කෑගල්ලෙන් වාර්තාවන ආසාදිතයන්ගේ රෝග ලක්ෂණවල වෙනස්කම් – රට තුළ කොරෝනා ප්‍රභේද වෙනස් වී ඇත්දැයි සැක..පරීක්ෂණ ඇරඹේ

dxx

Well-known member
  • Dec 26, 2011
    11,801
    10,620
    113
    මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ වෛරස තත්වයේ ප්‍රභේදවල වෙනස්කම් සිදුව ඇත්ද යන්න පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය දැනටමත් ජාන විශ්ලේෂණ පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.


    එම ආයතනය වෙත පී.සී.ආර්.පරික්ෂණ සිදුකිරීම සඳහා ලබාදී තිබූ ජෛව සාම්පල හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව මත යොමුකර ඇති සාම්පල යොදාගනිමින් අදාළ පර්යේෂණය සිදුකරන බවයි එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේ.

    කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ආරම්භ වූ පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පී.සී.ආර්. පරීක්ෂණ 80,000 ක් පමණ සිදුකර තිබෙනවා.

    පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් එම ආයතනය සිදුකර ඇති දෛනික පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,200ක් වන අතර, මාසය පුරාවටම පී.සී.ආර්. පරීක්ෂණ 36,000 ක් පමණ සිදුකර ඇති බව සඳහන්.

    මේ අතර කෑගල්ලෙන් මෑත කාලය තුළ වාර්තාවන ආසාදිතයන්ගේ රෝග ලක්ෂණවල වෙනස්කම් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (08) ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් නිසි පර්යේෂණ සිදුකිරීම සඳහා අදාළ තත්වය පිළිබඳව ලිඛිත තහවුරු කරගැනීමක් සිදුකර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

    ඉන් අනතුරුව එම ආසාදිතයන්ගේ ප්‍රභේදවල වෙනස්කම් ඇත්ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරීමට හැකියාව පවතින බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

    https://www.truenews.lk/changes-in-the-symptoms-of-infections-reported-from-kegalle/


    කාලි අම්ම පැණිය බීපු උන්ගෙ බඩට ගිහින් වෙෙරස් ඵක විකෘති කරලා....😄😄😄😄
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    241
    401
    63
    ඒකනේ අවුල පැණිය හදල තියෙන්නෙ පරණ එකට මේක අලුත් ප්‍රභේදයක්නෙ. ඒකයි පැණිය හරියට වැඩ කරේ නැත්තේ. :P
     
    • Like
    • Haha
    Reactions: imhotep and dxx

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    25,525
    22,345
    113
    KY
    දම්මිකයාගේ පැනිය ගැන දාන් දෙරනේ යන්නෙ නෑ නේ
     
    • Like
    Reactions: dxx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    5,073
    12,354
    113
    Homagama
    මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ වෛරස තත්වයේ ප්‍රභේදවල වෙනස්කම් සිදුව ඇත්ද යන්න පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය දැනටමත් ජාන විශ්ලේෂණ පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.


    එම ආයතනය වෙත පී.සී.ආර්.පරික්ෂණ සිදුකිරීම සඳහා ලබාදී තිබූ ජෛව සාම්පල හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව මත යොමුකර ඇති සාම්පල යොදාගනිමින් අදාළ පර්යේෂණය සිදුකරන බවයි එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේ.

    කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ආරම්භ වූ පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පී.සී.ආර්. පරීක්ෂණ 80,000 ක් පමණ සිදුකර තිබෙනවා.

    පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් එම ආයතනය සිදුකර ඇති දෛනික පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,200ක් වන අතර, මාසය පුරාවටම පී.සී.ආර්. පරීක්ෂණ 36,000 ක් පමණ සිදුකර ඇති බව සඳහන්.

    මේ අතර කෑගල්ලෙන් මෑත කාලය තුළ වාර්තාවන ආසාදිතයන්ගේ රෝග ලක්ෂණවල වෙනස්කම් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (08) ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් නිසි පර්යේෂණ සිදුකිරීම සඳහා අදාළ තත්වය පිළිබඳව ලිඛිත තහවුරු කරගැනීමක් සිදුකර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

    ඉන් අනතුරුව එම ආසාදිතයන්ගේ ප්‍රභේදවල වෙනස්කම් ඇත්ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරීමට හැකියාව පවතින බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

    https://www.truenews.lk/changes-in-the-symptoms-of-infections-reported-from-kegalle/


    කාලි අම්ම පැණිය බීපු උන්ගෙ බඩට ගිහින් වෙෙරස් ඵක විකෘති කරලා....😄😄😄😄
    පුක දිගෙන යනකොට කිව්වා අපි.
    එකේ අප්පුවා වගේ උන්⁣ මැරිගෙන හිටියේ.
    ඕය ගොං හැත්තව බලෙන් හරි වද කරන්න ඕනා. රටමම සාපයක්
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    9,443
    3,820
    113
    Sri Lanka
    මේසන් බාසගෙ පැණිය හරි මාත්‍රාවට බීල නෑ ඒකයි ඔහොම වෙලා තියෙන්නෙ කියල තමයි අපේ පොන්නප්පුව නම් කිව්වෙ
     
    • Like
    Reactions: emoji diaries