මොනවද බන් කෑවෙ බීවෙ?? උයා පිහා ගත්තද තුන් වේලම
Soundwave Well-known member Aug 23, 2021 276 363 63 Oct 13, 2021 #1 මොනවද බන් කෑවෙ බීවෙ?? උයා පිහා ගත්තද තුන් වේලම Reactions: NRTG
nokaa Active member Dec 30, 2014 322 143 43 Oct 13, 2021 #2 3 nama uyagena kanna wenne ne bn. lec yanna wenne ne. reta uyan kapan. ituru tika canteen.udetat puluwan.negitinna kameli Reactions: NRTG
3 nama uyagena kanna wenne ne bn. lec yanna wenne ne. reta uyan kapan. ituru tika canteen.udetat puluwan.negitinna kameli
usa_nihaal Well-known member Aug 24, 2021 3,943 7,666 113 උස්සන්ගොඩ Oct 13, 2021 #3 batch1 kellek daganin ban Reactions: Honda.putha and Soundwave
Soundwave Well-known member Aug 23, 2021 276 363 63 Oct 13, 2021 #4 එල... nokaa said: 3 nama uyagena kanna wenne ne bn. lec yanna wenne ne. reta uyan kapan. ituru tika canteen.udetat puluwan.negitinna kameli Click to expand...
එල... nokaa said: 3 nama uyagena kanna wenne ne bn. lec yanna wenne ne. reta uyan kapan. ituru tika canteen.udetat puluwan.negitinna kameli Click to expand...
Black Monkey Well-known member Jun 21, 2012 367 250 63 Oct 13, 2021 #5 රේට උයනවා රයිස් කුකර් එකේ උදේටත් එක්ක. keep warming බටන් එක ඔන් කරලා තිබ්බම උදේටත් බත් උනුයි. බිත්තර බදිනවා. සෝයා මිට් හදනවා. පරිප්පු හදනවා පිටිකළ පොල්කිරි දාලා. කඩෙනුත් කනවා අතරින් පතර. උණුවතුර බෝතලයක් ත්යෙනවා කෝපි හදලා දාගන්නවා. සමපෝෂ හදන් කනවා. (සිංගල් ගෑස් කුකර් එකක් තියේ) Reactions: Soundwave, Gwynbleidd, hodakolla and 1 other person
රේට උයනවා රයිස් කුකර් එකේ උදේටත් එක්ක. keep warming බටන් එක ඔන් කරලා තිබ්බම උදේටත් බත් උනුයි. බිත්තර බදිනවා. සෝයා මිට් හදනවා. පරිප්පු හදනවා පිටිකළ පොල්කිරි දාලා. කඩෙනුත් කනවා අතරින් පතර. උණුවතුර බෝතලයක් ත්යෙනවා කෝපි හදලා දාගන්නවා. සමපෝෂ හදන් කනවා. (සිංගල් ගෑස් කුකර් එකක් තියේ)
M Master malli Well-known member Jun 4, 2018 9,660 9,597 113 ආශික්ලන්තෙ Oct 13, 2021 #6 Bump බෝඩිමේ ඇන්ටි ------ Post added on Oct 13, 2021 at 5:35 PM Reactions: Soundwave, NRTG and DiksonAlex
dilann Well-known member Jul 6, 2018 29,243 80,040 113 එකමත් එක රටක Oct 13, 2021 #7 ඉදල හිටලා තේ එකක් හදාගන්නවා. තුන් වේලම කඩෙන් තමයි.. Reactions: Soundwave and NRTG
og loc Active member Jul 13, 2008 833 206 43 Oct 13, 2021 #8 උදේට කැම්පස් එකෙන් මොනාහරි බඩට දාගත්තා.දවල්ටත් එහෙමයි.කැම්පස් කැන්ටිංං සරණං.මායි රූම් මේට් කාරයයි දෙන්නම ඇඟ පොඩ්ඩක් අඩු කරගන්න ඕනි කියල කතාවෙලා හිටිය හන්දා රෑට එලවලු තම්බලා කෑවේ.එලවලු ටික හොඳට හෝදලා වතුර ජොගුගුවේ දාලාහීටරේ ගහනවා.එච්චරයි ඉවිල්ල. ගෑස් කුකර් එකක් තිබ්බ.ඉව්වෙ නැත්තෙ කම්මැලිකමට.රෑට පාඩම් කරන්න වැඩ අඩු දවසක් බලලා කුකර් එක එලියට ගන්නව මකුලු දැල් එහෙම පිහිදාල.එදාට ඉතිං වට පිට බෝඩින් වල උන්ට එක්ක උයනවා.රූමා සිරා චෙෆෙක්.ඌ උයනවා කිව්වම අහල පහල උන් හොයං එනවා. Reactions: Master malli, Soundwave, hodakolla and 4 others
උදේට කැම්පස් එකෙන් මොනාහරි බඩට දාගත්තා.දවල්ටත් එහෙමයි.කැම්පස් කැන්ටිංං සරණං.මායි රූම් මේට් කාරයයි දෙන්නම ඇඟ පොඩ්ඩක් අඩු කරගන්න ඕනි කියල කතාවෙලා හිටිය හන්දා රෑට එලවලු තම්බලා කෑවේ.එලවලු ටික හොඳට හෝදලා වතුර ජොගුගුවේ දාලාහීටරේ ගහනවා.එච්චරයි ඉවිල්ල. ගෑස් කුකර් එකක් තිබ්බ.ඉව්වෙ නැත්තෙ කම්මැලිකමට.රෑට පාඩම් කරන්න වැඩ අඩු දවසක් බලලා කුකර් එක එලියට ගන්නව මකුලු දැල් එහෙම පිහිදාල.එදාට ඉතිං වට පිට බෝඩින් වල උන්ට එක්ක උයනවා.රූමා සිරා චෙෆෙක්.ඌ උයනවා කිව්වම අහල පහල උන් හොයං එනවා.
