කාබනික පොහොර ගැහුවයින් පස්සේ වකුගඩු රෝහලේ වී ගබඩා කරන්නයි වෙන්නේ..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    765
    1,074
    93
    නැද්ද මම අහන්නේ ? පොලොන්නරු ගොඩයන්ගේ ලොකුකමටනේ මේක හදන්න ඇත්තේ..අපරාදේ චීනගේ සල්ලි..පව් චීනා.. 🤗 🤗 🤗





    අපි හැමෝම ගොඨාගේ කාබනික පොහොර සංග්‍රාමයට සහය දක්වන්න ඔනේ..:yes::yes::yes:
     
    • Like
    Reactions: Brandy2020

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    3,332
    6,015
    113
    ඇයි එන්නද ?
    ඕකට සහය දෙන්න ඕන ඔය වැඩේ ලංකාවේ අයට දෙනවා නං තමයි නැතුව චීන කොමිස් වලය උන්ගේ පෝර මෙහෙ ගෙන්න බයියෝන්ට තරන් පුකේ අමාරුවක් නෑ අනික් උන්ට
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    664
    818
    93
    රසායනික පොහොරම නෙවේ බන් ඔය වකුගඩු සීන් එකට එකම හේතුව මට හිතෙන විදිහට. අනුරාදපුර පොලොන්නරුව පැත්තෙ කිවුල් වතුර හෝ වෙන දෙයක් වෙන්ඩ ඕනෙ ඕකට මූලික හේතුව.

    නුවරඑළියෙ එලවලු,තේ වතු හැම එක්කටමත් රසායනික පොහොර ගහන්නෙ ඉතින් ඒ පැති වල ඔය සීන් එක නෑ නෙ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    5,091
    2,279
    113
    tracing Geo-location.. ... ...
    රසායනික පොහොරම නෙවේ බන් ඔය වකුගඩු සීන් එකට එකම හේතුව මට හිතෙන විදිහට. අනුරාදපුර පොලොන්නරුව පැත්තෙ කිවුල් වතුර හෝ වෙන දෙයක් වෙන්ඩ ඕනෙ ඕකට මූලික හේතුව.

    නුවරඑළියෙ එලවලු,තේ වතු හැම එක්කටමත් රසායනික පොහොර ගහන්නෙ ඉතින් ඒ පැති වල ඔය සීන් එක නෑ නෙ.

    කඳු වල ඉඳන් රසායනික පොහොරත් එක්කම හෝදගෙන ගලන වතුර තමයි පහල වැව් වල එකතු වෙන්නේ. තමන් පාවිච්චි කරන පොහොර, කඳුකර පැති වල ගහන පොහොර, දෙකේම හානිය තියෙන්නේ පහල ඉන්න මිනිස්සුන්ට තමයි.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    4,260
    7,083
    113
    כדור הארץ
    ග්ලයිෆොසෙට් තහනම අදාළ නෑ තේ, රබර් වගා සදහා. ඉතිං ඒවා හදන්නේ කදුකර පැති වල. වතුරට එකතු වෙලා ලස්සනට රට පුරා බෙදිලා යනවා. වියළි කලාපයේ වල් මර්දනයට ග්ලයිෆොසෙට් තහනම් කලාට වැඩක් නෑ උඩින් එනවා. මේ තිරණ ගන්න උන් කොච්චර ගොන්නු ද😂
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    765
    1,074
    93
    රසායනික පොහොරම නෙවේ බන් ඔය වකුගඩු සීන් එකට එකම හේතුව මට හිතෙන විදිහට. අනුරාදපුර පොලොන්නරුව පැත්තෙ කිවුල් වතුර හෝ වෙන දෙයක් වෙන්ඩ ඕනෙ ඕකට මූලික හේතුව.

