කිරියෙ උන්ගෙ පුස් ඇට ගැන රත්තරන්ගෙ ක්‍රශ් එක දොස්තර නෝනා කියපු විස්තරේ?

Gingy

Well-known member
  • Oct 23, 2023
    4,666
    8,568
    113
    ජනපද බෝලවල රිදිල්ල නොසලකා හරින්න පුළුවන්ද?
    (මේක ප්‍රින්ට් කරලා බිත්තියේ ගහල තියාගන්න මේක, වටිනවා)
    ජනපද බෝල අස්ථි පල්ලෙහා තියෙන රූපය විදිහට, කොස් ගෙඩිය නැට්ටෙන් කොස්ගහට සම්බන්ධ වෙලා තියෙන විදියට තමයි තියෙන්නේ. ඔය නැට්ට දිගේ තමයි රුධිර සැපයුම හම්බෙන්නේ, ඒ වගේම සිඟිතිලා එලියට පිටවෙලා යන්නෙත් ඔය නැට්ට හරහා. අපි ඕකට කියනවා spermatic cord එක කියලා.
    ඔය රිදිල්ල එන්න පුළුවන් ප්‍රධාන අවස්ථා දෙකක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ.
    ✅
    1. නැට්ට වටේ ඇඹරීම ,
    අපි මේකට කියනවා Testicular Torsion කියල, මේකෙදි වෙන්නේ කොස් ගෙඩිය ගහේම තියෙද්දි අතින් කරකවනවා වගේ බෝලේ කැරකෙනවා, එතකොට නැට්ට ඇඹරෙනවා, නැට්ට දිගේ එන ලේ නහර තද වෙලා රුධිර සැපයුම නැතිවෙලා යනවා.
    ඉතින් විවිධ හේතු නිසා මේක වෙන්න පුළුවන්, උප්පත්තියෙන්ම පිහිටීමේ අවුලක් නිසා, වගේම මොකක් හරි තදින් වැදීම නිසා (ඒ කියන්නෙ කවුරු හරි ගහලා) , බල්ලො අහුවෙන්නැතුව බයිසිකල් පැදලා පොල්ල උඩ වැටිලා , ඒ වගේම ජනපද බෝලවලට ආස තලවතුගොඩ පැත්තෙ ඉන්න ජනපද කල්‍යාණියකගේ සේවාව ලබා ගන්න ගිහිල්ලා,
    Honeymoon දවසේ අධික්‍රියාකාරී මනාලියගේ ක්‍රියාකාරීත්වය නිසා, ඕක කැරකෙන්න පුළුවන්, ඒ වගේම හේතුවක් නැතුව සීතල දවස්වලට නින්දෙන් වෙන්නත් පුළුවන්.
    ඔය මොකක් හරි හේතුවක් හින්දා බඩේ එක පැත්තක් හරි, පරම්පරා පාත්තරය හරි අධිකව රිදෙන්න ගත්තොත් ඉස්පිරිතාලේ යන්න ඕනෙ ඇයි?
    වෙඩින් එක ඉවර කරල යන්න බැරිද ? පිස්සුද බෑ
    ඇයි ?
    පැය හයක් වගේ පොඩි කාලයක් ලේ සප්ලයි එක හම්බුනේ නැත්තං, ජනපද බෝල මැරෙනවා, ඒ කියන්නේ ඔයා පැය හයක් ඇතුළත ඉස්පිරිතාලෙට ගියොත් සම්පූර්ණයෙන් වගේ ඕක බේරගන්න චාන්ස් එකක් තියෙනවා.
    Honeymoon එකයි වෙඩින් එකයි දෙකම ඉවර කරලා, නෑදෑයෝ ලියුම් කවර වලට කීය ගානෙ දාලා දීලද බලලා, පැය විසි හතරක් විතර පහුවෙලා ඉස්පිරිතාලේ ගියොත්, ඕක බේරගන්න තියෙන චාන්ස් එක අඩුයි.
    ජනපද කල්‍යාණියගේ සිද්ධියේදී හරි, දගකාර මනාලියගේ සිද්ධියේදී ඔයා වෙච්ච දේ දන්න නිසා රෝහලට යන එක තමයි හොඳ
    ❌
    ඒ වගේම මේක වැඩිපුර අවුරුදු 12,13,14, වගේ වයස්වල ඉන්න දරුවන්ට හැදෙන්න පුළුවන් තත්ත්වයක්, වෘෂණ කෝෂවල රිදීම වගේම, එක පැත්තක බඩ රිදීමක් විදියටත් මේක දැනෙන්න පුළුවන්, ඒක නිසා දෙමව්පියෝ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.
    ❌

