කෑල්ලක් හින්ද අසරණ වෙලා ඉන්නේ සිංහලු

hodakolla

Well-known member
  • Feb 14, 2017
    76,947
    1
    89,075
    113
    Leasing World
    @hodakolla mu russian keli gena dawal hiina daka dka duk wenawa

    ado mkakda e dawl heena kathwa mewa haba wena heena do :lol: :lol: :lol:

    @PrasangaSPerera mu bdin ne .. hodakollata koloppam kara kara innwa hemadama

    ow bn muwanm gtrz ta kyl banned krnna one mu epama karpu ekek :lol::lol::lol::lol:
    ------ Post added on Jul 3, 2021 at 8:58 PM
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,636
    1,304
    113
    33
    මීගමුව
    කලින් එකෙක් එක්ක එෆෙයාර් එකක් තිබිල,

    ඒකා කෙල්ලගෙ කන්‍යාභාවය අහෝසි කරල මේකිව රවට්ටල ගිහින්.
    එෆෙයාර් එක ගෙවල් වලිනුත් දැනගෙන කැමති වෙලත් ඉදල තියෙන්නෙ.

    මන් මාස කීපෙක ඉදල ට්‍රැක් එකට දාගෙන ආවා. දැන්නම් හරි වගේ, ඒත් මේකි ලව් සීන් එකටමනෙ එන්නේ. :(
    කෙල්ල යාලුවෙක් විදියට ආස්‍රය කරන්න විතරයි ඕන මට. යාලුකම උතුම් කියනවනෙ හැමදේටම වඩා. :😍

    කරගහගන්න වෙයිද බන් මට:dull:, නිකන් වරදකාරී හැඟීමකුත් දැනෙනව කෙල්ලගෙන් ප්‍රයෝජන අරන් ඉවතලන කෙල පිඬක් සේ ඉවතදානවා වගේ.
    අපායෙ යයිද දන්නෙත් නෑ රවට්ටල ප්‍රයෝජන අරන් ඉවත දැම්මොත් :(

    කලින් සීන් එක ඇත්ත නම් ඊටත් කලින් වෙන චොර සීන් නැත්තන් උබ ඕකට මොකුත් කරන්න එපා. මොකෝ උබත් කලින් එකා වගේ ඇනල පැන්නොත් ඒකිට පිරිමි සංහතිය එපා වෙයි. මැරෙන එකක් නන් ට්‍රැඩිශන්ල් ටයිප් නෙමේ නම්. හැබයි සාපෙට කරගන්න වෙයි කොහෙන් හරි කවදහරි. පව් පින් විස්වාස කරනවනන් කොරන එකක් කොරල බැඳපන් නැත්තන් මගඇරල පලයන් දැන්ම. පව් පින් විස්වාස කරන්නෙ නැත්තන් ඉතින් ගහපන් ලොඳ හැලෙන්න. :Pගහල පැනපන්. හැබයි උබටත් කවදහරි කොහෙන් හරි ලොඳ හැලෙන්නම වදී :rofl:
    වටේ යන එකක් නන් ඉතින් සූ යනකන් ගහපන් එව්වට පව් පින් නෑ :lol:
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,983
    8,891
    113
    corona ekka dawasin dawsa gedaratama naaki wenawa :(.
    e asse meke dawasin dawasa genu epakarawana threads mai wetenne. :dull:

    ekek dan nene harigiya thread ekak.:sorry::angry:

    oya erzo kyn eka hemdm bila kiyonwa parana keli gena. sihiyen inn welawata nalale tygtta unui, dn tyn inn kellonta arinna widhk hoyagann nethuw kyonwa.
    @hodakolla mu russian keli gena dawal hiina daka dka duk wenawa
    @PrasangaSPerera mu bdin ne .. hodakollata koloppam kara kara innwa hemadama
    @Mandalorian mu @windows_ubuntu ekka @Geshi95 ta maragannawa thread asse
    @NRTG @Stimulus mind @UKKU PUTHA me awilla bump jiwitha... kello newe achchiyekwath bedagann wen ne me athmeta mehema idala
    @AnuradhaRa mu hemadama antiyek gena kyo kyo u duk wena gaman apita wada denawa

    mnwda ayise me...:growl:

    karima comment eka huththio 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    10,044
    1
    47,010
    113
    93
    හෝමාගම
    corona ekka dawasin dawsa gedaratama naaki wenawa :(.
    e asse meke dawasin dawasa genu epakarawana threads mai wetenne. :dull:

    ekek dan nene harigiya thread ekak.:sorry::angry:

    oya erzo kyn eka hemdm bila kiyonwa parana keli gena. sihiyen inn welawata nalale tygtta unui, dn tyn inn kellonta arinna widhk hoyagann nethuw kyonwa.
    @hodakolla mu russian keli gena dawal hiina daka dka duk wenawa
    @PrasangaSPerera mu bdin ne .. hodakollata koloppam kara kara innwa hemadama
    @Mandalorian mu @windows_ubuntu ekka @Geshi95 ta maragannawa thread asse
    @NRTG @Stimulus mind @UKKU PUTHA me awilla bump jiwitha... kello newe achchiyekwath bedagann wen ne me athmeta mehema idala
    @AnuradhaRa mu hemadama antiyek gena kyo kyo u duk wena gaman apita wada denawa

    mnwda ayise me...:growl:

    frustrated as fuck :sorry:
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    768
    808
    93
    :baffled:


