කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..📛🌨️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,363
    113
    Westනාහිර
    rain april GIF


    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (01) දිනයේ බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මහනුවර, නුරඑළිය දිස්ත්‍රික්කවල තද වැසි ඇති විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් දන්වා ඇත.

    එම ප්‍රදේශවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    39,257
    194,389
    113
    Colombo, Sri Lanka
    කාළගුණ මගුල වහලා දාලා ඕකට යන වියදමෙන් බල්ලන්ට ආප්ප අරන් දුන්නා නම් මීට වැඩිය හොදයි

    mun kiwe october wenkn wahinne naa kiyala neda. mona pacakda dan kiyanne
    මුන්ගේ කාලගුණ අනාවැකි අපිටත් කියන්න පුළුවන් එළියේ වහිනකොට වහිනවා කියලා ප්‍රකාශ නිකුත් කරනවා, පායනකොට පායනවා කියලා ප්‍රකාශ නිකුත් කරනවා :P
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,009
    2,912
    113
    ::0
    elakiri.com
    rain april GIF


    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (01) දිනයේ බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මහනුවර, නුරඑළිය දිස්ත්‍රික්කවල තද වැසි ඇති විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් දන්වා ඇත.

    එම ප්‍රදේශවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
    Terumak nathi reddak thamai, un use karanneth weather.com
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,405
    3,018
    113
    ජෝන්ගෙ ගෙදර
    හෆොයි...වහියි කියල බලන් හිටියෙ. දැන් ඒකත් ඉවරයි.:( ( මුන් ගිය සතියෙ කිව්වා ඉදිරි මාස දෙකේ අධික උෂ්ණ කාලගුණයක් තියෙනව කියල. මට හෙලකුරු එකෙන් news එක ආව )
     
    • Like
    Reactions: NRTG and kinkon

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,592
    113
    අනේ මන්දා පායනකොට එපාවෙනවා ඒත් වහිනකොට ඊටත් වඩා චාටර්....🙄
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,305
    3,475
    113
    Srilanka
    :D :D :D
    lol
    ekaparak oke central UPS ekak off wuna ape team eke hitapu ekek athin danne nathuwa trip wela service walata giya weleka.

    meeta awurudu 10 ta kalin.

    measuring locaion walin data ena server 2 k sat com ekak ehema off wela thibba.

    awulak wune na athule staff eka support kara pressure eka handle karan UPS eka on karanakan
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    4,806
    7,060
    113
    kandy
    පෙරහැර හින්ද කට්ටිය full අන්දොස් වෙලා ඉන්නේ .. අය වහින්නේ ඔක්තෝම්බර් වල කියලා කිව්වේ ..