අඩෝ සිරාවටම. හෙන කාලෙකින් දැක්කේ නෑ බුවා ව. ත්රෙඩ් එකේ නම 'ඔබේ සතුරාගෙන් පලිගන්නා අකාරය"අඩෝ මේ ත්රෙඩ් එක දැකලා මතක් උනේ මේ වගේ වැඩ කරන කොල්ලෙක් හිටියා ඉස්සර මේකේ ඩීමන් වගේ නමක් තිබ්බේ මේ වගේ කරන උන්ගෙන් පළිගන්න හැටි ගැන ත්රේඩ් එකක් දැම්මා
20 ban karanne50 yanwa pamka
එහෙම දාන්න එහෙම එකෙක් වෙන්න එපැයි. විහිළුවක්වත් තේරෙන්නේ නැද්ද බන් උබලටආපු මැසේජ් වල ස්ක්රීන්ෂොට්ස් දාපන්
your wish grantedඅඩෝ මේ කතාව fb fake එකක් තියන එකෙක් ත්රීවිල් කාරයො, හයර් යන උන් ඉන්න ගෲප් එකක් දාලා පෝස්ට් එකේ ලින්ක් එකක් මේකෙ දාපන්කොkandy group එකක විශේෂයි. පික් මී/uber කරන්නෙ නැතුව ත්රීවිල් පාක්වල ලැගගෙන ඉන්න කාඩ පාදඩ ත්රීවිල් පොන්නයො ලේ පුච්චගෙන දත්මිටි කාගෙන දාන රිප්ලයි බලලා කැරිම ආතල් එකක් ගන්න පුලුවන්