කැනඩාවේ මාස ගානක් ට්‍රයි කරලත් ජොබ් හොයාගන්න බැරුව Full time Youtube වලට බහිනවලු.

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,620
    1,199
    113
    Live in EARTH
    piyara babbu wage ewun rata giyahama ohoma thamai. youtube karan nathuwa skill immigration ekakata try karanam oita wada suces. moda ganu
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,647
    19,276
    113
    අපේ ගෙදර
    මෙයා කැනඩාවේ ස්ටුඩන්ට් ගිහින් මාස ගානක් ඉඳලා ජොබ් හොයාගන්න බැරුව ෆුල් ටයිම් Youtube වලට බහිනවලු.

    අනාත ජීවිතයක්

    කෝස් එක ඉවර කරලලු. ඊට පස්සේ 1 year post graduate work permit එකක් හම්බුනාලු. එකේ තව ටික කාලයක් ලු ඉතුරු. වරක් පර්මිට් එක අරගෙන මාස ගානක් ජොබ් හෙව්වත් හම්බුනේ නැල්ලු. ජොබ් මාකට් එක පට්ටම අමාරුයිලු දැන්.
    ලංකාවෙත් එල්ස්පීරියන්ස් තියෙනවලු ගොඩක්. හස්බන්ඩ් ඔඩ් ජොබ්ස් කරනවලු.
    වෙන කරන්න දෙයක් නැති කමට ෆුල් ටයිම් youtube කරන්න හිතන් ඉන්නවලු. ගොඩක් වෙලාවට ආපහු ලංකාවට එන්න වෙයිලු.





    Hardworking skill වලට විතරයි දැන් job තියෙන්නේ. ඔෆිස් type job නැ දැන්
     
    • Haha
    Reactions: nvhcc89

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,286
    3,552
    113
    ලංකාව දාලා එහේ ගියා දැන් එහේ ඉඳලා ආයෙත් සිංහලෙන් youtube video හදනවා මොන ලැජ්ජ නැති වැඩද බං මේවා සිංහලෙන් දැම්මම බලයිද එක්කෝ මුන්ට පිස්සුන් එහෙම නැත්නම් රැල්ලට ගිය උන්😄😄
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    2,892
    3,017
    113
    full time wena ekak kara nam gaanak hoyaganna tibuna

    ලංකාව දාලා එහේ ගියා දැන් එහේ ඉඳලා ආයෙත් සිංහලෙන් youtube video හදනවා මොන ලැජ්ජ නැති වැඩද බං මේවා සිංහලෙන් දැම්මම බලයිද එක්කෝ මුන්ට පිස්සුන් එහෙම නැත්නම් රැල්ලට ගිය උන්😄😄
    kiyala wadak na
    ------ Post added on May 27, 2024 at 3:24 PM
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,748
    113
    ලංකාව දාලා එහේ ගියා දැන් එහේ ඉඳලා ආයෙත් සිංහලෙන් youtube video හදනවා මොන ලැජ්ජ නැති වැඩද බං මේවා සිංහලෙන් දැම්මම බලයිද එක්කෝ මුන්ට පිස්සුන් එහෙම නැත්නම් රැල්ලට ගිය උන්😄😄
    English walin content daala honda reach ekak ganna nam sira effort ekak danna oni, half ass karala ba, competition eka wadi target audience eke. Sinhalen daana low effort canada/aus vlog ape amuthu ate un 3-5 times per video wage balanne magic wage :P owage comments balapanko :baffled::lol: easy ad revenue in comparison :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,680
    37,938
    113
    සින්හළුන්ට දිවයින එපා කරවලා කැනඩා එන හැටි කියල දුන්නා නම් හොඳ ගානක් හොයාගන්න තිබ්බා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,818
    1
    36,509
    113
    xxx
    Pay Me Kim Kardashian GIF by GQ
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,856
    8,417
    113
    LoL.she's an business analyst in loblaws.one of the biggest supermarket chains in canada and her husband is remote IT worker.i believe she did an one year post graduate diploma so of course one year post graduate work permit.They will need at least 520 or above CRS score to qualify for General PR draw or 480 or Above for a STEM draw. They might get it.

    Ekima job ekak naha kiyaddi umba ekita wadiya danne kohomada?