ethakota ipadenne muu nemei wena kenek.සීයව මැරුවට වැඩක් නෑ.
උබේ ආච්චි කොටුවක් පැනලා නම්
natanne nathuwa kiuwahama athal ekak na. nata nata kiuwahama kattiya balanawa. uba wage samikarana hada hada hitiyoth balanna uba witharaine ban. simple thinkingochchara natanne nathuwa
1. Uba ipadenawa -> kala yanthraya hadanawa -> atheetheta gihin uba ubawama maranawa kiyala kiyapang
2. Uba ipadenawa -> kala yanthraya hadanawa -> atheetheta gihin uba ubawama maranawa kiyana thanin nawaththala hithapan.
ethana inne uba ubama nemei thawath uba kenek kiyala.
ethakota ipadenne muu nemei wena kenek.
natuwata wadak naane, waradiyatane natala thiyennenatanne nathuwa kiuwahama athal ekak na. nata nata kiuwahama kattiya balanawa. uba wage samikarana hada hada hitiyoth balanna uba witharaine ban. simple thinking
හාnatuwata wadak naane, waradiyatane natala thiyenne
Seeyawa marapu thanadi maranneth ube attha seeya nemei, wenath seeya kenek.
ube seeyage time line eka ea widihata continue wenawa. eka nisai uba ipadila inne.
uba marana seeyage putha thamai ipadila natte.
ea wagema uba maranne nathiwa hitiyoth ea seeyata ube thaaththa hambenawa, eetapasse thaththata ube putha hambenawa, aapahu ube thaaththata ubawa hambenawa, namuth ea uba nemei wena uba kenek, uu thawath time line ekak hadaagena enawa. namuth uu danne naha uu wage thawa uba kenek meeta kalin time machine ekak hadala kiyala.
samahara wita ubata kalin thawa uba kenek time machine eka hadala, uuu past ekata gihin inna puluwan ea atharedi uu ube seeya marala nathi hinda
ea muu nemei wena muu kenek, ekai muun dennek inneKauda danne e muuda kiyala![]()
ඔය නටිල්ලේ අවුල තමයි, තාත්ත ඉපදුනේ නැති නිසා මම ඉපදුනේ නෑ කියන තැන. තාත්ත ඉපදුන නිසා තමයි උබ ටයිම් එක හරහා ගිහිල්ල ඉන්නේ, උබ ඉපදෙන්න නොදී ඉන්නේ වෙන තාත්ත කෙනෙක්ව (වෙන සියෙක් ව සීයව මරල) . ඒ තාත්ත ඉපදුනේ නැති උනා කියල උබ නැති වෙන්නේ නැහැ. මුලින් ටයිම් ට්‍රැවල් කරපු උබ තවම ඉන්නවා
හරි බන් එලඔය නටිල්ලේ අවුල තමයි, තාත්ත ඉපදුනේ නැති නිසා මම ඉපදුනේ නෑ කියන තැන. තාත්ත ඉපදුන නිසා තමයි උබ ටයිම් එක හරහා ගිහිල්ල ඉන්නේ, උබ ඉපදෙන්න නොදී ඉන්නේ වෙන තාත්ත කෙනෙක්ව (වෙන සියෙක් ව සීයව මරල) . ඒ තාත්ත ඉපදුනේ නැති උනා කියල උබ නැති වෙන්නේ නැහැ. මුලින් ටයිම් ට්‍රැවල් කරපු උබ තවම ඉන්නවා
අතීතෙට ගිහින් සීයව මැරුවම අලුත් ටයිම් ලයින් එකක් හැදෙනව (සමාන්තර විශ්වයක්)
මූ ඇවෙන්ජර්ස් බලපු එකෙක් ද කොහෙදො..අතීතෙට ගිහින් සීයව මැරුවම අලුත් ටයිම් ලයින් එකක් හැදෙනව (සමාන්තර විශ්වයක්)
dark kiyanne mokadda ban? ara tv series ekadadark balala oluwa aul wela![]()