කාලෙකින් ලස්සන සිංදුවක් ඇහුනා... අහලම බලන්න.. ♬ ♩ ♪ ♫ ♬

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,200
    1
    7,419
    113
    සොරබොරවැව
    :rofl::rofl::rofl:

    විශ්වය පුරා
    විහිදී ගියා
    පොදු ජන
    ජය රාවේ
    අපි වෙනුවෙන්
    අපි අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ

    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    ගෝඨාභය නාමේ :lol:

    වැඩ කරන
    අපේ විරුවා :baffled:
    මව් බිමට
    පෙමින් සැමදා
    රට රකින
    කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    උතුම් මිනිසා :unsure::rofl:

    විස්මිත ලෙසින්
    විස්කම් මවා
    හෙලයේ අභිමානේ
    පෙන්වා දෙමින්
    මුළු ලොව දිනා
    අප හා
    යන ගමනේ
    ලොව නන් දෙසින්
    ආවත් මෙසේ
    බාධක හැම වේලේ
    ඉන් නොනැවතී
    මව් බිම අපේ
    රැක දෙන
    විරුවානණේ
    විදු ණැන බලෙන්
    ලොව පරදනා
    මිනිස් පවුර සදනා
    රට දැය සදා
    මවිත කරන්නට
    දුර දැක්මෙන් සිතනා
    බිය සැක නැතී
    යුගයක් මවා
    නැවුම් හෙටක් ගෙනෙනා
    වෙනකෙකු නැතී
    ඔබ හැර අපේ
    අනාගතේ සදනා

    වැඩ කරන
    අපේ විරුවා
    මව් බිමට
    පෙමින් සැමදා
    රට රකින
    කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    උතුම් මිනිසා.

    🖕


    161707176_2366000603543637_2228306402840735883_n.jpg
    ------ Post added on Mar 22, 2021 at 9:27 PM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    3,053
    10,174
    113
    Valhalla
    වැඩ කරන අපේ විරුවා
    මව් බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා.

    gammk thmai itin :cool:
     
    • Love
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    17,616
    5,716
    113
    රන් අරුණැල්ලේ පීදෙන
    සාර කෙතේ නුඹ හිඳිනා
    අප්පච්චි... අප්පච්චි...
    නුඹයි රටට අප්පච්චි :love: :love: :love: :love:

     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    20,779
    11,243
    113
    KY
    රන් අරුණැල්ලේ පීදෙන
    සාර කෙතේ නුඹ හිඳිනා
    අප්පච්චි... අප්පච්චි...
    නුඹයි රටට අප්පච්චි :love: :love: :love: :love:



    ට්‍රම්ප්ච්චි ??? මේ ට්‍රම්ප්ගේ සින්දුව ද ?