කාර් එකෙන් තෙල් අදින්නේ කො⁣හොමද ?

HuntsMan

Well-known member
  • Nov 23, 2013
    567
    356
    63
    මචන් මගේ යාලුවෙක් පෙට්රෝල් ගත්තා engine එක ගාවින් තියන බටයක් පන්නලා. පොර කිවුවේ engine එකට අවශ්‍ය පැට්‍රොල් අරගෙන වැඩි ටික අයෙත් ටෑන්ක් එකට යන්නේ ඒ බටෙන් කියලා.බටේ පන්නල කාර් එක ස්ටාර්ට් කරා. ෂෙඩ් එකේ පොම්පෙන් එනවා වගේ එන්නේ.
     

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    කාර් වල මේකෙන් අදින්න බෑ මචං. යට බටේ දිග මදි. බටේ දික් කරාම සක්ශන් එක මදි ..


    ෆිල්ටරේට පහලින් පෙට්‍රල් බටේ ගලවල, පොම්පෙ රිලේ එක බයිපාස් කරල තමයි ඇද ගන්න වෙන්නෙ.

    තෙල් ගොඩක් අදින්නෙ නැති නිසා ඉග්නේශන් ඔන් කර කර අදින එකත් ලේසියි...

    math me widiht nm kara. relay 1 bypass karnne kohomda? on off kara kara tami math gaththe...
     
    • Like
    Reactions: PHBhagya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,847
    4,263
    113
    athaarela dapan. oke ganna behe. bte hiwena thanin galawala thama. athdakimen kiyanne.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,240
    3
    117,095
    113
    Gampaha
    math me widiht nm kara. relay 1 bypass karnne kohomda? on off kara kara tami math gaththe...
    රිලේ එක ඔන් වෙන පාත් එක හොයාගන්න,
    (කොමන් රිලේ එකක 86 කියල හඳුන්වන පාත් එක. මේකෙ ඩයග්‍රම් එක රිලේ එකේ උඩ පැත්තෙ ඇඳල තියෙනව. ඒකෙන් හොයාගන්න පුලුවන්)
    බැට්‍රියෙ පොසිටිවු එකේ ඉඳන් වයර් කෑල්ලක් ඇදල මේ පාත් එකේ ගාවන්න.
     
    • Like
    Reactions: nemax

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    රිලේ එක ඔන් වෙන පාත් එක හොයාගන්න,
    (කොමන් රිලේ එකක 86 කියල හඳුන්වන පාත් එක. මේකෙ ඩයග්‍රම් එක රිලේ එකේ උඩ පැත්තෙ ඇඳල තියෙනව. ඒකෙන් හොයාගන්න පුලුවන්)
    බැට්‍රියෙ පොසිටිවු එකේ ඉඳන් වයර් කෑල්ලක් ඇදල මේ පාත් එකේ ගාවන්න.
    meka koi hariye wageda tiyenna one?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,240
    3
    117,095
    113
    Gampaha
    meka koi hariye wageda tiyenna one?
    මේකටනං ගූගල් දේවතාවගෙ හරි යූ බට දේවතාවගෙ හරි සහය පැතුවොත් හොඳයි.
    මොඩ්ල් එක අනුව එන තැන වෙනස් වෙනව, ස්ටීරිං වීල් එක යට හරි, එන්ජින් කම්පාට්මන්ට් එකේ රිලේ බොක්ස් එකේ හරි තියෙන්න පුලුවන්.

    රිලේ බොක්ස් ටික චෙක් කරල බැලුවොත්, ඒකෙ පියනෙ ප්‍රින්ට් කරල තියෙන ඩයග්‍රම් එකෙත් ගහල ඇති...
     
    • Like
    Reactions: nemax

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,907
    3,877
    113
    55
    400 : Bad Request
    Machan mama mage Garage eke dial eken Ahuwa, Minha kiwwa ehema Filter case ekak naha kiyala.
    Bate danna tikak amarui kiwwa( Toyota Prius)
    Aluth Garage ekak hoyaganin. Fuel tank eka tiyenne mekak

    1658425584542.png
     
    • Like
    Reactions: Chamaribaba