කැබැල්ලක්ව ටෝක්ස් කරමින් ඉන්නේ.. 😎

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    15,480
    1
    31,351
    113
    29
    Kalutara
    අර "සයිනොපාම් ගහපු ඔයාට මොඩර්ණා ගහපු මම ගැලපෙන්නේ නෑ" කියපු කෙල්ලව ටෝක්ස් කරමින් ඉන්නේ. නුවර හෙන බටු කෙල්ලෙක්. 4.9ක් උස. පොටෝ ඉල්ලන්න කලින් කිව්වේ. BA english special ඩිග්රි එකක් තියේලු. දැන් ටීචින් කරන්නේ. පර්මනන්ට් නැහැල්ලු. ඉස්සරහට මේකෙන් අයින් වෙලා එම්බසි එකක වැඩට යනවා කියන්නේ මොකක්ද එක්සෑම් එකක් කරලා.

    ලොකුම අවුල තියෙන්නේ බූට් මානසිකත්වෙන් පෙලෙන එක. කොන්ඩෙත් කපාගෙන බූට් එකට. දැන් අවුරුදු 3ක් විතර ඇතිලු ඒක නැවතිලත්. දැන් ගෙදරින් මනමාලයොත් බලනවලු. දැනටම 4ක් ආවලු, මෙයා අකමැතියි කියනවලු එන එන එකාට. අනික ගෙදරින් හොයන්නෙත් රජයේ සේවකයෙක්ලු. ආමි, පොලිස් නැතුව රජයේ සේවකයෙක් වෙන්න ඕනලු. 😫

    දැන් චැට් කරනවා බුදු ෆිට් එකෙන්. හැබැයි ලව් ටෝක්ස් දෙන්න බෑ මල පනිනවා. me owwata nam enna epa harithe කියනවා ඉතින්.. 😥 පළවෙනිම දවසේ කෝල් එකක් ගත්ත එච්චරම තමා. ෆෝන් නම්බර් එකක් එහෙම ෂෙයාර් කරගත්ත්තේ නෑ. මැසෙන්ජර් එකෙන් තමයි ටෝක් කරන්නේ. අදහස් නම් සෑහෙන්න ගැලපෙනවා. ඒකිටත් ලබන අවුරුද්ද ඉවර වෙන්න කලින් බඳින්න කියල හඳහනේ තියේලු. මගේත් එහෙම තියෙනේ. අනික ex bitchගෙ බර්ත්ඩේ එකමයි මේ කෙල්ලටත් තියෙන්නේ, අවුරුද්ද විතරයි වෙනස්. මට වඩා අවුරුදු දෙකක් බාලයි.

    සැට් වෙයිද මේක.. මම ඉතින් ලොකුවට පස්සෙන් යන්නේ නෑ. හැබැයි ඉතින් මැසේජ් කරන්න හිතෙනව දිගටම. ඒ වුනාට ඒකි එකපාරටම චුත වෙනවා ඉතින් නොකියම. 😖

    නුවර පූජාපිටිය පැත්තේ කවුරුත් ඉන්නවද මේකේ? 🤔
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    8,689
    37,557
    113
    Twilight world
    මං කිව්වනේ beastiality එපා කියලා :no::no::no:


    Scaly_ant_eater_by_Dushy_Ranetunge_2.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    2,673
    7,474
    113
    ඕනෑවට වඩා හිතෙන් බැදෙන්න යන්නේ නැතුව ඉස්සල්ලා ආශ්‍රය කරලා බලපන්. අනිත් එක කොච්චර අදහස් ගැලපුනත් හිතෙන්. පරණ. කොල්ලා එක්ක නම් ජිවත් වෙන්නේ එහෙම කෙල්ලෝ ජිවිතේට ලංකර ගන්න ඉස්සල්ලා දහස් වාරයක් හිතපන්. නැත්නම් උබෙන් පරණ කොල්ලව හොයලා හම්බ නොවෙනකොට ලව් ඉලව් වෙනවා. උබේ හිත කඩන්න නෙවෙයි කියන්නේ. බැදෙනවා වැඩිවෙන තරමටම රිදෙනවත් වැඩිවෙන නිසයි කියන්නේ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    3,095
    6,665
    113
    මස්සිනේ..... 😎
    හිටපන් මන් හෙට උදේ කෝල් එකක් දෙන්නම් එකිට. මන් කිව්ව එක පාරක් කෙලව ගත්තු එකෙ ෆෙස්බුක් ලොන්තයොන්ට අහුවෙන්න එපා කියල ආයෙත්. කොන්ඩෙ කපනකන් කවුරුවත් දන්නෙ නෑ. :angry: :angry: :angry: :angry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    15,480
    1
    31,351
    113
    29
    Kalutara
    හිටපන් මන් හෙට උදේ කෝල් එකක් දෙන්නම් එකිට. මන් කිව්ව එක පාරක් කෙලව ගත්තු එකෙ ෆෙස්බුක් ලොන්තයොන්ට අහුවෙන්න එපා කියල ආයෙත්. කොන්ඩෙ කපනකන් කවුරුවත් දන්නෙ නෑ. :angry: :angry: :angry: :angry:
    රිප්ලයි කරපන් මැසේජ් එකට.