කාශ්මීර් විලො දැවයෙන්, රහසිගත තාක්ෂණයකින් නිපදවන ඉන්දියාවට පමණක් ආවේණික පිති ..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,450
    2,652
    113
    click here
    ඕක චාමිකයත් කිව්වවගේ මතකයි උන් බැට්වල වෙනස ගැන.
    අනික ටීම් එකේ ගහන්න පුලුවන් එකෙකුට ඉන්නෙත් ඌ විතරයි. පොඩි වෙනසක් හරි ඇති.
    එදා ඌ ගහපු 6 දෙකත් පොඩි දෙකක් නෙවෙයි..පට්ට දුරක් ගියේ..මතක් කරලා බලන්න කට්ටිය...ඉස්සරත් ඔය මතය තිබ්බා..කාෂ්මීර් විලෝ බැට් ගැන
     
    • Like
    Reactions: Venux

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    4,630
    461
    83
    ලංකාවෙ අඩා...!
    Dan thiyana bat ekale Vivian Richards, Jayasuriyata thibbanan bola hade thama....
    Dan bat wala thiyana lokuma aula edge eka boleta wada loku weema....Edge unath 6i...issara edge unama thani uda yanne,....:P
    Bolerslata aba sarana une oya gon bat walin thama...
    ODI game eke balance ekata kela uneth bat walin....
    Suuti batala touch karath 4,6 yanawa......

    Habai lankawe cricket walata kela une bat hinda newei..kapaweema nathi hinda.....
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    3,460
    4,630
    113
    එදා ඌ ගහපු 6 දෙකත් පොඩි දෙකක් නෙවෙයි..පට්ට දුරක් ගියේ..මතක් කරලා බලන්න කට්ටිය...ඉස්සරත් ඔය මතය තිබ්බා..කාෂ්මීර් විලෝ බැට් ගැන
    kashmir willow kianne laaba leeya ban... eke water content eka wadiy... english willow ekata wada barai... ping eka sahenna adui..

    kashmir willow walin 6 ewa gahanna nam Pollard wage ekek ona

    Nikamata willow deke bat dekak ussala balala ping eka balanna bolayak uda dada gahapan
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    7,422
    1,678
    113
    ගම මහනුවරයි
    නටන්න බැරි උනාම පොලව ඇදයි වගේ කතාවක්නේ. උන්ගෙ ස්කිල්ස් අපේ එවුන්ට වඩා සෑහෙන්න හොඳයි කැමැත්තෙන් හරි/අකමැත්තෙන් හරි ඒක පිලිගන්න වෙනවා.

    බැට් එකෙන් වෙනසක් එයි, ඒක සමහර විට boundary එකෙන් අඟල් දෙකක් විතර මෙහාට වැටෙන බෝලෙ හොඳ බැට් එකකින් ගැහුවොතින් boundary එහාට යන්තම් වැටේවි වගේ, එහෙම නැතුව එක දාල දුවන ඒවට 6 ඒව ගහන්න පුලුවන් කියලා වගේ බූත නං කරන්න හම්බෙන්නෙ නැහැ

    ඉන්දියාවට වඩා හොඳට ටෙක්නොලොජි එහෙම තියන Australia වල එහෙම එහෙනං උන් හදාවි ඒ බැට් වලින් ගැහුවම සේරම බෝල ග්‍රවුන්ඩ් එකෙන් එලියෙ තියන්න.

    ඔය කවුරු හරි නම නොකියා පෝස්ට් දාන සේරම ඒව බොරු, මොකද කාට හරි ගිහින් අහන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ.

    ලංකාවෙ එවුන්ට තියෙන්නෙ බැට් හොඳ නැතිව නෙමෙයි බැරි කම
    අර්ජුනලා එහෙම ඒ කාලෙ තඩි බඩවල් තියං දුවාගන්නත් බැරුව ගැහුවා
    සනත් එහෙම වයසට යනකං 6 ඒව ගේමක් නැතුව ගැහුවා
    මහේල එහෙම අනෙක් එවුන්ට සාපේකශව පොඩි එකා වගේ ඉඳලා කොහොම ගැහුවද, ඔය කවුරුත් ගැහුවෙ බැට් නිසා නං ඔය කට්ටිය ගහපු බැට් ටික ඉල්ලගෙන ගහන එකනේ තියෙන්නෙ.
    ලොවෙත් හරි
    අනික බං දැන් ක්‍රිකට් කියන්නේ 6 ඒව කියලා hugak උන් හිතන්නේ.
    අනික 6 ඒව ගහන්න ඇඟ පත ඕනේ නෑ. නිවැරැදි තාක්ෂණය ඕනේ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    78,054
    1
    90,886
    113
    Leasing World
    නටන්න බැරි උනාම පොලව ඇදයි වගේ කතාවක්නේ. උන්ගෙ ස්කිල්ස් අපේ එවුන්ට වඩා සෑහෙන්න හොඳයි කැමැත්තෙන් හරි/අකමැත්තෙන් හරි ඒක පිලිගන්න වෙනවා.

    බැට් එකෙන් වෙනසක් එයි, ඒක සමහර විට boundary එකෙන් අඟල් දෙකක් විතර මෙහාට වැටෙන බෝලෙ හොඳ බැට් එකකින් ගැහුවොතින් boundary එහාට යන්තම් වැටේවි වගේ, එහෙම නැතුව එක දාල දුවන ඒවට 6 ඒව ගහන්න පුලුවන් කියලා වගේ බූත නං කරන්න හම්බෙන්නෙ නැහැ

    ඉන්දියාවට වඩා හොඳට ටෙක්නොලොජි එහෙම තියන Australia වල එහෙම එහෙනං උන් හදාවි ඒ බැට් වලින් ගැහුවම සේරම බෝල ග්‍රවුන්ඩ් එකෙන් එලියෙ තියන්න.

    ඔය කවුරු හරි නම නොකියා පෝස්ට් දාන සේරම ඒව බොරු, මොකද කාට හරි ගිහින් අහන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ.

    ලංකාවෙ එවුන්ට තියෙන්නෙ බැට් හොඳ නැතිව නෙමෙයි බැරි කම
    අර්ජුනලා එහෙම ඒ කාලෙ තඩි බඩවල් තියං දුවාගන්නත් බැරුව ගැහුවා
    සනත් එහෙම වයසට යනකං 6 ඒව ගේමක් නැතුව ගැහුවා
    මහේල එහෙම අනෙක් එවුන්ට සාපේකශව පොඩි එකා වගේ ඉඳලා කොහොම ගැහුවද, ඔය කවුරුත් ගැහුවෙ බැට් නිසා නං ඔය කට්ටිය ගහපු බැට් ටික ඉල්ලගෙන ගහන එකනේ තියෙන්නෙ.

    Ow bn sanath la gahuwe owa tylada bn
     
    • Like
    Reactions: NRTG