    ✅
    2. විෂබීජ නිසා රිදීම
    අපි මේකට කියනවා epididymo orchitis කියලා මේකෙදි වෙන්නේ, බෝලය සහ නැට්ට දෙකම විෂබීජ වලින් ආසාදනය වෙනවා, එතකොට පරම්පරා පාත්තරය රිදෙනවා, රත් වෙනවා උණ වගේ දැනෙනවා, සමහර සුදු අයගේ පරම්පරා පාත්තරය රතු වෙනවා. ඒ කියන්නෙ මේකෙදි රුධිර සැපයුම වැඩි වෙනවා, ඕගොල්ලො දැකල තියෙනවනෙ විෂබීජ ගියපු තුවාලයක් වුණත් වටේ රතු වෙනවා රත් වෙනවා, අන්න ඒ වගේ.
    ඇයි මෙහෙම වෙන්නේ ? මුත්‍රා ආසාදනයක් හැදිලා විෂබීජ ගිහිල්ල ඒක නිසා වෙන්න පුළුවන්, කාලයක් තිස්සේ මුත්‍රා බට දාගෙන ඉන්න අයට හැදෙන්න පුළුවන්, ඒවගේම ජනපද කල්‍යාණියන් බර ගාණක් ආශ්‍රය කරල ලිංගාශ්‍රිත රෝග හැදුන කට්ටියටත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් බැක්ටීරියා වර්ග නිසා තමා මේ ආසාධනය සිදුවන්නේ, කලාතුරකින් කබුල් ගාය හදන වයිරස් නිසාත් මේක හැදෙන්න පුළුවන්.
    ඉස්පිරිතාලේ ගිහිල්ලා දැන් මොකක්ද කියන්නේ, ඇත්ත කියන්න ඕනේ, අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ, වෛද්‍යවරයාට පළවෙනි එකයි දෙවෙනි එකයි වෙන්කර ගන්න උදව් කරන්න ඕනේ.
    මොකද පළවෙනි එකේදී කරන්නේ උපරේෂන් කරන එක, ඒක පැය හයක් ඇතුළත කරන්න පුළුවන් නම් හොඳයි.
    දෙවෙනි එකේදී කරන්නේ බෙහෙත් විදින එක.
    ඔය මහත්තුරු ටික කියන ඒවම අපිට විශ්වාස නැති හින්දා, වෛද්‍යවරු න් scan කරලා බලනවා.
    එතකොට ඕක කැරකිලා නං, ලේ සප්ලයි එක අඩුවෙන් එනවා scan එකෙන් පේනවා.
    scan එකෙන් පේන විදියට ඉදිමිලා තියෙන විදිය අනුව, scan එකෙන් පේන වෘෂණ කෝෂවල පාට අනුව , ඒක ඇතුලේ වතුර වගේ එකතු වෙලාද කියන එක අනුව, ඕක කැරකිලා තියෙන්නේ කොච්චර වෙලාවකට ඉස්සෙල්ලද කියලත් scan කරන වෛද්‍යවරුන්ට නිගමනය කරන්න පුළුවන්, ගොඩක් පරක්කු නං උපරේෂන් කරලා වැඩක් නැහැ.
    කොහොම වුණත් බේරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නං, මහ රැ ජාමයෙ වුණත් හිමිදිරි පාන්දර උනත් කමක් නැහැ, උපරේෂන් කරන දොස්තර මහත්වරුන්ටත් කතා කරලා රෝහලට ගෙන්නගෙන ඕක රෑම උපරේෂන් කරනවා. ( උපරේෂන් කරනවා කියන්නේ කැරකිච්ච පැත්තට නැතුව අනිත් පැත්තට කරකවලා ආපහු හයි කරනවා)
    scan එකෙන් පේන්නේ රුධිර සැපයුම වැඩියි වගේ නම්, කැරකිලා වෙච්ච දෙයක් නෙමෙයි එක, එහෙනම් විෂබීජයක් ගිහිල්ලා. වාට්ටුවේ නවත්තලා බෙහෙත් විදිනවා. ටික දවසක් යනකොට සම්පූර්ණයෙන් හොඳ වෙනවා.
    ජනපද බෝල ආරක්ෂා කරගන්න ඕගොල්ලෝ මේ ගැන දැනුවත් වෙන්න ඔනෙ . ජනපද කල්‍යාණියන්ගෙන් සේවය ලබා ගැනීමේදී වැසිකබා පළඳින්න වගේම, ඇයට අවශ්‍ය නම් පමණක් ඕක හිමිහිට පරිහරණය කරන්න කියලා උපදෙස් දෙන්න ඕනෙ.
    නැත්තං, මහ රැ යාමේ.. scan කරන වෛද්‍යවරුන්ට ශල්‍ය වෛද්‍යවරුන්ට රෝහලට පැමිණෙන්න වෙනවා.
    එහෙනම් ජනපද බෝල රැක ගැනීමේ අරමුණින් මේක ශෙයා කරන්න,
    ජනපද කල්‍යාණියො වගේම, මනාලිය, වෙන්ඩ මනාලිය දැනුවත් කරන එක TAG කරන එකත් වටිනවා.

     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,039
    5,465
    113
    මෙකි කවුද ? භාෂාව මරු .මට ගැලපෙනවා. dr එකක් තියන නිසා මන් කියන ඒවත් වැටහෙයි :unsure:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,666
    8,568
    113
    මෙකි කවුද ? භාෂාව මරු .මට ගැලපෙනවා. dr එකක් තියන නිසා මන් කියන ඒවත් වැටහෙයි :unsure:
    දොස්තර ප්‍රියා, මේකෙ ඇල්ෆා මේල් රත්තරන් අයියා ඕකට ගහන්න බලාගෙන ඉන්නෙ, උඹට සෙට් වෙන එකක් නෑ
     
    • Haha
    Reactions: pasimal and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,039
    5,465
    113
    දොස්තර ප්‍රියා, මේකෙ ඇල්ෆා මේල් රත්තරන් අයියා ඕකට ගහන්න බලාගෙන ඉන්නෙ, උඹට සෙට් වෙන එකක් නෑ
    උඹ මාව දන්නේ නැනේ :lol:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,666
    8,568
    113
    උඹ මාව දන්නේ නැනේ :lol:
    උඹ ඒකිගෙ ෆෑන් බේස් එක දන්නෙ නෑනෙ :D


    memix-long-queue-no-queue.webp


    Kosala kiyana overrated po nnayawa mata nam penna ba.. hena panditha hucannec .
    අර එලුවගෙ ඇටේ වැටෙනකම් යන නරියා වගේ, මේකි ඩුබායි ගිහින් ගහන්න දෙනකම් ඌ පස්සෙන්
    ------ Post added on Oct 3, 2024 at 11:17 AM