කැබැල්ලක්ව ටෝක්ස් කරමින් ඉන්නේ.. 😎

KLAmgr

Active member
  • Feb 18, 2017
    134
    36
    28
    Gampaha
    අර "සයිනොපාම් ගහපු ඔයාට මොඩර්ණා ගහපු මම ගැලපෙන්නේ නෑ" කියපු කෙල්ලව ටෝක්ස් කරමින් ඉන්නේ. නුවර හෙන බටු කෙල්ලෙක්. 4.9ක් උස. පොටෝ ඉල්ලන්න කලින් කිව්වේ. BA english special ඩිග්රි එකක් තියේලු. දැන් ටීචින් කරන්නේ. පර්මනන්ට් නැහැල්ලු. ඉස්සරහට මේකෙන් අයින් වෙලා එම්බසි එකක වැඩට යනවා කියන්නේ මොකක්ද එක්සෑම් එකක් කරලා.

    ලොකුම අවුල තියෙන්නේ බූට් මානසිකත්වෙන් පෙලෙන එක. කොන්ඩෙත් කපාගෙන බූට් එකට. දැන් අවුරුදු 3ක් විතර ඇතිලු ඒක නැවතිලත්. දැන් ගෙදරින් මනමාලයොත් බලනවලු. දැනටම 4ක් ආවලු, මෙයා අකමැතියි කියනවලු එන එන එකාට. අනික ගෙදරින් හොයන්නෙත් රජයේ සේවකයෙක්ලු. ආමි, පොලිස් නැතුව රජයේ සේවකයෙක් වෙන්න ඕනලු. 😫

    දැන් චැට් කරනවා බුදු ෆිට් එකෙන්. හැබැයි ලව් ටෝක්ස් දෙන්න බෑ මල පනිනවා. me owwata nam enna epa harithe කියනවා ඉතින්.. 😥 පළවෙනිම දවසේ කෝල් එකක් ගත්ත එච්චරම තමා. ෆෝන් නම්බර් එකක් එහෙම ෂෙයාර් කරගත්ත්තේ නෑ. මැසෙන්ජර් එකෙන් තමයි ටෝක් කරන්නේ. අදහස් නම් සෑහෙන්න ගැලපෙනවා. ඒකිටත් ලබන අවුරුද්ද ඉවර වෙන්න කලින් බඳින්න කියල හඳහනේ තියේලු. මගේත් එහෙම තියෙනේ. අනික ex bitchගෙ බර්ත්ඩේ එකමයි මේ කෙල්ලටත් තියෙන්නේ, අවුරුද්ද විතරයි වෙනස්. මට වඩා අවුරුදු දෙකක් බාලයි.

    සැට් වෙයිද මේක.. මම ඉතින් ලොකුවට පස්සෙන් යන්නේ නෑ. හැබැයි ඉතින් මැසේජ් කරන්න හිතෙනව දිගටම. ඒ වුනාට ඒකි එකපාරටම චුත වෙනවා ඉතින් නොකියම. 😖

    නුවර පූජාපිටිය පැත්තේ කවුරුත් ඉන්නවද මේකේ? 🤔
    http://nethgossip.lk/article/38777
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,682
    20,845
    113
    Wakanda
    ඔය කෙල්ල හොයන්නෙ ටෙලිකොම් ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් වගේ එකක වැඩකරන කෙනෙක් නේද? :rolleyes:
    ඔය කෙල්ලගෙ තාත්තා අපෙ තාත්තටත් කියලා තිබුනා හොද තැනක් තියෙනවනම් කියන්න කියලා

    අම්මෝ හුත්ත ඒකිව ignore කරලා දැම්ම. කැරිම toxic වෙන්න ගත්තා.. එක මගුලක් අල්ලගෙන ඒකම අහනවා අහනවා ඉවරයක් නෑ... නෙදකින්.. 🤮🤮🤮
    ZPGiheA.png

    ------ Post added on Sep 14, 2021 at 4:51 PM