    නුවරඑළියෙ එලවලු,තේ වතු හැම එක්කටමත් රසායනික පොහොර ගහන්නෙ ඉතින් ඒ පැති වල ඔය සීන් එක නෑ නෙ.
    කදුකරයේ ඔක්කොම පහලට ගසාගෙන යනවනේ. අනුරාධපුර පැති වල එහෙම නෑ.. ඔක්කොම ස්ටොක් වෙනවා :yes:
     
    • Like
    Reactions: RideYourParty
  • Jul 6, 2012
    8,938
    896
    113
    කඳු වල ඉඳන් රසායනික පොහොරත් එක්කම හෝදගෙන ගලන වතුර තමයි පහල වැව් වල එකතු වෙන්නේ. තමන් පාවිච්චි කරන පොහොර, කඳුකර පැති වල ගහන පොහොර, දෙකේම හානිය තියෙන්නේ පහල ඉන්න මිනිස්සුන්ට තමයි.
    a valid point
     
    • Like
    Reactions: Ravana21

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,437
    6,998
    113
    නැද්ද මම අහන්නේ ? පොලොන්නරු ගොඩයන්ගේ ලොකුකමටනේ මේක හදන්න ඇත්තේ..අපරාදේ චීනගේ සල්ලි..පව් චීනා.. 🤗 🤗 🤗





    අපි හැමෝම ගොඨාගේ කාබනික පොහොර සංග්‍රාමයට සහය දක්වන්න ඔනේ..:yes::yes::yes:
    100%ක් කාබනික කරන්න බැ. ඔක මේ කිසිම සැලැස්මක් නැතුව දාපු විහිළුවක්. මේ සෞඛ්‍ය
    අරවා මේවා බලලා දාපු එකක් නොවයි. එහෙම උනොත් දැනට වඩා ප්‍රඩක්ෂන් බහිනවා 50%ක් දක්වා. ඉතින් අනිවා මිනිස්සුන්ට කන්න පිටින් බඩු ගෙන්න වෙනවා. ලංකාවේ දශක2කට කලින් තහනම් කරපු රසායනික පොහොර පවා පිටරටවල භාවිතා වෙනවා. අනිවා ඉතින් මිට වඩා වැඩි වැඩියෙන් වසකැමක් තමයි වෙන්නේ.

    අනික කොරන්ටින් ලො යටතේ කාබනික පොහොර ගෙන්වන්න ගැටලු. නැති රෝගකාරක දාගන්න යන්නේ.

    ඕනානම් සාකච්ඡා කරමු.

    රසායනික පොහොරම නෙවේ බන් ඔය වකුගඩු සීන් එකට එකම හේතුව මට හිතෙන විදිහට. අනුරාදපුර පොලොන්නරුව පැත්තෙ කිවුල් වතුර හෝ වෙන දෙයක් වෙන්ඩ ඕනෙ ඕකට මූලික හේතුව.

    දැනට අනුරාධපුර යුගයේ පටන් එන ගැටලුකාරි දෙයක් කියලා උපකල්පනයක් තියනවා. රිසර්ච් එකක් යනවා. පස්සේ කියන්නම්.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    12,650
    8,759
    113
    රසායනික පොහොරම නෙවේ බන් ඔය වකුගඩු සීන් එකට එකම හේතුව මට හිතෙන විදිහට. අනුරාදපුර පොලොන්නරුව පැත්තෙ කිවුල් වතුර හෝ වෙන දෙයක් වෙන්ඩ ඕනෙ ඕකට මූලික හේතුව.

    නුවරඑළියෙ එලවලු,තේ වතු හැම එක්කටමත් රසායනික පොහොර ගහන්නෙ ඉතින් ඒ පැති වල ඔය සීන් එක නෑ නෙ.
    ඔය පැණි සුමනේ ගේ වැඩක් තමා

    ඔය රිසර්ච් එකේ report එක ගැන එක එක කතා කියනවා :rolleyes2:
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,653
    4,006
    113
    කඳු වල ඉඳන් රසායනික පොහොරත් එක්කම හෝදගෙන ගලන වතුර තමයි පහල වැව් වල එකතු වෙන්නේ. තමන් පාවිච්චි කරන පොහොර, කඳුකර පැති වල ගහන පොහොර, දෙකේම හානිය තියෙන්නේ පහල ඉන්න මිනිස්සුන්ට තමයි.
    වකුගඩු ලෙඩේ තියෙන පැති මොනාද?
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,676
    2,793
    113
    කරන්න පුළුවන් නං මමත් ගොඩක් කැමති දෙයක්...ඒත් මේකත් වෙන ප්ලෑන් එකක් වගේ මට හිතෙන්නෙ...