් හින්දා ලොකු කරන්ට් එකක් ඇද්ල පිච්චුනොත් මුලු වයර් එකම මාරු කරන්ඩ වෙනවා . මොකද වයර් එකේ කොතනින්ද පිච්චුනේ කියලා පේන්නේ නෑනේ ෆියුස් එකේ බලනවා වගේ.
    👍👍👍👍
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,197
    416
    83
    ඇත්තටම උත්තර දීපු අය හැර අනිත් සෙට් එක ඔය සීන් එක දැනගෙන හිටිය ද?
     
    • Like
    Reactions: TNHM and Rankira

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    2,923
    1,547
    113
    Normal conductors are designed with a maximum temperature rise of 70°C. That means when the rated current flow through the conductor, the temperature does not go beyond 70°C. The fuse element needs a high temperature to melt when the current goes beyond the rated value, for that cross-section of the fuse element is reduced resulting in high resistance and heat loss. That's why the fuse element is thin compared to normal conductors.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    82,931
    1
    100,094
    113
    Leasing World
    මගේ ටිකිරි මොලේට හිතෙන විදියට නම්
    හෙනම හීනි කම්බියෙන් යන්න පුලුවන් උපරිම ධාරාව 13A. එතකොට 13A ට වඩා යන්න හැදුවොත් කම්බිය පිච්චෙනවා. හීනි කම්බිය තමයි එහෙම වැඩි ධාරවක් එන එක නවත්තන්න තියෙන තැන.
    ලොකු වයර් එකක් නොදා හීනි කම්බියකින්ම ඔක්කොම වයරින් කරානම් හරි කියලා හිතෙන්න ඇතිනේ, හැබැයි එතකොට 13Aට වඩා ධාරාවක් ආවම අර විදියට ගෙදරම වයරින් කරපු හීනි කම්බියේ කොහෙන්හරි පිච්චිලා යයි. එතකොට ආයේ මුලු වයරින් එකම අලුතෙන් කරන්න වෙයි. ඒ හින්දා අපිට ධාරාව පාලනය කරලා ඕනි උපකරණෙට විතරක් හීනි කම්බිය දාලා fuse එක හදනවා
    :yes: :yes: :yes: