Koheda ban harak mas kawama sil bidenawa kiyala kiyala tiyenne lol Ochcharama christian un ekka tarahanan IMF, Hollywood wage ewata wirudda weyan. Ewain tamai ponna suddage christian culture eka meheta enneකැළණි පින් බිමේ පෝය දවසේ හරක් මස් එක්ක කෑම බෙදපු උන් මාට්ටු
View attachment 164074
කුරුස කල්ලියක් පිට රටින් ආධාර අරන් කරන වැඩක් වගේ!
පන්සල් ගිහින් එන උන්ට හරක් මසුයි බාබතුයි දෙනවා පන්සල් වත්තෙම ඉඳලා
අර මිනිස්සුන්ගේ සීලේ ඉවරයි
මෙහෙම උන්ට විරුද්දව අපිට එකතු වෙලා මොනා හරි කරන්න බැරිද?
කවුරුවත් උන්ගේ විඩියෝ එක බලන්න එපා
මම මෙතන ලින්ක් දාන්නෙත් නැහැ
ඔය විඩියෝ එකේ නම ගූගල් කරලා මේ ෆොටෝ එක විතරක් බලපල්ලා
වැරදිලාවත් ප්ලේ කරන්න එපා උන්ට සල්ලි ලැබෙනවා