කාදිනල් හිමි අද දින තමන්ගේ මිනිසුන් මරා දාපු හැටි ගැන සංවේදීව රජයට කල අභියෝගය

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    6,321
    6,639
    113
    File මිටියක් අරන් ගියා කොමිසමට .
    කිසි වැඩක් උනේ නැහැ .
    support කරපු ආණ්ඩුවට දැන් අබියෝග කරනවා .
    දැන්මනම් මුකුත් වෙන එකක් නැහැ .
    එකෙක් දෙන්නෙක් arrest කරනවා බලන්න අඩුම තරමේ ඊලග චන්දෙ වෙනකන්වත් ඉන්න වෙනවා .
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    20,449
    29,615
    113
    තාම ලන්කාවේ
    කාදිනල් තුමා මේ ආණ්ඩුවට සහය වුනා කියලා කියනවනේ. එහෙම නෑතිව එතුමා බෝම්බ ගහනකම් බලන් ඉදපු, බෝම්බකාරයෝන්ගේ ලොක්කෝ එක්ක චන්දේ ඉල්ලන්න ආපු එවුන්ට සහය දෙන්නද? එතුමාත් අනිත් මිනිස්සු වගේම ගෝඨාභය යටතේ මේ සිද්ධිය ගෑන සාධාරණ පරීක්ෂණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න ඈති. දෑන් ඒ බලාපොරොත්තුව ඉටු කර ගන්න තමා සටන් කරන්නේ. අපේ මහනායක හාමුදුරුවරු වගේ බෙන්ස් වලින් උන්වහන්සේව නමන්න බෑනේ