කිරිබත්ගොඩ Railway Station එකක් තියෙනවද?

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    හුනුපිටය අමතක උනාද? කොටුව යන්න එපා. කැලණිය නවත්තන්නෙ නැති සමහර ඒව හුනුපිටියෙ නවත්තනව. මොකද වත්තල යන අය ඉන්න නිසා. කොටුවෙ ඉදන් එන්න පට්ට වෙලාවක් යනව ට්‍රැෆික් එකේ. කැලණි පාලම එහෙම එපා වෙනව. හුනුපියෙන් බහින්න කැලණිය නවත්තන්නෙ නැත්නම්.
    --------------------------------------------------------------
    ඒත් නැත්නම් ට්‍රේන් එකේ යන්න එපා. නිට්ටබුව ගිරිඋල්ලක් නැගල නිට්ටබුවට/පස්යාලට ඇවිත් දුර යන බස් එකක නැගපන්. ඕක තමා හොදම.

    අප්පට සිරි අමතක උනානේ :shocked:
    ඔන්න ආයෙම මුල ඉදන් කියවගෙන ඇවිත් අන්තිමට
    හුනුපිටියෙන් බැහැල 983 න් කිරිබත්ගොඩට එන්න පුලුවන් හිහ් හිහ් හි.......
     

    blueplanet

    Member
    Sep 19, 2011
    106
    4
    0
    On Blueplanet
    උඹ ගම්පහින් බහිනවනං 200 බස් එකෙන් කිරිබත්ගොඩින් බහින්න පුළුවන්

    රාගමින් බහිනවනං 222 බස් එකෙන් කඩවතට ඇවිත් කඩවතින් කොළඹ යන ඕනෙම බස් එකකින් කිරිබත්ගොඩට යන්න පුළුවන්.

    හුනුපිටියෙන් බැස්සොත් බස් එකක් තියනවා කිරිබත්ගොඩට. බස් එකේ rout එක මතක නැහැ

    කැළණියෙන් බහිනවනං කඩවත පැත්තට යන බස් එකකින් කිරිබත්ගොඩට යන්න පුළුවන්

    983 - Bus route eka
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    .... උබට හොදම රාගමින් බැහැල slow train එකක් අරන් කැලණියෙන් බැහැල පට්ටිය හන්දියට පයින් ඇවිත් (Only Option 300-400 Mts ) පාර පැනල ඕන බස් එකක පල.. ඔක්කොම බස් කිරිබත්ගොඩ නවත්තනවා....

    ලේසිම විදිය මේක... අනිත් ඒවා උබට එපාවෙයි.... ඔක්කොම කොට කොට යන route .....


    :):):):):)
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    3,940
    460
    83
    .... උබට හොදම රාගමින් බැහැල slow train එකක් අරන් කැලණියෙන් බැහැල පට්ටිය හන්දියට පයින් ඇවිත් (Only Option 300-400 Mts ) පාර පැනල ඕන බස් එකක පල.. ඔක්කොම බස් කිරිබත්ගොඩ නවත්තනවා....

    ලේසිම විදිය මේක... අනිත් ඒවා උබට එපාවෙයි.... ඔක්කොම කොට කොට යන route .....


    :):):):):)
    siravata meka thama lesima krame Kiribathgoda kohetda yanne uba man Kiribathgoda inne