මෙයා කැනඩාවේ ස්ටුඩන්ට් ගිහින් මාස ගානක් ඉඳලා ජොබ් හොයාගන්න බැරුව ෆුල් ටයිම් Youtube වලට බහිනවලු.
අනාත ජීවිතයක්
කෝස් එක ඉවර කරලලු. ඊට පස්සේ 1 year post graduate work permit එකක් හම්බුනාලු. එකේ තව ටික කාලයක් ලු ඉතුරු. වරක් පර්මිට් එක අරගෙන මාස ගානක් ජොබ් හෙව්වත් හම්බුනේ නැල්ලු. ජොබ් මාකට් එක පට්ටම අමාරුයිලු දැන්.
ලංකාවෙත් එල්ස්පීරියන්ස් තියෙනවලු ගොඩක්. හස්බන්ඩ් ඔඩ් ජොබ්ස් කරනවලු.
වෙන කරන්න දෙයක් නැති කමට ෆුල් ටයිම් youtube කරන්න හිතන් ඉන්නවලු. ගොඩක් වෙලාවට ආපහු ලංකාවට එන්න වෙයිලු.