P PrasangaSPerera Well-known member Jul 18, 2020 3,973 8,615 113 Oct 13, 2021 #9 කැම්පස් එකේ කැන්ටිම,බත් ඇන්ටි,මාතර කඩේ,ඉඳහිට බෝඩිමේ ඇන්ටිත්... Reactions: Soundwave and NRTG
Gaash Well-known member Jan 15, 2015 5,120 7,866 113 Oct 13, 2021 #10 එක රූම් එකක ඉදියේ කෙල්ලො දෙන්නෙක්. උන් දෙන්න උයනවා. අපි උදව් කරනවා Reactions: Soundwave
Voldemort Bro Well-known member Jan 1, 2020 5,799 9,040 113 122 Hogwarts Oct 13, 2021 #11 Gaash said: එක රූම් එකක ඉදියේ කෙල්ලො දෙන්නෙක්. උන් දෙන්න උයනවා. අපි උදව් කරනවා Click to expand... Oya kemelekthe
Gaash said: එක රූම් එකක ඉදියේ කෙල්ලො දෙන්නෙක්. උන් දෙන්න උයනවා. අපි උදව් කරනවා Click to expand... Oya kemelekthe
NRTG Well-known member Oct 19, 2019 20,258 128,057 113 Colombo, Sri Lanka Oct 13, 2021 #12 වේල් දෙකක් කඩෙන් Reactions: Arumbaya De Almeida, TCB Rox, kinkon and 2 others
hodakolla Well-known member Feb 14, 2017 72,460 1 99,056 113 Leasing World Oct 13, 2021 #13 BUMPER Reactions: NRTG
Gwynbleidd Well-known member Aug 7, 2020 4,597 9,244 113 Kaer Morhen thewitcher.com Oct 13, 2021 #14 raata iwwa goda dawasak Reactions: NRTG and Soundwave
proceso Well-known member Sep 27, 2014 1,210 1,178 113 Oct 13, 2021 #15 thun weelama kaden kaawe bam.
D diula123 Well-known member Jun 22, 2009 460 350 63 Oct 13, 2021 #16 Wel 3 ma Kaden thama . Ude eka staff canteen eken /dawal gym eken nathnam pahala wikunana ayagen .reta eliye Kaden . Tea nam bodime hadanne. Reactions: Soundwave
Wel 3 ma Kaden thama . Ude eka staff canteen eken /dawal gym eken nathnam pahala wikunana ayagen .reta eliye Kaden . Tea nam bodime hadanne.
jiwithe prashna Junior member Sep 5, 2021 39 54 18 Oct 13, 2021 #17 ratanam uyanawa, samaharadata udetat uyanawa dawalta ekkama... kath kawrut nathi man dan awurudu ganak tisse taniyama tama Reactions: Soundwave
ratanam uyanawa, samaharadata udetat uyanawa dawalta ekkama... kath kawrut nathi man dan awurudu ganak tisse taniyama tama
proceso Well-known member Sep 27, 2014 1,210 1,178 113 Oct 13, 2021 #18 Uyaagena kanna hithunema naane bam :|, kalin dannawanam tikak hodata kanna thibba lol Reactions: Soundwave
S sihan Well-known member Apr 7, 2007 1,041 556 113 Oct 13, 2021 #19 man nan wel keepayak arenna kadenmai kewe. Healthy nan naha. eth mara convenient. Uyana eka newe awula. bajana hodana eka. eka mata set wenne naha. Reactions: Soundwave
man nan wel keepayak arenna kadenmai kewe. Healthy nan naha. eth mara convenient. Uyana eka newe awula. bajana hodana eka. eka mata set wenne naha.
nerodroid Well-known member Jun 29, 2017 336 716 93 Oct 13, 2021 #20 Hostal ඉද්දි කඩෙන් කෑවා... බෝඩිමට ආවට පස්සෙ උයන් කෑවා.... බෝඩිමේ 17ක් හිටියා... දවස් බෙදන් උදේට රෑට ඉව්වා.... දවල්ට කන්න වෙන්නෙ නෑනෙ කොහොමත් බෝඩිමෙන්. වියදම සෑහෙන්න අඩු උනා ඒකෙන්.... Reactions: Soundwave
Hostal ඉද්දි කඩෙන් කෑවා... බෝඩිමට ආවට පස්සෙ උයන් කෑවා.... බෝඩිමේ 17ක් හිටියා... දවස් බෙදන් උදේට රෑට ඉව්වා.... දවල්ට කන්න වෙන්නෙ නෑනෙ කොහොමත් බෝඩිමෙන්. වියදම සෑහෙන්න අඩු උනා ඒකෙන්....