කාලයේ වැල්ලෙන් සැඟව ගිය පුරාණ ආතල් වීඩියෝ ගොඩට ගැනීමේ මහා සංග්‍රාමය

Maskoora

Well-known member
  • Oct 5, 2020
    1,164
    734
    113
    එහෙම එකක් මතක නෑ බං. ADIC Sri Lanka ද? 🤔
    අනේ මචන් මට මට එහෙම ෂුවර් නෑ . මම උඹ දැම්මට පස්සේ ADIC Sri Lanka youtube page එකත් බැලුවා .ඒකෙ ම එහෙම ඔය ඔය මම කියන වීඩියෝ එක නම් නෑ . මම National Dangerous Drugs Control Board (NDDCB ) වෙබ් එකෙයි youtube page එකෙයිත් බැලුවා . ඒවයෙත් හොයාගන්න නෑ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,726
    8,983
    113
    මට මතකයි යුරේනි ඩාන්සින් ස්ටාර්ස් වලද කොහෙද ස්කිම්පි බ්‍රා එකක් (වගේ එකක්) ඇඳගෙන නැටුව. ගට ඈ ගට. කෙල්ලොන්ව ස්ලට් ශේම් කරන පොඩි හුත්තල ඒ කාලෙත් හිටියද දන්නෙ නෑ ඒත් මං දන්න උන් නම් ඒව එන්ජෝයි කරගෙන සද්ද වහල හිටිය.

    මන් හිතන්නෙ මේ වෙද්දිත් ඉන්ස්ටග්‍රම් අරව මේව නිසා මේක නෝමලයිස් වෙන්න පටන් ඇරන් තියෙන්නෙ. ඒක හොඳයි.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,359
    622
    113
    මතකද night rider බලන ගමන් මේව බැලුව



    අඩෝ මොකක් කිව්වත්:sorry::oo::nerd: ..කට පාඩමින් කියනව කියනේ:rofl: :P
    ------ Post added on Aug 5, 2022 at 11:05 AM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    7,959
    12,724
    113
    පුලුවන් එකෙක් ඉන්නවනම් රොශාන් ප්‍රානාන්දුගෙ සෙවනැල්ලකටවත් නොදනි කියන සින්දුවට කරපු විඩියො එකක් තිබ්බ,උ එක දැන් අයින් කරලා නොන්ඩි නිසා.....හොයාගන්නවනම් අන්න විඩියො එක