කාර් එකක් ගත්තට පස්සේ උඹලාගේ බැංකු පොතේ කීයක් ඉතුරුවුනාද ?

kingxp

Active member
  • May 20, 2009
    73
    194
    33
    kandy
    කාර් එකක් ගත්තට පස්සේ උඹලාගේ බැංකු පොතේ කීයක් ඉතුරුවුනාද ?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    1,390
    2,729
    113
    යක්ක දේසෙ කාර් ගන්නව කියන්නෙ ඉඩම් ගන්නවටත් වඩා හොද ආයෝජනයක්. Your liquidity might go down but your overall financial position will be better than it was before the purchase.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    18,983
    5,368
    113
    127.0.0.1:8080/Kandy
    Palaweni car eka gatta passe 1.25 ithuru una. Hebei 8 laks lease ekak denma. 23.25ta gatte

    deweni eka gatte awrudu 3kata passe ethkota car eke lease eka complete karala, thawa athe 5k witara tibba. car eka 25.5 ta wikunala aluth eka 33.25ta gatte laksha 3 lease danna una. athe Rs20000 witara ithuru wenna athi.
     
    • Like
    Reactions: Jack_Sparrow

    meex

    Active member
  • Jun 20, 2021
    158
    147
    43
    mama yanakota document charges kiyala ekak thiyenawa kiyala danneth na..ekata salli aran giyeth na.. ithin poddak kalabala una
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    3,555
    2,130
    113
    මම ලක්ෂ මුලු ගානෙන් ලක්ෂ 10 ක ලීස් එකක් දැම්මා.
    හැබැයි පොතේ 20,000 ක් ඉත්රු කර ගත්තා. මොකක් හරි කෙලියක් උනොත් කියලා.
    ලීස් එක දැන් නම් ගෙවලා ඉවරයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,070
    5,616
    113
    Colombo
    කාර් එකක් ගත්තට පස්සෙ උඹලගෙ බැංකු පොත් වල සල්ලි ඉතිරි උනාද?
     
    • Like
    Reactions: lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,243
    13,893
    113
    Malabe
    බයික් එක ගන්න කාලෙ බැoකු පොතක්වත් තිබ්බෙ නැද්ද මන්ද.:rolleyes::rolleyes: