සැ. යු. අවශ්‍ය විදිහට හදලා දෙන එකාට මේ wagon R එකක් අස්සෙ තියන් ගහපු photo set එක free දෙනවා. බලමු එහෙමවත් එකක් හරි යයිද කියල.
මට ඕනෙ මේකයි. සාමාන්‍ය Wagon R එකක් පාරෙ තියෙනවා කියල හිතපන්කො. ඕකෙ ඩිකියට මොකක් හරි ලොකු බරක් පටවලා. එහෙම වුණාම බං පිටිපස්සෙ suspension තැලිලා වාහනේ පස්ස පාත් වෙලා තියෙනවනෙ. ඩිකියෙ දොර අැරලා නැහැ. Wagon R එකත් realistic සාමාන්‍ය එකක් වෙන්න ඕන. නිකම් බං පාරෙ තියෙන wagon R එකක පිටිපස්ස ලොකු බරක් නිසා පාත් වෙලා තියෙන විදිහ දැකල photo එකක් ගැහුවා කියහන්කො. අන්න එ‍් වගේ දෙයක් ඕනෙ.
මේ හුත්ත මට තේරෙන විදිහට image generator වල ගැහුවාම එන්නෙම අදාළ නැති හුත්තවල්නෙ යකෝ. එක්කො සෙල්ලම් බඩුවල වගේ තඩි ටයර්, නැත්තම් modify කරල වගේ සම්පූර්ණ වාහනේම පාත් කරල, නැත්නම් තව ඔය වගේ අදාළ නැති හුත්තවල්. එපා වෙලා ඉන්නෙ.
උඩ පරිච්ඡේදය කියෙව්වම අවශ්‍ය දේ තේරෙනවනෙ ඉතින්. මට මේක AI හුත්තවල්වලට තේරෙන්න කියා ගන්න බැරිවයි ඉන්නෙ. අනේ පුළුවන් එකෙක් මේක හදල photo එකක් දාහන්කො ලොකු උදව්වක්.
මම මේ ChatGPT වලට එහෙම කියල ලියව ගත්ත රෙද්දවල්. මොන බයිලා ගැහුවත් හරි යන්නෙම නෑ.
"A completely normal, small Suzuki Wagon R with standard wheels and regular proportions. The rear suspension is slightly lowered, giving the car a subtle downward tilt at the back. The car looks like it’s carrying something heavy in the trunk, but there are no visible changes or modifications."
“A completely ordinary, small Suzuki Wagon R with standard, road-sized tires, no modifications, and regular proportions, parked on the street. The car’s back suspension is slightly sagging under the weight of an invisible heavy load, but it looks entirely normal. No oversized tires, no exaggeration—just a regular, everyday car with the back slightly lowered.”
A completely normal Suzuki Wagon R with standard, road-sized wheels and no exaggerated modifications. The car looks ordinary, but the back suspension is slightly lowered, as if carrying a heavy but invisible weight. Focus on a realistic, everyday car with normal-sized tires and typical proportions."
හැම හුත්තෙම එන්නෙ අදාළ නැති පකවල් මෙන්න මේ වගේ