    එහෙම කීවොත් මේකි යයි මාවත් බ්ලොක් කරල දාල :lol: :baffled:
    eka kiyana thalayak thiyenawane ban... e thaleta kiyapan eka.. hari krameta kiwwoth wade hari ithin...neththan kela weemak thama
     
    • Love
    Reactions: Erzo

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    33,490
    7,060
    113
    127.0.0.1
    :( oyagen mita wada deyak balaporoththu wuna mama
    උඹ හිතන්නෙ මං ඒ බව නොදැන reply කරා කියලද :rolleyes:

    උබට උදවු කරලා වැඩක් නෑ උඹ කියන දේ opposite එක කරන්නෙ.
    එතකොට උඹ නානවා මට බලං හිටියම මට මල පනිනවා.

    ඒක නිසා ඔය වගේ ආතල් reply එකක් හොඳටම ඇති :rolleyes:
     
    • Sad
    Reactions: Erzo

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    1,371
    1,565
    113
    No Where
    යාලුවෙක් විදියට ආශ්‍රය කරනවා නම් පෙට්ටිය හදල දීපන් උඹේ ගාණේ.

    නැත්නම් තෝ වගේ හිතන එකෙක් සෙට් වුනොත් ඒකිට බඳින්න වෙන එකකුත් නෑ.

    යාළුවෝ උනාම උදව් කරන්නෙපැයි :yes:
    Mu pettiya hadala denna tamai yanawa atte, eta kalin pettiya kadilada kiyala hariyatama check karagnna epai bn...:lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    17,994
    2,852
    113
    41
    Buttala
    ඇයි ඉතින් උඹට ඒක බඳින්න හොඳ නැද්ද.
    ඔච්චර ෆිට් නම් බැඳම ඕක කරපන්කෝ නිවී සැනසිල්ලේ...
     
    • Like
    Reactions: Erzo

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    2,571
    7,185
    113
    ඇයි තුනී පටලයක් ගැන වද වෙන්නේ..මූදේ නැවක්.ගියාට පාර හිටිනවද? දත් තියෙන කාලේ මස් කන්න ඕන.
    පාර හිටින්නේ නැති උනාට මචං නවත්තන තැන්වල නම් වරායේ රෙජිස්ටර් වෙනවා. ඒ නිසා පරිස්සමින්. දත් තියෙන කාලේ මස් කනවා වගේම. අගුරු කෑවම ගින්දර රෙන්න රෙනවා කියලත් මතක තියාගෙන මස් කාපන්. උබට දුවෙක් ඉන්න කාලෙක ඔයටික ආයෙත් නිවිසැනසිල්ලේ කියවලා බලපන්.
     

    snakedoctor

    Active member
  • Dec 9, 2017
    307
    133
    43
    කලින් එකෙක් එක්ක එෆෙයාර් එකක් තිබිල,

    ඒකා කෙල්ලගෙ කන්‍යාභාවය අහෝසි කරල මේකිව රවට්ටල ගිහින්.
    එෆෙයාර් එක ගෙවල් වලිනුත් දැනගෙන කැමති වෙලත් ඉදල තියෙන්නෙ.

    මන් මාස කීපෙක ඉදල ට්‍රැක් එකට දාගෙන ආවා. දැන්නම් හරි වගේ, ඒත් මේකි ලව් සීන් එකටමනෙ එන්නේ. :(
    කෙල්ල යාලුවෙක් විදියට ආස්‍රය කරන්න විතරයි ඕන මට. යාලුකම උතුම් කියනවනෙ හැමදේටම වඩා. :😍

    කරගහගන්න වෙයිද බන් මට:dull:, නිකන් වරදකාරී හැඟීමකුත් දැනෙනව කෙල්ලගෙන් ප්‍රයෝජන අරන් ඉවතලන කෙල පිඬක් සේ ඉවතදානවා වගේ.
    අපායෙ යයිද දන්නෙත් නෑ රවට්ටල ප්‍රයෝජන අරන් ඉවත දැම්මොත් :(
    අපායේ තමා පෙන්...
     
    • Like
    Reactions: Erzo and Ryan08