කැනඩාවේ ස්ටුඩන්ට් ගියපු උන් සිය ගානක් පොඩි පොඩි ජොබ් කීපෙකට apply කරන්න පෝලිම් වල

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,841
    8,393
    113
    පොඩ්ඩක් බලපන්කො ස්ටුඩන්ට් ගිය උන්ට මේ දවස්වල ජොබ් හොයන්න තියෙන කට්ට. මෙතන සමහර තැන වල වෙකන්සි 5 - 10 වගේලු තිබිල තියෙන්නේ. දාහකට වැඩිය ඇවිල්ලා පෝලිමේ.

    මේවයේ තියෙන කොමෙන්ට්ස් බලපන්කො. ජාතිවාදේ බේරෙනවා.

    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,841
    8,393
    113
    ඉගෙනගන්න වැඩයි, ජොබ් එකයි එපා වෙනව ඇති.

    Job openings 10 lu thibila thiyenne. 1000 ta wadiya awilla.

    ඔවු. නොසෑහෙන කට්ටක් කන්න වෙනවා තමා.

    කොමෙන්ට්ස් බලපන්කො. ජාතිවාදේ බේරෙනවා.
    ------ Post added on Aug 3, 2023 at 9:16 PM
     
    • Wow
    Reactions: kinkon

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    165
    221
    43
    Nationalism walata wada Racism othana thiyenne. Issarath thibba, adatath thiyenawa, issarahatath thiyenawa. Eka suddonge blood walama thiyena deyak arenna wena kiyanna deyak na.

    Un ohoma kuhaka katha kiwwata unge economies walata henama support ekak denne Chineese and Indian immigrants la. USA wala top universities wala chineese and indians la pirila. Unge tech companies wala th same situation. Eth karume kiyanne unta eh than walata enna meh wage sahenna kattak kanna wenawa. India loke 6 weni lokuma economy eka. Eth unge rate minissu meh widiyata daas ganan walin migrate wenawa. SEA region ekatama hena gahala thiyenne sadahatama. Kohoma karath meh 3rd world situation eken galaweemak penne na.
     
    Me dawaswala students la wadi wela wage thiyena job walata wadiya
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,762
    5,779
    113
    ජර්මන්ට් ටෙක් හිය එකෙක් ස්ටුඩට් විසා ගනිපු කෙල්ලෙක් බැදන් කැනඩා පැන්නා, ගිය දවස් වල පොර ෆන් එකෙ ඉදියා, දැන් බඩු මිල වැඩි වෙලා කියල ඉයෙ රැ මාත් එක්ක පැයක් විතර නහයෙන් ඇඩුවා, රෙන්ට් එක 1300ක් උනාලු, උ දවල්ට කන එක ඩොලර් 4කි වැඩි වෙලා, ඉගාවට දැන් වින්ටර් එක කිට්ටු උනාම ගෙවල් අස්සෙ තියෙන පරන වාහන් ඔක්කොම රෙපෙයාර් වලට ගෙනවාලු, වැඩ වැඩි වෙනොලු, අම්මො කියපු කිය්විල්ල,
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,634
    5,155

    ehet lake pankaawata wadiay godak hondainee 😂 😂
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,841
    8,393
    113
    ජර්මන්ට් ටෙක් හිය එකෙක් ස්ටුඩට් විසා ගනිපු කෙල්ලෙක් බැදන් කැනඩා පැන්නා, ගිය දවස් වල පොර ෆන් එකෙ ඉදියා, දැන් බඩු මිල වැඩි වෙලා කියල ඉයෙ රැ මාත් එක්ක පැයක් විතර නහයෙන් ඇඩුවා, රෙන්ට් එක 1300ක් උනාලු, උ දවල්ට කන එක ඩොලර් 4කි වැඩි වෙලා, ඉගාවට දැන් වින්ටර් එක කිට්ටු උනාම ගෙවල් අස්සෙ තියෙන පරන වාහන් ඔක්කොම රෙපෙයාර් වලට ගෙනවාලු, වැඩ වැඩි වෙනොලු, අම්මො කියපු කිය්විල්ල,

    Thama student da gani?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,841
    8,393
    113
    It depends on the city where you live. Canada is a big country. Toronto area is very competitive.
    Finding a part time job for student is challenging. That is why it is always commended to apply for PR if possible. even with PR it may take up to 6 months to get a cashier job

    Umba koheda inne? Umba inna paththe me wage siya gaanak job deka thunakata polime inna wena siddi nadda?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,283
    5,742
    113
    rata paninawanam hariyata hamba karanna puluwan jobak set karagenama yana eka tama hoda. nattan wenne ara dubai visit yana unta wena de.
     
    • Like
    Reactions: AlphaVille