කිරියට එන්න හිතෙන්නෑ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    34,438
    23,200
    113
    දැන් වැඩිය කිරියට එන්න හිතෙන්නෙත් නෑනෙ අප්ප😔
    අලුත් අප්ඩේට් එකේ අවුලක් වගේ 🙊😂


    සිරාවටම දැන් කලින් තරම් interest එකක් නෑ😪
    addicted වෙනවා ඕනම දෙයක්. ඒකට minimum 21 days යනවා.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,186
    6,433
    113
    Heaven :p
    addicted වෙනවා ඕනම දෙයක්. ඒකට minimum 21 days යනවා.

    හ්ම් ඔව් එහෙම එකක් තියෙනවා තමා..
    ටිකදවසක් යද්දි හුරුවෙයි මේකත් 🙊❤️
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,186
    6,433
    113
    Heaven :p
    Awilla inne
    දවස් ගාණකින් බන් අද ආවේ.. අප්ඩේට් එක කලාට පස්සෙ මේ ආවේ තුන්වෙනි පාරද කොහෙද..

    පරණ UI එක තියෙනකොට 24*7 කිරියෙමයි
     
    • Like
    Reactions: dinushan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,438
    23,200
    113
    kawuru hari 64kbps unama balapalla kiriya parana eka wagema load wenawada awulak nathu kiyala.
     
    • Like
    Reactions: Erzo

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,130
    1,874
    113
    මොකක් හරි දෝසයක් තියෙනවා ඒනම් 😓

    parana interface ekata puruduwela parana members la. godak honda threads watenneth na. yanthan meka nisa deshapalana threads walin mada gaha ganilla nam adu wela .. balamu hari yai
     
    • Like
    Reactions: Dishta Didin

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,341
    2,766
    113
    Colombo
    අවුරුදු ගානකට පස්සේ ලොග් උනේ කිරියට.....කරකවලා ඇත ඇරියා වගේ දැන්..මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ
    අප්ඩේට් එකෙන් පස්සේ පරන අය ගොඩක් ඇක්ටිව් උනා

    එහෙම කිසි අව්ලක් නෑ මම නම් වෙනදටත් වැඩිය එනවා දැන් :yes:

    අම්මෝ ඔව් දැන් ෆෝන් එකෙනුත් එවෙනවා. :dull:

    ඇඩිට් වෙලා :dull:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,335
    12,088
    113
    හිතෙන්නෙ නැත්නම් එන්න එපා.අපි එන්නම් තෝ නෑවිත් හිටපන්.
     
    Last edited by a moderator:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,916
    113
    Albuquerque, New Mexico, United States
    එක එකාට feel වෙන විදියනෙ බන්, සමහර අයට හොඳයි මේ අප්ඩේට් එක.. 😓

    මෙහෙමයි බන් technology එක වෙනස් වෙනවා හැමදාම පරන එකේම එල්ලිලා ඉන්න බෑනේ windows 10 ආවා මුලින් හැමෝම හොදනෑ කිව්වා ඒත් දැන් ගොඩක් අය 10 දාගෙන වැඩ කරනවා පරන OS වලට Microsoft support කරන්නේත් නෑ
    මේකත් ඒ වගේ තමයි පරන එලකිරි ඔන කියන්නේ win 10 තියෙද්දි XP ඉල්ලනවා වගේ වැඩක්