කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..📛🌨️

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,654
    113
    日本
    නිරිත දිග මෝසම හින්ද නෙවෙයි වහින්නේ .
    කවුද මේ කාලගුණ විද්‍යා එකේ ඉන්න මිත්යදෘෂ්ටිකයෝ ටික. :baffled:

    කුරුසයා අැවිත් බෞද්ධයෝ අවුස්සන්න.වැස්සෙ නැත්නම් කියයි කෝ පෙරහැර තිබ්බට වහින්නේ නෑනේ කියලා..අනේ යකෝ තොපි වගේ කාලකන්නි🤣
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    9,028
    113
    අවසන් රන්දෝලි පෙරහැර - 1
    ammthkn niragamikayo - 0

    පලි: ඒෂියා කප් මැච් යද්දි වහින්නෑ හැබැයි. බුද්ධ ලෙජිට් ඉන්දියානුවෙක් කියන්න මීට වඩා සාක්ෂි අවශ්‍යද.
     
    Last edited:
    • Like
    Reactions: Dhanushka.N

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,323
    145,778
    113
    එකමත් එක රටක
    උඹටත් ඉතින් මාර ඇරියස් නේද තියෙන්නෙ.
    මොකද්ද සීන් එක ?
    මම ඊයේ දැනගත්තේ වහින්න හේතුව.
    මේකේ එකෙක් ත්‍රෙඩ් එකක මාව mention කරල වහින්න හේතුව කිව්වා.
    කාලගුණ එකේ උන් බොරු කියන්නේ .