කැපූ_වළෙන්_ගිනි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,394
    21,951
    113
    කැපූ_වළෙන්_ගිනි

    කැපූ වළෙන් ගිනි ඇවිදින්!



    2100798351trinko-L.jpg




    කින්නියා,තුරෙයිඅඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු කුණු කසළ වළදැමීම සඳහා සිය ඉඩමේ අද දහවල් වළක් හාරා ඇතත් අහම්බයෙන් එකී වළෙන් ගින්දර මතුවීමත් සමග ප්‍රදේශය තරමක නොසන්සුන්කාරී වී තිබේ.මේ හේතුවෙන් කින්නියා පාලම අසල,තුරෙයිඅඩි ප්‍රදේශයේ අබ්දුල් කාදර් ෆාරුක් මහතාගේ කුණු වළේ ගින්දර බලන්නට බොහෝ පිරිසක් ඒක රාශීවීම හේතුවෙන් පිරිස් පාලනය කිරීම සඳහා පොලීසිය හා හමුදාව පවා මැදිහත්වී ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.එහෙත් ගින්න‍ට හේතුව මෙම ඡායාරූප පළකෙරෙන මොහොත වන විටත් අනාවරණය වී නැත.



    :dull:
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    දැන් නම් කෙලින්ම කුණු පුච්චන්නම පුලුවන්:P So lucky man:baffled:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපායේ ගිනි දැල් නෙමෙයි යකුනේ...වළදාපු වෙඩි බෙහෙත් තොගේකට උදලු පාරක් වැදිලද දන්නෙ නෑ :lol: