TRC එක ගැන කතාකලොත් වෙන්නේ අපේ ඇගේ ලේ කෝප වෙන එක විතරයි..එක නිසා මං උන් ගැන කථා කරන්නේ නැ.![]()

TRC එක ගැන කතාකලොත් වෙන්නේ අපේ ඇගේ ලේ කෝප වෙන එක විතරයි..එක නිසා මං උන් ගැන කථා කරන්නේ නැ.![]()
අනේ දන්න දෙයක් ගැන කතා කරපන් බන්
ෆ්ලො රේට් දාන්න ඕනෙද ඒකට?
අපේ රටේ ඉන්නෙ ප්‍රීපේඩ් කස්ටමර්ස්ලා අද සිම් අරන් හෙට විසි කරන උන්
අද ගාන අඩු නම් අද පාවිච්චි කරනවා
වැඩි කලොත් වෙන එකක් ගන්නවා
මේක අධිකාරියක් නෙමෙයිනෙ ඕන තරම් ඔප්ශන් තියෙනවනෙ
හරි නම් මුන් කරන්න ඕනෙ එහෙම වැඩි කරනකොට නවත්තන එක මිසක්
අඩු කරන එක නවත්තන එක නෙමෙයි... කොහෙද කියපන් කෝල් චාජර්ස් වැඩි කලේ?
ටෙක්නොලොජි කියන්නෙ දවසින් දවස දියුනු වෙන දෙයක් මිසක් ආපස්සට යන්නෙ නෑ

TRC kiyanne mala panina topic ekak ne....
mama kiwwe mama danna seen eka machan.......
anyway..... thanks ube adahasata.........![]()
නෑ මචන් මට උඹත් එක්ක තරහක් නෑ
හැබැයි ඔය ටීආර්සීඑස්එල් එක එක්ක නම් තියෙනවා
මුන් තනිකර බොරුවක් කරන්නෙ
පොඩ්ඩක් හොයල බලපන් ඔය ෆෝන්/ඩොන්ගල් පාස් කරන්නෙ
මොන ප්‍රමිතිය බලලද කියලා
අනේ මුන් ගැන කතා කරන්න එපා බන්
නිකන් කාලෙ කන වැඩක්
මුන් ගෙ දෙමවුපියො ගැන දුකයි
පුදුම අමාරුවකින් ඉන්නවා ඇත්තෙ .....
බලපල්ලා call rates අඩුවේගන එද්දි මුන් Floor rate කියලා මගුල් rule එකක් දාල prices අඩු වෙන එක නැවැත්තුවා.
දැන් floor rate price එක 1.50 ට අඩු කරලා තියෙනවා.ඇයි දැන් TRC එකට මැදිහත් වෙලා call charges අඩු කරන්න බැරි?
ඇයි දැන් මුන් උඩ බලගෙන ඉන්නෙ?
TRCSL කියන්නෙ මට පේන විදියට නම් මූනු දෙකේ සර්පයෙක්..
මතකනෙ ලන්කාවේ Broadband Unlimited internet වලලට කරපු දේ FUP එකක් දාන්න දීලා...
මේවා සාධාරනව නියමනය කරන්න බැරි නම් TRC එක වහලා දාන්න ඕනෙ....
මුන් නියමනයක් නෙමේ කරන්නේ,තනිකරම කඩේ යැමක්.
මම වැරදිද?
ඔයාලගෙ අදහස් දෙන්න බලන්න...
ටෙක්නොලොජි කියන්නෙ දවසින් දවස දියුනු වෙන දෙයක් මිසක් ආපස්සට යන්නෙ නෑ
ඔව් බන් මුන් මිනී විකුනලා හරි සල්ලි හොයයි.
මුන්ට බැරිද service එක හොදට දීලා මිනිස්සුන්ගෙ usage එක වැඩි කරන්න?
මුන්ට එහෙම කරන්න ඕනා නැ.මුන්ට ඕනා කුට්ටි පිටින් කඩා ගන්න.
ඒ ලෝකයෙනේ
අපේ රටේ එන්න එන්න ආපස්සට යනවා
![]()
ඒ ලෝකයෙනේ
අපේ රටේ එන්න එන්න ආපස්සට යනවා
![]()
thawa 2years walin apita 56kbps modem ganna wei net yanna...![]()