කැළණි පින් බිමේ පෝය දවසේ හරක් මස් එක්ක කෑම බෙදපු උන්

redux

Well-known member
  • Feb 19, 2017
    4,716
    3,964
    113
    කැළණි පින් බිමේ පෝය දවසේ හරක් මස් එක්ක කෑම බෙදපු උන් මාට්ටු

    View attachment 164074

    කුරුස කල්ලියක් පිට රටින් ආධාර අරන් කරන වැඩක් වගේ!
    පන්සල් ගිහින් එන උන්ට හරක් මසුයි බාබතුයි දෙනවා පන්සල් වත්තෙම ඉඳලා
    අර මිනිස්සුන්ගේ සීලේ ඉවරයි
    මෙහෙම උන්ට විරුද්දව අපිට එකතු වෙලා මොනා හරි කරන්න බැරිද?
    කවුරුවත් උන්ගේ විඩියෝ එක බලන්න එපා
    මම මෙතන ලින්ක් දාන්නෙත් නැහැ
    ඔය විඩියෝ එකේ නම ගූගල් කරලා මේ ෆොටෝ එක විතරක් බලපල්ලා
    වැරදිලාවත් ප්ලේ කරන්න එපා උන්ට සල්ලි ලැබෙනවා
    Koheda ban harak mas kawama sil bidenawa kiyala kiyala tiyenne lol Ochcharama christian un ekka tarahanan IMF, Hollywood wage ewata wirudda weyan. Ewain tamai ponna suddage christian culture eka meheta enne
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    1,655
    2,700
    113
    ඔතන පව් සිද්ද වෙන්න සතෙක් ඉන්න එපාය .කෝ පන තියෙන සතා .ඌ ඊලග ආත්මයේ කොහෙහරි ගිහින් මරපු ඒකට ඒ පව ගිහින් ඇති .උබල දානෙකට බුරල පව් සිද්ද කරගන්නවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    13,579
    14,575
    113
    සේදවත්ත
    කැළණි පින් බිමේ පෝය දවසේ හරක් මස් එක්ක කෑම බෙදපු උන් මාට්ටු

    View attachment 164074

    කුරුස කල්ලියක් පිට රටින් ආධාර අරන් කරන වැඩක් වගේ!
    පන්සල් ගිහින් එන උන්ට හරක් මසුයි බාබතුයි දෙනවා පන්සල් වත්තෙම ඉඳලා
    අර මිනිස්සුන්ගේ සීලේ ඉවරයි
    මෙහෙම උන්ට විරුද්දව අපිට එකතු වෙලා මොනා හරි කරන්න බැරිද?
    කවුරුවත් උන්ගේ විඩියෝ එක බලන්න එපා
    මම මෙතන ලින්ක් දාන්නෙත් නැහැ
    ඔය විඩියෝ එකේ නම ගූගල් කරලා මේ ෆොටෝ එක විතරක් බලපල්ලා
    වැරදිලාවත් ප්ලේ කරන්න එපා උන්ට සල්ලි ලැබෙනවා
    අඩෝ හරක් මසුයි බාබතුයිනේ උබ මගුලක් කියනවා අනිවා බෞද්ධ හැමෝම ගන්න ඇති. නමට බෞද්ද අය කියන එකක් තමා ගෙදර ගේන්නේ නෑ හැබැයි පිට කනවා කියාලා. දැන් ඔය පංසලෙන් එන ගමන් උයන්න ඕනෙත් නෑ ඇදලා දාන්න ඇති. පිරිමි අය නම් අනිවා බියර් හරි ගල් භාගයක් ගෙනියන්න ඇති කලින් ආතල් එකක් ගන්න කන්න කලින් . දැන් කාලේ සිල් ගන්නේ මැරෙන්න කිට්ටු නාකි උන් .
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    3,577
    4,788
    113
    ජාලේ...
    sorry.com
    ඔය චැනල් එක මගේ
    මම චැනල් එකට විඩියෝ දාන්නෙ මම කරපුව මටම බලලා සතුටු වෙන්න විතරයි
    මම කිසිම කෙනෙක්ගෙන් ශත පහක් අරන් නෙමේ මේවා කරන්නේ
    මගේම පඩියෙන්
    චැනල් කරලා සල්ලි හොයන උනුත් ඇති, ඒත් මට එච්චරටම සල්ලි අහේනියක් නැහැ

    අනික ටිගර් වෙලා ත්‍රේඩ් දාන්න දෙයක් නැහැ
    ඔය කෑම එකේ තියෙන්නෙ කුකුල් මසුයි කහ බතුයි
    හැම කෑම එකේම උඩ ගහලා තියෙනවා කුකුල් මස් කෑම කියලා
    ගත්ත මිනිස්සු නොදැන කෑවා වෙන්න බැහැ

    මම මින් ඉදිරියට මේ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්නේ නැහැ
    මම චැනල් එකේ විඩියෝ සේරම ප්‍රයිවට් දැම්මා
    වීවුස් 1000ට තොට ලක්ෂයක් ලැබුනා නේද අහලා මැසේජ් එවලා මට බැනපු කෙනාටත් ගොඩක් පින්
    වීව්ස් 1000ට නෙමේ වීවුස් 10ට තමා ලක්ෂයක් ලැබෙන්නෙ
    If you want to make everyone happy.. just sell ice cream.
    Keep up the good work. We thought the OP was marketing his shit i admit we were wrong ❤️